ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කාර් සේල් එකා සාරියද බන් ඇඳන් ඉන්නෙ?
    දැන් දවස් කීයක් තිස්සෙ ගලෝනවද :baffled::rofl::P

    මගඩි නාටකය මගඩියක් ද?
    පෙන්නන්නේ නැත්නම් අපේ සල්ලි ආපහු දීපං :growl:
    කෝ ඇනී පෙරේරා?!

    - මඩොල් දූව
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    WE ARE WAITING මචං ..............................:confused:.

    හරියටම සිදුවුණු සියලුම විස්තර දාන්න. වාහනේ CHASSIS NO සියල්ල දාන්න. කවුද INSPECTION කලේ කියලා දාන්න.

    අපේ ගොඩක් අය ඔයවගේ වාහන ලංකාවේ තියෙනවා කියලා දන්නේ නැහැ.

    මම වාහනේ EXPORTER ගේ ඉද්දලා දෙන්නම්.

    uba Kaduwela Enterprises ge cn eka da kiyanna yanne ???
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගඩි නාටකය මගඩියක් ද?
    පෙන්නන්නේ නැත්නම් අපේ සල්ලි ආපහු දීපං :growl:
    කෝ ඇනී පෙරේරා?!

    - මඩොල් දූව
    ඉවසලා හිටපිය මේ සාරියේ කටු ගලෝනවලු :rofl:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Mechchara kal mechachara kattiya meka kiyanna kiyaddith kiyanne naha kiyanne methana moakak hari thiyanava kiyala thama balagena inna apita hithenne....

    Hama ekama sekai...

    Ow ow ubath ekkama...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    WE ARE WAITING මචං ..............................:confused:.

    හරියටම සිදුවුණු සියලුම විස්තර දාන්න. වාහනේ CHASSIS NO සියල්ල දාන්න. කවුද INSPECTION කලේ කියලා දාන්න.

    අපේ ගොඩක් අය ඔයවගේ වාහන ලංකාවේ තියෙනවා කියලා දන්නේ නැහැ.

    මම වාහනේ EXPORTER ගේ ඉද්දලා දෙන්නම්.

    mcn P.M ekak damma, poddak balapan, podi help ekak ona