ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ගැලවෙන රෙද්ද හොයාගෙන පිටු 15ක් ආවා.. ගැලවිලා නෑ... බැරිම තැන තමයි මෙතන කමෙන්ට් එක දැම්මේ..:sorry:


    Thama galavila nathuwa athi....:oo::dull:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    marketing වලට කරපු වැඩක් නෙවි බන් . උ මට සේරම විස්තරය කිව්වා බලාගෙන යන කොට කිරියේ එකෙකුගේ පොඩි සම්බන්දකමක් තියෙනවා එතන එකයි මම ලියන්නේ නැතුව ඉන්නේ . නමක් තියෙන SALE එකක්. කිරියේ එකා එතන වැඩකරනවා. එකයි ලියන්නේ නැතුව ඉන්නේ .

    Indra ? vasana? ishara ? CS ?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගැලවෙන රෙද්ද හොයාගෙන පිටු 15ක් ආවා.. ගැලවිලා නෑ... බැරිම තැන තමයි මෙතන කමෙන්ට් එක දැම්මේ..:sorry:

    avatar491927_10.gif
    කෝ යකෝ ගලවනව කියපු රෙද්ද කෝ කෝ...
    avatar491927_10.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගැලවෙන රෙද්ද හොයාගෙන පිටු 15ක් ආවා.. ගැලවිලා නෑ... බැරිම තැන තමයි මෙතන කමෙන්ට් එක දැම්මේ..:sorry:

    i_hug_that_feel.png
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් මාස ගානක් තිස්සේ මේක bump වෙනවා දැක්කා. ඒ එක සැරේකවත් ඔය වෙලා තියෙනවා කියන සිද්ධිය ගැන කියල නෑ. නොකියා මඟ අරිනවා. ඒ හින්දා මේක self promoting වැඩක් කියන සැකය මතු වෙන්ඩ පුළුවන්. ඒක OP ගෙ reputation එකටම යි හොඳ නැත්තේ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    නැහැ මචන් අපේ කිරියේම එකෙට ඇරලා තියෙන්නේ උ මචන් වාහනේ DRIVE කරලා තියෙන්නේ SALE එකේ ඉදන් උගේ ගෙදරට. CAR එක කචල් වෙලා තියෙන්නේ ඒටික දුර යද්දී . උ මට පස්සේ සීන් එක කිව්වේ කියනකන් මම දන්නෙත් නැහැ. පස්සේ මම උට කරන්න ඕන ටික කියලා දුන්නා . මිනිස්සු පට්ට අසරණයි මචන් එහෙම වෙනකොට
    1. උ LEASING එක තාම ගෙවනවා වාහනේ මිනිහා ලග නැතුව.

    2. SALE කාරයා කර අරිනවා REFUND එකත් ඇදල්ලා දෙන්නේ. එකෙනුත් ගානක් කඩා ගන්න හදන්නේ.

    මම මේවගේ වැඩ කරලා තියෙනවානම් මචන් . අද මම මේ තත්වේ නැහැ. :D

    :D:D
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    රෙද්ද ගලවන්නම බැරිනම් පොඩ්ඩක් උස්සල හරි පෙන්නනෝකො හලෝ.