ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,954
    26,543
    113
    කාර් සේල් කාරයගෙ රෙදි ගැලවෙනකම් බලන් හිටපු එකෙක්

    mCYYsep.png
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    කට නම් තියෙනවා පොන්නයගෙ. ගලවපන් බලන්න රෙද්ද. අපි බය වෙයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රෝසි ආච්චි;22647561 said:
    කාර් සේල් කාරයගෙ රෙදි ගැලවෙනකම් බලන් හිටපු එකෙක්

    mCYYsep.png

    :D:D
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    මේතියෙන්නේ උබ මට ඉස්සෙල්ලාම එව්ව PM 2015 08.14 එක අනිත් අයට බලා ගන්නත් එක්ක දැම්මේ . මම උබට උත්තර දුන්නේ උබ අහපු ප්‍රශ්නවලට . උබට ඒ දේ තේරුම් ගන්න වත් තරම් මොලයක් නැහැ කියලා මම දැන් දන්නවා :P:P:P

    උබ ඉතින් උබේ ගානට වහනයක් ගන්න ඇති . මම ලදරන් වගේ වාහන කරන්නේ නැති නිසා එගාන උබට ලොකු වෙන්න ඇති . එවුනට මචන් බොරු කතා කියන්න එපා . මොකද මේකේ ඉන්න උන් දන්නවා මම කවුද කියලා . අතේ පිච්චියක් තියාගෙන හද අල්ලන්න යන වුන් මම සැහෙන දැකලා තියෙනවා :P:P:P


    EXOD8tgG3rDfHcze2gXl9nfyLy1gX8qcR1gxl74BBlfSBeBfHYRfajiWlxaFgYHTU_JEK-9hg322kkawa0BH-CbbCJgGPgMjXPuKfc7vWGlDpTC66GXo9BUOxxn_PKh7Fk21QUDg_xeQ1PeDGG42euPYxPs44wrhdL4OdEn1h6wSAR1LZ3hJDXN0zEx3Ve1D-vLeX_2wik35TiGx0P9VxVFRZOdCFTBBcH3kkWKcKrL4cIXb9TXsplPZEGh25_xCEpHNuEAq1eWwAltxo82iwTqaFO40CpBUWE963OvW78HUj8aYWZNxA08PK1VXHJMUiMhQWRJlSjTq4octSy-biS0U2A-x11t_82y_JQb82U_Zhnw1eFTwdjhW6ZHSA3LVv0ub-coVm_iATqzpFRUlCc4aIlQjeOZXVbr1qT6vUyWj-NIi4NaijKZUOWyZQJ_Os7rTAzfRw9gF-mewhpaCDUmVhddzGQvR3TUKYVdmoPpdA8EOpK9MtJLtxLlauPvTk56bN2YstzK3-oOhT2zWkIaFLxOFQ9L6fxFp0n33ngOUBsys3zNLzbiCj4FY1ubi6czeUU7RD0xFssKY3FZ_wXkRLGDGcMDxrS_fyjYxF77cLdPTi8mB=w686-h950-no


    3wK-dRUHD8QanhpjeQO5Z_r9IuQH-TQ9OLA7EywAlj4ZhPu-M6BD4nvhHADAhn6dHWr6a5bhic8_emgcPED46YdbpjyMfOQpYhe3_9EJ9UrJhuYMUb9f6W85WggSyqmfoYwtcvbqsgbsIu5Wcq66a9rZNn2PbcWCFtSEHmUjQuyf9p970mhGM2RqUinG4iwS120QXY7d6HY1zLzF61ujEnJi-m2a-dMGMJZWQiD05D-ui73diKL7jAoM5GAnQNhR0cW67cK4p0n4bzw2Pp7Gk5Y-CzYFhc_BZl-QATWCa-AwKOup5L_fSmAd3gFnN5uVsVe90DmpDm6O97znQx9cfSiqL6CZA2rL5VMSd_-JVl_nnSxOVia65-scaYc1uY49gKzgJdHkX2GAESw-G9_GsAgC7OgeYw3LgdHBTs1EXbtb0PFgsHtnW2eAiIR5Zda6jhEcZDdt_ZSJwY_G6Afv_ssRQQ0f7C4qOTIiInoFaUsv6liN1E9kdklpi8KfNsp4Pz0KwIdZCgMXcsBzLVUjjob0_EoV9aToYG84hhkQEV_Qm09cODJ0VYmfmfxBgmwgJq-E0sSHj794SadMiB-bn6RlcleAxxwFJhijcsc--j8wjr6YuBd9=w686-h950-no


    මේක දකින අය දන්නවා මොනවද කියලා තියන්නේ , මොනවද අහලා තියෙන්නේ කියලා :P:P


    මම ඕනනම් මලයා එවපු MAIL ටිකත් මම දාන්නම් . මම යවපු ටිකත් දාන්නම් :P

    mokadda mu ahanne? :confused:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    2014 වගෙ වෙනකොට හිතුව වහනයක් ගෙන්නන කාලෙට creed Aiya ගෙන් ගෙන්නන්න ඔන කියල.. 2015 ලන්කවෙ හිටපු නති නිසා ෆුල් පයෙම්න්‍ට් කරල used වහනයක් ගත්ත. ලබෙන Permit 1ට 2019 වහනයක් ගෙන්න ගන්න හිතන් ඉන්න මම වගෙ අයට ද්නගන්නත් එක්ක කියල ඩම්මනම් හරි නෙඩ...