ළමයි හදන විදිය

Gingy

Well-known member
  • Oct 23, 2023
    1,814
    3,327
    113
    Karadaray thamay, eth ithin sudusu kale hadanna oni ne, ape dennek innawa, 1 k hitiya nam athi kiyalath hithenawa dan
    කොච්චර පරතරේද? මෙච්චර අමාරුවෙන් එකෙක් හැන්ඩ්ල් කරගන්නෙ , හිටපු ගමන් ගෑනි කියනව තව එකෙක් හදමුලු මේකිට සෙල්ලම් කරන්න. අනේ මන්දා. විස්තර කියපන් මචෝ
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    1,800
    1,080
    113
    අවුරුදු 1 මාස තුනක් තිස්සෙ හරියට නිදාගෙන නෑ, හුරතල් වෙලාවල් නම් තියෙනව හැබැයි යස්ස පැටිය හින්ද ගොඩක් දේවල් අතාරින්න වෙලා තියෙන්නෙ. මොනවා කලත් ඒකිට ප්‍රයෝරිටි දීලා ඒකිගෙ ශෙඩියුල් එකට තමයි වැඩ කරන්න ඕන :( කොකොමෙලන් වලින් කන් පිරිල. යස් යස් යස් ගාන එක හීනෙනුත් ඇහෙනව. ළමය ගෑනි ගාව විසි කරල මාරු වෙලා හවසට ගෙදර එන උන්ට නම් කියන්න ලේසියි හම්මේ ලමයි තමයි ලෝකෙම හොඳම දේ කියල.

    ඒත් පාට්නර්ට සපෝට් එකක් දීගෙන වැඩ බෙදාගෙන කරන උන් දන්නව අමාරුව. බැඳල කල් ඉඳල හදාගන්න ඕනෙම නම්, අපිට හම්බුනේ අවු 6කට පස්සෙ ළමයෙක් හදන්න ඕනෙ කියල ට්‍රයි කලේ නම් නෑ, ළමයෙක් බඩේ කියල දන්නෙ මාස 4කට පස්සෙ (බේකරි සිස්ටම් වල විපාක). 35 පැන්නට පස්සෙ නම් කම්ප්ලිකේශන් වැඩියි. වයිෆ්ගෙ අක්කට එකෙක් ඉන්නව, දැන් අවුරුදු 8ක් තිස්සෙ දෙවෙනි එකෙක් හදන්න ට්‍රයි කරනව `IV ඉඳන් ෆේල් උනා. (මම ඔෆර් කරල තියෙන්නෙ ජොකිය මාරු කරල බලමු කියල, මගෙන් හැදිච්ච සාම්පල් එක ඒකිගෙ ළමයට වඩා ලස්සනයි)

    මෙහෙම කිව්වට ආතලුත් තියෙනව හැබැයි. මේ දවස් වල කෙල්ල මාව දැක්කම දඩි බිඩි ගාල පැනල පැනල අම්මගෙ කුක්කු වහ ගන්නව, වහ ගෙන හිනා වෙනව, මම බොයි කියල. බැරි බැරි ගානෙ ඩ්ඩඩ් ගාගා හොයනව වගේ ආතල් තියෙනව, වාහනේ විනාසයි ගෙදරම චූ ගඳයි.

    යස් යස් යස්.....
    100% Trure. Well said. Same here mcn. Umbata travel karanan wage free eke ses karanna hithuna welawata nagitala kala beela inna. ra party anam mnm nam lamai ekka 3 years 4 years yanakan karanan ba. Diaper danne ape ekita maseta 100 piecse yanawa. mul kale 160-170 k giya. Karanna plan karapu business aluth wada %90 k karaganna ba time management ekka. Kohe giyath main meal eka supply karanan ona paya thunak hatharak athulatha. Welawa iwarai ithn dannema na. Umba kiuw wage ude wadata gihin ena unta aulk na. achchi seeya hari balan indala awama hurath karala aima untama denawa.Ow honda dewaluth thiyenawa. awidinakota angata duwan edii wage. Thanks bakery system;) Think again! If I can time travel, I don't think twice.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,179
    1,885

