650 එවායෙ දැන් සර්කිට් එකක් නැති තරම්, පට්ටම බාලයි, ෆිල්ටරින් සෙක්ශන් නැ. සමහර එවයි ෆියුස් එකක්වට්ත් නැහැ,, එ මදිවාට බැටරියෙන් දුවද්දි අවුට් වෙන්නෙ වොල්ට 170-190 වගෙ ගානක්, 1.2 එවාත් ඉස්සර තරම් කොලිටි නැහැ, එත් එකෙ 200වොල්ට් වගෙ අවුට් වෙනවා ගොඩක් වෙලාවට, රටක් දුප්පත් විමෙ ප්රතිපල තමා බාල බඩු650Vaඑක මදිද බන්?
x299 motherboard naddaOna 2K PC eka
ASUS H610 MB
i5-12400 Processor
Crucial 16GB 3200Mhz
1TB HDD
GTX 1650 4GB VGA
Casing with 650W PSU
Rs. 228,000
2.30+66brand new
i5 processor
16GB Ram
550W power supply
1 TB (SSD/HDD)
GTX 1650 4GB graphics card
Rs230,000 wage wei
+ monitor
2.54+66View attachment 194437
ලඟදි යාලුවෙක් ගත්තා මේ ටික Nanotec . මොනිටර් එකයි ග්රැෆික් කාර්ඩ් එකයි නැතුව. ග්රැෆික් කාර්ඩ් එකක් ගන්නකම් onboard UHD 730 වලින් දෙයක් කරගන්න පුළුවන්ලු.
dan awulak na yako. me wada karanne yasa ageta.uta oya brand new aragena kela une
mamath used ekak gaththe dan awurudu 2k 3k wenawa kisi awulak na. 24" 15kta gaththe
budget limit nam monitor, KB, mouse walata wiyadam karana eka boru wadak. used ekak gaththa nam athi66K tyapanko monitor ekata
![]()
2.30+66
total 2.96
2.54+66
total 3.20
------ Post added on Jan 13, 2023 at 11:27 AM
dan awulak na yako. me wada karanne yasa ageta.
------ Post added on Jan 13, 2023 at 11:28 AM
budget limit nam monitor, KB, mouse walata wiyadam karana eka boru wadak. used ekak gaththa nam athi

amd hodayi multi threading use karanawa nam. single core walin wada karana software walata nam wadak na.
AMD හරියන්නේ නැද්ද???
මවුස් කීබොඩ් දෙකටම 2500ක් යයි ඕන නම්. ගේමින් එව්වා ගන්න ඕන නෑනෙ. මොනිටර් නම් බ්රෑන්ඩ් නිව් යන එක හොඳ නැද්ද කාලයක් පාවිච්චි කරන්න බලාගෙන.budget limit nam monitor, KB, mouse walata wiyadam karana eka boru wadak. used ekak gaththa nam athi
1500k wage wei.මවුස් කීබොඩ් දෙකටම 2500ක් යයි ඕන නම්. ගේමින් එව්වා ගන්න ඕන නෑනෙ. මොනිටර් නම් බ්රෑන්ඩ් නිව් යන එක හොඳ නැද්ද කාලයක් පාවිච්චි කරන්න බලාගෙන.![]()

උබ ඔය කතා කරන්නෙ 2004 විතර ආපු එ එම් ඩි ගැනද?amd hodayi multi threading use karanawa nam. single core walin wada karana software walata nam wadak na.
AMD wala ram case ekakuth tiynwa. full una gaman crash weanwa samahara software.
na bn unge last gen eka. 5000 series eka.උබ ඔය කතා කරන්නෙ 2004 විතර ආපු එ එම් ඩි ගැනද?
gaming වලට නෙමේ නම් AMD යන්න අනික දැන් AMD INTEL වලට වඩා හොදයි 2019 ඉදන් ryzen 5 3600 යුස් කරනවා කිසි වුලක් වෙලා නම් නැහැ
AMD හරියන්නේ නැද්ද???

AMD awla mokdd gaming wltagaming වලට නෙමේ නම් AMD යන්න අනික දැන් AMD INTEL වලට වඩා හොදයි 2019 ඉදන් ryzen 5 3600 යුස් කරනවා කිසි වුලක් වෙලා නම් නැහැ![]()
ගෙමින්ග් වල අවුලක් නැහැ හැබැයි Intel වල single core performance හොදයි AMD වලට වඩා ඒක නිසා Framerates වැඩියිAMD awla mokdd gaming wlta![]()

Adu wena ekak nahaඉස්සරහට ගනන් අඩුවෙයිද


------ Post added on Jan 13, 2023 at 7:24 AM


