ළමයෙක් ඕනි ,කලකිරිලා ඉන්නේ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ළමයෙක් හදන්නම කියලා ඒක ඔළුවේ තියාගෙන ස්ට්‍රෙස් එකෙන් එකතුවෙන්න එපා. ළමයි ගැන අමතක කරලා උබලා රිලැක්ස් එකේ ඉදපන්. එන එකා වෙලාවට එයි. එතකන් ජිවිතේ එන්ජෝයි කරපන්. මේ මාසෙත් නැද්ද මොකුත් කියලා අහා අහා වයිෆ්ව අවුල් කරන්න එපා එයාගේ මානසිකත්වය සෑහෙන්න බලපානවා ඕකට ඒ නිසා වයිෆ්වත් රිලැක්ස් එකේ තියලා උබත් රිලැක්ස් වෙයන්.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    යකෝ මාර කේස්නේ බැදපු උන්ට තියෙන්නේ 😐
     
    • Like
    Reactions: reuse

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් අඩුම මාස 6ක් වත් ඉවසන්න වෙනවා
    අර මොබයිල් ඇප් තියෙන්නේ. ඒකෙන් හරි දවස් බලා ගන්න
    පුළුවන් තරම් මානසිකව සැහැල්ලුවෙන් ඉදහන්.
    මාස 6ක් ගිහිල්ලත් නෑ නම් විතරක් ඩොකෙක් ලඟට යන්න..

    උෂ්ණ දේවල් කන්නෙපා කියනවා වයිෆ්'ට නේද ඒ දවස් වලට
    ඔයාලත් කන්න ඕන එක එක ජාති තියෙනවා
    පොඩ්ඩක් නෙට් එකේ බලන්න...

    හරි යයි මචන්..බය නොවී ඉදහන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    lamai hadanna kiyala try karanakota enne naha stress eka nisa, jollyata gahuwoth aniwaryen set wenawa...

    health issue ekak tiyanawada balanna kokatath dokek hambenna..
     
    • Like
    Reactions: reuse

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    කලින් දානවා
    ඩොකෙක්ට කියලා check කරගන්නවා
    හරියටම බබා එලියට එන දවසට බදිනවා
    පොරුවෙදිම බබා BOOM
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    Dokek hambunath machan doka owa ganan ganne na masa 2k try kala kiwwama....
    Ubata aye masa 6 k wage try karala enna kiyayi....

    Matah ohoma wela masa 8 kata passe wife pregnent une....

    1. Ubata 35k kiyanne wife ta 30 - 32 wage athi ne... kohomath lankawe ganunta oya prashne thiyanwa, eyalage aga ushnayi... wife ta kiyanna aga niwena kama beema ganna kiyala. Anika 30n passe ganunge kohomath fertility adui.
    2. Furtile day eka dawask dekak eha meha wenawa... uba hithan inna dawasa 10 nam 9/10/11 dawas 3 nama try karanna
    3. Uba okay da kiyala check karaganna "Sperm Furtility" test ekak karaganna. Uba dr. kenek hamba unath dr. mulinma kiyanne oka karan enna kiyala. Sperm Fertility rate eka 35% ta wada wadi wena one...
    4. Uba parents la ekka nam inne, wennama inna try ekak danna. podi bodimak aran wife and uba witharak idapan... puluwan widihata kala beela relax eke idapan, ethakota stress adui...
    5. Puluwan nam iskole yana lamekta next year ekata poth set ekak bag ekak aran denna... babek hamba wenna inna amma kenek ta uidaw karanna....

    Masa 2k kiyanne bohoma podi kalayak... uba baya wenne nathuwa relax eke idapan
    All the best bro !
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,842
    2
    15,585
    113
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    මුලින් සති දෙකක් කියලා දාලා දැන් මාස දෙකක් කියලා එඩිට් කරේ අ‍ැයි බොල? උඹට මෝඩ අ‍ාතල් ගන්න ඕන නම් එ‍්ක වෙනම දෙයක්. හැබැයි අ‍ැත්තටම අහපු දෙයක් නම් මේක කියන්නෙ.

    මාස දෙකක් හරියට කරලා බබෙක් නැත්නම් අනිවාර්යයෙන්ම පොඩි නොගැලපීමක්, සරු භාවයෙ අවුලක් අ‍ැති. එහෙම නැත්නම් ඔහොම වෙන් නෑ. හැබැයි එ‍්කෙන් කියන් නෑ උඹට ළමයි හදන්න බැරි වෙනවා කියලා. සමහර වෙලාවට වාසනාවට වගේ ඉඳලා හිටලා එන සරු ඩිම්බ, ශුක්‍රාණු එකතු වෙලා ළමයෙක් පිළිසිඳ ගන්න පුළුවන්. ඔය වැඳුම් පිදුම් කරලා බබාලා හදන ගොඩක් තැන්වල ඕකයි වෙන්නෙ.

    උඹ පොඩ්ඩක් ‍active මිනිහෙක් වෙයන්. අරක්කු සිගරට් ජරාව ටිකක් අඩු කරපන්. දවසට සැරයක් අ‍ැවිදලා පෝෂ්‍යදායක යමක් කාපන්. ගොඩක් වෙලාවට ඉබේම හරි යයි. මාස 6 ක් විතර බලලා වෙනසක් නැත්නම් තමයි doctor කෙනෙක් වගේ බලන්න ඕන. එහෙම නැත්නම් බොරුවට හිත කරදර කරගන් නැතිව මේ කාලෙ ජොලියෙ හිටපන්.

    බුදු සරණයි. 🙏
     
    • Like
    Reactions: dodangodarohan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    Mama karala denna da?