ළඟදී බැදපු අය එන්නෝ

code_infinity

Well-known member
  • Sep 20, 2023
    226
    263
    63
    වෙඩිමට නිලමේ ඇඳුම් රෙන්ට් කරන්න තියෙන ප්ලේස් මොනාද? Cost එකත් එක්කම කියන් යමුකො දන්නා අය.
     
    • Like
    Reactions: PrasangaSPerera

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    වෙඩිමට නිලමේ ඇඳුම් රෙන්ට් කරන්න තියෙන ප්ලේස් මොනාද? Cost එකත් එක්කම කියන් යමුකො දන්නා අය.
    හොද කලිසමකුයි කෝට් එකකුයි මහගනින් බන්, පස්සේ වෙඩින් වලටත් අදින්න පුලුවන් එකක්.
    කුලියට ඇදුම් අරන් නිකන් රජා වගේ ඉන්නකොට අවුල් වගේ නැද්ද ?
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    226
    263
    63
    හොද කලිසමකුයි කෝට් එකකුයි මහගනින් බන්, පස්සේ වෙඩින් වලටත් අදින්න පුලුවන් එකක්.
    කුලියට ඇදුම් අරන් නිකන් රජා වගේ ඉන්නකොට අවුල් වගේ නැද්ද ?
    nilame kit eka udeta adinwa. hawasata blazer ekak adinne. eka mahanawa.

    උබ කොහෙද ඉන්නේ?

    😂😂😂
    mn mathugama.
    ------ Post added on Dec 3, 2023 at 11:44 PM
     
    • Like
    Reactions: indiehacker

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    අපෝ බෙස්ට්මන් ට ඉඳලා තියෙනවා නිලමේ ඇඳලා. පට්ටම සාපයක් ඒක ඇඳගෙන ඉන්නවා කියන්නේ නම්,
    අනික නිලමෙගෙ බඩ ගන්නත් ලේසි නෑ. බත් මුට්ටියක්ද කොහෙද කන්න ඕන බඩ පිම්බෙන්න. ඕක කාල බොකක් සෙට් වුණොත් තමයි වැඩේ. :rofl:
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Mamath andala tiyenawa. Wathura nobi adan hitiye. Hadisiye barak set unoth idala hamarai. Thanak tiyala tiyenawa chu danna. CID eken danna ona eka hoyanna. Hadisiyakata eka hoya ganna ba.
     
    • Haha
    Reactions: code_infinity

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අනික නිලමෙගෙ බඩ ගන්නත් ලේසි නෑ. බත් මුට්ටියක්ද කොහෙද කන්න ඕන බඩ පිම්බෙන්න. ඕක කාල බොකක් සෙට් වුණොත් තමයි වැඩේ. :rofl:
    පත්තර පිටු පුරවනවා බඩ ගන්න
     
    • Haha
    Reactions: Candid-B