    Same with my life bro..once your kid gets to the schooling age things will get bit easier. Best thing to do is sending them to a good nearby school.
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira and Gingy

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,496
    6,451
    113
    ammala thathata sahodarayo set eka innawa nam lamai hadana eka very easy..
    ganige keemata wenama geka inne, balaganna kawruth na, dennama wadata yanawa wage nam budu kattak..
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    854
    1,131
    93
    විනයක් ඇතුව හොදට හැදුනු ලමයෙක් කියන්නේ ඉතින් තමන්ට අනාගත ආයෝජනයක්. ළමයෙක් වැදීම සහ හැදීම කියන්නේ දෙකක්. ගොඩක් අය කරන්නේ ළමයි වදන එක විතරයි. ළමය ලොකුවෙනකොට කාටවත් නැති එකෙක් වෙනවා.

    වැඩි පිරිසක් ලමයි හදන්න බය වෙන්නේ හරියට ෆැමිලි ජීවිතයක් නැති ආතල් එකෙන්ම මැරෙනකන් බලාගෙන ඉන්න, ජිවිතයේ වගකීමක් ගන්න බැරි අයයී. හැමෝම එහෙම නැති උනාට 90% ක් ම ළමයි හදන්නැති අය ඔය වගේ.. ප්‍රස්නේ තියෙන්න මුන් නාකි උනාට පස්සේ, පුළුවන් කාලේ අපිට ළමයෙක් හදාගන්න බැරි උනානේ කියල නාහෙන් අඩ අඩා ළමයි ඉන්න ෆැමිලි වලට set වෙන්න හදනවා..

    මටනම් වැඩ කරලා ස්ට්‍රෙස් තියෙන වෙලාවට මගේ දරුවත් එක්ක හිටියහම ස්ට්‍රෙස් එක නැතිවෙනවා. මටම කියල ළමයෙක් හිදිම ගැන මම ගොඩක් සතුටු වෙනවා.

    තමන්ගේම කියල ළමයෙක් එක්ක ඉදිමත් ජිවිතයේ එක පරිච්චේදයක්..
     
    මචන් විස්තර කියපන්, අපිටත් උදව්වක් වෙයි

    උබේ රස්සාව - ගෙදර ඉන්න කාලෙ
    ගෑණිගෙ රස්සාව
    බැඳල කොච්චර කාලෙකින්ද පළවෙනි එකා
    තව ගෙදර කවුද ඉන්නෙ
    ළමයි කොච්චර වයසද පරතරේ
    උඹල කලින් සෝශල් ද නැත්නම් ක්ලෝස්ඩ් සර්කල් ද?
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    629
    650
    93
    මේ උඔලාගෙන් අහන්නේ. ළමයෙක් හැදුවම කරදරේද බන්? නිදාගන්න, ට්‍රිප් යන්න, මානසික නිදහස එහෙම අඩු වෙනවද?
    ළමයෙක් ප්‍රසූත කරන්න ගෑනියෙක්ගේ අවම උසක්,බරක්,වයසක් තියනවද? අවුරුදු 35 පැන්නම අමාරුද හදන්න ?
    ow
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    1,800
    1,080
    113
    මචන් විස්තර කියපන්, අපිටත් උදව්වක් වෙයි

    උබේ රස්සාව - ගෙදර ඉන්න කාලෙ
    ගෑණිගෙ රස්සාව
    බැඳල කොච්චර කාලෙකින්ද පළවෙනි එකා
    තව ගෙදර කවුද ඉන්නෙ
    ළමයි කොච්චර වයසද පරතරේ
    උඹල කලින් සෝශල් ද නැත්නම් ක්ලෝස්ඩ් සර්කල් ද?
    Umbath use karana tricks tikak kiypn mcn. mama nam ena vidyata bat karana seen ekak thinne ellila.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,587
    6,571
    113
    අවුරුදු 1 මාස තුනක් තිස්සෙ හරියට නිදාගෙන නෑ, හුරතල් වෙලාවල් නම් තියෙනව හැබැයි යස්ස පැටිය හින්ද ගොඩක් දේවල් අතාරින්න වෙලා තියෙන්නෙ. මොනවා කලත් ඒකිට ප්‍රයෝරිටි දීලා ඒකිගෙ ශෙඩියුල් එකට තමයි වැඩ කරන්න ඕන :( කොකොමෙලන් වලින් කන් පිරිල. යස් යස් යස් ගාන එක හීනෙනුත් ඇහෙනව. ළමය ගෑනි ගාව විසි කරල මාරු වෙලා හවසට ගෙදර එන උන්ට නම් කියන්න ලේසියි හම්මේ ලමයි තමයි ලෝකෙම හොඳම දේ කියල.

