ළමයෙක් ඕනි ,කලකිරිලා ඉන්නේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    පුලුවන් තරම් මානසිකව රිලැක්ස් වෙන්න. දෙන්නා කෙහේ හරි ඇවිදින්න යන්න. පෝෂ්‍යදායක කෑම වර්ග ගන්න. කුරක්කන්, පෙණල, ආනමාලු ඇම්බන් කෙසෙල් හොදයි, රටඉදි හොදයි. ලමයෙක් හැදේවා කියලා වැඩේ කරන්නේ නැතුව නිදහසේ ඒක විදපන්. ඒ කරලත් හරි යන්නේ නැත්නම් වෛද්‍ය උපදෙස් ගනින්. කාන්තා පාර්ෂවයේ ඇග උෂ්ණ නම් දරුවන් හැදෙන්න පරක්කු වෙනවා. ඒක නිසා පිටි , බල මාළු වගේ උශ්ණ දේවල් කන්න එපා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    කිරියෙ එකෙක්ව හයර් කරපන් පැය 24වැඩේ කරල දෙයි

    උබලගෙ අම්ම කරෙත් ඕකම තමයි. ඒ කාලෙ එළකිරි නෑනෙ කරපු විදිය ඕන නං අහපන් මගෙන්.

    වැලේ වැල් නැති නූගත් හිඟන බයි පොන්නයෙක් පෝලිමේ මුලින්ම ඉඳල තියෙන්නෙ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ගෙයක්, වාහනයක්, මාසික අාදායම ලක්ෂ 3ක්වත් තියෙනවද?නැත්නම් ළමයි හදල නිකන් පව් පුරෝගන්න ඵපා.උඹලගේ පව් ඒ ළමයගෙ පිටින් යන්නේ.බැන්ඳ නම් පාඩුවෙ හිටපං.බැන්ඳ කියල ළමයි හදන්නම ඕන කියල නීතියක් නෑ..ඕන නම් බලු පැටියෙක් හදපන්.
     
    • Like
    Reactions: jhnnwp

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොහොමත් උඹල වගේ පොන්නයන්ට ලමයි හදන්න බෑ.
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    පුලුවන් තරම් මානසිකව රිලැක්ස් වෙන්න. දෙන්නා කෙහේ හරි ඇවිදින්න යන්න. පෝෂ්‍යදායක කෑම වර්ග ගන්න. කුරක්කන්, පෙණල, ආනමාලු ඇම්බන් කෙසෙල් හොදයි, රටඉදි හොදයි. ලමයෙක් හැදේවා කියලා වැඩේ කරන්නේ නැතුව නිදහසේ ඒක විදපන්. ඒ කරලත් හරි යන්නේ නැත්නම් වෛද්‍ය උපදෙස් ගනින්. කාන්තා පාර්ෂවයේ ඇග උෂ්ණ නම් දරුවන් හැදෙන්න පරක්කු වෙනවා. ඒක නිසා පිටි , බල මාළු වගේ උශ්ණ දේවල් කන්න එපා
    owww eka thmayi....
    Sperm Test එකක් කරලා බලපන් උබේ අවුලක් ද කියලා !
    thnaks
    බබෙක් ලැබේවා ලැබේවා ලැබේවා.... :love:
    Thanks machanla...

    Dokek hambunath machan doka owa ganan ganne na masa 2k try kala kiwwama....
    Ubata aye masa 6 k wage try karala enna kiyayi....

    Matah ohoma wela masa 8 kata passe wife pregnent une....

    1. Ubata 35k kiyanne wife ta 30 - 32 wage athi ne... kohomath lankawe ganunta oya prashne thiyanwa, eyalage aga ushnayi... wife ta kiyanna aga niwena kama beema ganna kiyala. Anika 30n passe ganunge kohomath fertility adui.
    2. Furtile day eka dawask dekak eha meha wenawa... uba hithan inna dawasa 10 nam 9/10/11 dawas 3 nama try karanna
    3. Uba okay da kiyala check karaganna "Sperm Furtility" test ekak karaganna. Uba dr. kenek hamba unath dr. mulinma kiyanne oka karan enna kiyala. Sperm Fertility rate eka 35% ta wada wadi wena one...
    4. Uba parents la ekka nam inne, wennama inna try ekak danna. podi bodimak aran wife and uba witharak idapan... puluwan widihata kala beela relax eke idapan, ethakota stress adui...
    5. Puluwan nam iskole yana lamekta next year ekata poth set ekak bag ekak aran denna... babek hamba wenna inna amma kenek ta uidaw karanna....

