yako athal ekak ganna bane ..... rep kapanawane![]()
මේතියෙන්නේ උබ මට ඉස්සෙල්ලාම එව්ව PM 2015 08.14 එක අනිත් අයට බලා ගන්නත් එක්ක දැම්මේ . මම උබට උත්තර දුන්නේ උබ අහපු ප්රශ්නවලට . උබට ඒ දේ තේරුම් ගන්න වත් තරම් මොලයක් නැහැ කියලා මම දැන් දන්නවා
උබ ඉතින් උබේ ගානට වහනයක් ගන්න ඇති . මම ලදරන් වගේ වාහන කරන්නේ නැති නිසා එගාන උබට ලොකු වෙන්න ඇති . එවුනට මචන් බොරු කතා කියන්න එපා . මොකද මේකේ ඉන්න උන් දන්නවා මම කවුද කියලා . අතේ පිච්චියක් තියාගෙන හද අල්ලන්න යන වුන් මම සැහෙන දැකලා තියෙනවා
![]()
![]()
මේක දකින අය දන්නවා මොනවද කියලා තියන්නේ , මොනවද අහලා තියෙන්නේ කියලා
මම ඕනනම් මලයා එවපු MAIL ටිකත් මම දාන්නම් . මම යවපු ටිකත් දාන්නම්![]()