    ඒත් පාට්නර්ට සපෝට් එකක් දීගෙන වැඩ බෙදාගෙන කරන උන් දන්නව අමාරුව. බැඳල කල් ඉඳල හදාගන්න ඕනෙම නම්, අපිට හම්බුනේ අවු 6කට පස්සෙ ළමයෙක් හදන්න ඕනෙ කියල ට්‍රයි කලේ නම් නෑ, ළමයෙක් බඩේ කියල දන්නෙ මාස 4කට පස්සෙ (බේකරි සිස්ටම් වල විපාක). 35 පැන්නට පස්සෙ නම් කම්ප්ලිකේශන් වැඩියි. වයිෆ්ගෙ අක්කට එකෙක් ඉන්නව, දැන් අවුරුදු 8ක් තිස්සෙ දෙවෙනි එකෙක් හදන්න ට්‍රයි කරනව `IV ඉඳන් ෆේල් උනා. (මම ඔෆර් කරල තියෙන්නෙ ජොකිය මාරු කරල බලමු කියල, මගෙන් හැදිච්ච සාම්පල් එක ඒකිගෙ ළමයට වඩා ලස්සනයි)

    මෙහෙම කිව්වට ආතලුත් තියෙනව හැබැයි. මේ දවස් වල කෙල්ල මාව දැක්කම දඩි බිඩි ගාල පැනල පැනල අම්මගෙ කුක්කු වහ ගන්නව, වහ ගෙන හිනා වෙනව, මම බොයි කියල. බැරි බැරි ගානෙ ඩ්ඩඩ් ගාගා හොයනව වගේ ආතල් තියෙනව, වාහනේ විනාසයි ගෙදරම චූ ගඳයි.

    යස් යස් යස්.....
    90% විතරම උඹේ කතන්දරේ තමයි තියෙන්නේ බන් මටත් තියෙන්නේ

    ඔය චූ ප්‍රශ්නෙට නම් මම විසඳුමක් දෙන්නම් , අපි diaper පාවිච්චි කලේ රෑට & ගමනක් යනකොට විතරයි , මම කරේ hoover floormate trio ගත්තා ඒකෙන් චූ තියෙන තැන විතරක් හොඳට clean කරන්න පුළුවන් වතුර දාලා හේදුවා වගේ , දැන් නම් ලංකාවේ ගන්න නෑ , උඹ uae වලින් ගෙන්න ගනින්
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,310
    707
    113
    No Place
    අවුරුදු 1 මාස තුනක් තිස්සෙ හරියට නිදාගෙන නෑ, හුරතල් වෙලාවල් නම් තියෙනව හැබැයි යස්ස පැටිය හින්ද ගොඩක් දේවල් අතාරින්න වෙලා තියෙන්නෙ. මොනවා කලත් ඒකිට ප්‍රයෝරිටි දීලා ඒකිගෙ ශෙඩියුල් එකට තමයි වැඩ කරන්න ඕන :( කොකොමෙලන් වලින් කන් පිරිල. යස් යස් යස් ගාන එක හීනෙනුත් ඇහෙනව. ළමය ගෑනි ගාව විසි කරල මාරු වෙලා හවසට ගෙදර එන උන්ට නම් කියන්න ලේසියි හම්මේ ලමයි තමයි ලෝකෙම හොඳම දේ කියල.