    Masa 2k kiyanne bohoma podi kalayak... uba baya wenne nathuwa relax eke idapan
    All the best bro !
    NIymaiii machan.. updesh walata
    මුලින් සති දෙකක් කියලා දාලා දැන් මාස දෙකක් කියලා එඩිට් කරේ අ‍ැයි බොල? උඹට මෝඩ අ‍ාතල් ගන්න ඕන නම් එ‍්ක වෙනම දෙයක්. හැබැයි අ‍ැත්තටම අහපු දෙයක් නම් මේක කියන්නෙ.

    මාස දෙකක් හරියට කරලා බබෙක් නැත්නම් අනිවාර්යයෙන්ම පොඩි නොගැලපීමක්, සරු භාවයෙ අවුලක් අ‍ැති. එහෙම නැත්නම් ඔහොම වෙන් නෑ. හැබැයි එ‍්කෙන් කියන් නෑ උඹට ළමයි හදන්න බැරි වෙනවා කියලා. සමහර වෙලාවට වාසනාවට වගේ ඉඳලා හිටලා එන සරු ඩිම්බ, ශුක්‍රාණු එකතු වෙලා ළමයෙක් පිළිසිඳ ගන්න පුළුවන්. ඔය වැඳුම් පිදුම් කරලා බබාලා හදන ගොඩක් තැන්වල ඕකයි වෙන්නෙ.

    උඹ පොඩ්ඩක් ‍active මිනිහෙක් වෙයන්. අරක්කු සිගරට් ජරාව ටිකක් අඩු කරපන්. දවසට සැරයක් අ‍ැවිදලා පෝෂ්‍යදායක යමක් කාපන්. ගොඩක් වෙලාවට ඉබේම හරි යයි. මාස 6 ක් විතර බලලා වෙනසක් නැත්නම් තමයි doctor කෙනෙක් වගේ බලන්න ඕන. එහෙම නැත්නම් බොරුවට හිත කරදර කරගන් නැතිව මේ කාලෙ ජොලියෙ හිටපන්.

    බුදු සරණයි. 🙏
    naha ban.. masa dekak kiyala tibbe..sathi dekak kiyala daida ban... pissuwak thiye ayi...
    ------ Post added on Dec 11, 2022 at 7:20 AM
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    ගැටඹේ ග්‍රෞන්ඩ් එක ගාව ඩොකෙක් ඉන්නවා අපෙ මාමලාටත් ඔහොම තිබිලා අන්තිමේට එතනට ගියා, මම ඉතින් ප්‍රොසෙස් එක අහන්න ගියෙ නෑ,ගිය නොවැම්බර් පළවෙනිදා බබා ඉපදුනා
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    ගැටඹේ ග්‍රෞන්ඩ් එක ගාව ඩොකෙක් ඉන්නවා අපෙ මාමලාටත් ඔහොම තිබිලා අන්තිමේට එතනට ගියා, මම ඉතින් ප්‍රොසෙස් එක අහන්න ගියෙ නෑ,ගිය නොවැම්බර් පළවෙනිදා බබා ඉපදුනා
    Doctor ge wistra dannako.. Inbox harii... balannam.. wadagath weyii
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,761
    113
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    ඇහුවට තරහා වෙන්න එපා මාතියාගේ මාෂික ආදයම කීයද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,761
    113
    laksha 5 wage dennatama
    ශල්ලි තියෙන පවුලක ඉපදිලා සෙප විඳින්න තරං පින් කරපු එකෙක් තාම මැරිලා නැතුව ඇති. ඔය මාසෙට තිස් දාහ වගේ ආදායම් තීන උන්ට ලමයි 4-5 ඉන්නේ