    ඒත් පාට්නර්ට සපෝට් එකක් දීගෙන වැඩ බෙදාගෙන කරන උන් දන්නව අමාරුව. බැඳල කල් ඉඳල හදාගන්න ඕනෙම නම්, අපිට හම්බුනේ අවු 6කට පස්සෙ ළමයෙක් හදන්න ඕනෙ කියල ට්‍රයි කලේ නම් නෑ, ළමයෙක් බඩේ කියල දන්නෙ මාස 4කට පස්සෙ (බේකරි සිස්ටම් වල විපාක). 35 පැන්නට පස්සෙ නම් කම්ප්ලිකේශන් වැඩියි. වයිෆ්ගෙ අක්කට එකෙක් ඉන්නව, දැන් අවුරුදු 8ක් තිස්සෙ දෙවෙනි එකෙක් හදන්න ට්‍රයි කරනව `IV ඉඳන් ෆේල් උනා. (මම ඔෆර් කරල තියෙන්නෙ ජොකිය මාරු කරල බලමු කියල, මගෙන් හැදිච්ච සාම්පල් එක ඒකිගෙ ළමයට වඩා ලස්සනයි)

    මෙහෙම කිව්වට ආතලුත් තියෙනව හැබැයි. මේ දවස් වල කෙල්ල මාව දැක්කම දඩි බිඩි ගාල පැනල පැනල අම්මගෙ කුක්කු වහ ගන්නව, වහ ගෙන හිනා වෙනව, මම බොයි කියල. බැරි බැරි ගානෙ ඩ්ඩඩ් ගාගා හොයනව වගේ ආතල් තියෙනව, වාහනේ විනාසයි ගෙදරම චූ ගඳයි.

    යස් යස් යස්.....
    same here bro
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    1,814
    3,327
    113
    90% විතරම උඹේ කතන්දරේ තමයි තියෙන්නේ බන් මටත් තියෙන්නේ

    ඔය චූ ප්‍රශ්නෙට නම් මම විසඳුමක් දෙන්නම් , අපි dayaper පාවිච්චි කලේ රෑට & ගමනක් යනකොට විතරයි , මම කරේ hoover floormate trio ගත්තා ඒකෙන් චූ තියෙන තැන විතරක් හොඳට clean කරන්න පුළුවන් වතුර දාලා හේදුවා වගේ , දැන් නම් ලංකාවේ ගන්න නෑ , උඹ uae වලින් ගෙන්න ගනින්
    මන් ගාව පැනසොනික් එකක් තියෙනව ඕකම. අපිටි ඩයිපර් එලියට යනව නම් විතරයි. මේකි චූ වෙපන් එකක් හැටියට පාවිච්චි කරන එකයි අවුල. ඇද අල්ලන් හිටගෙන චූ විදිනව. අනික ඒකිට ඕන වැඩේ උනේ නැත්නම් ආදරේට වගේ හිනා වෙවී මූණ ගාවට ඇවිත් මූනෙ චූ කරනව, මේ සතියට දෙපාරක් කැරි වැඩේ කලා අම්ම පරක්කු වෙද්දි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    1,814
    3,327
    113
    ද කොස්මොස් එකේ ඕකට මාරු එකක් කියනවා
    මේ ලෝකේ සියලුම සත්වයන් ඉපදිලා ඉන්නේ එක දේකට
    Pass it on to next generation
    කන්නයි හුකන්නයි
     
    • Like
    Reactions: sw7x

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,110
    1
    7,120
    113
    Gampaha
    බබෙක් ඉන්න එක පට්ට මට නම්, මේකෙ ඉන්න එවුන් කියන මුකුත් නෑ. ලමය හම්බුන දවසෙ ඉදන් සති 6-7ක් නම් සලාක ක්‍රමේට නිදාගත්තෙ. හේතුව c section නිසා. ඊට පස්සෙ wife recovery වුනාට පස්සෙ අපි හොදට නිදාගත්ත රෑට. අනිත් වෙලාවටත් එහෙම ලොකු අවුලක් නෑ.
     
    • Like
    Reactions: Gingy and dbug