ළමයෙක් ඕනි ,කලකිරිලා ඉන්නේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,156
    34,751
    113
    ශල්ලි තියෙන පවුලක ඉපදිලා සෙප විඳින්න තරං පින් කරපු එකෙක් තාම මැරිලා නැතුව ඇති. ඔය මාසෙට තිස් දාහ වගේ ආදායම් තීන උන්ට ලමයි 4-5 ඉන්නේ
    උඹලා පිලිගත්තත් නැතත් මේක තමයි සීන් එක. ගොඩක් ධනය තියෙන පවුල් වල ළමයි අඩුයි. එක්කෝ ඇත්තෙම නෑ. මොකද මැරෙන එවුන්ගේ 95%ක්ම පින් කරපු උන් නෙමෙයි. ඉතිං උන් උපදින්නේ එදා වේලවත් නැති දෙමව්පියන්ට දාව
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මාව දරුකමට හදාගන්න ගනින්, වැඩි වියදමක් නෑ.. මගේ ගැනියිගෙයි ලමයගෙයි වියදම විතරයි මම ඇරෙන්න.
     
    • Love
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    covid vaccine shots kiyak gahuwada machan?
    doc kenekta pennala baluwe nadda?
    masa deka thunaknam tawa try karanna
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,060
    113
    උඹලා පිලිගත්තත් නැතත් මේක තමයි සීන් එක. ගොඩක් ධනය තියෙන පවුල් වල ළමයි අඩුයි. එක්කෝ ඇත්තෙම නෑ. මොකද මැරෙන එවුන්ගේ 95%ක්ම පින් කරපු උන් නෙමෙයි. ඉතිං උන් උපදින්නේ එදා වේලවත් නැති දෙමව්පියන්ට දාව
    owa boru katha, duppath posath hamoma 25-30 gahuwoth lamai ho gaala, 35 gahuwama lamai parakkui..
    eka lamayek hambunata passe ganige body eka adapt wena nisa lamai inna unta 40di gahuwath lamai hambenawa.. ithin lamai polime..
     
    • Like
    Reactions: siri_ayya

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Masa deken kalakirenna epa ban. Auruddakwath try karapan. Oveluation eka ena week ekema daily fuck karapan.
    Ovaluation eka track karanna Flo kiyana app eka use karapan. Egg eka release day predict karanawa, edata 2 timewath karapan. Aniwa wede hariyai
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ලෙඩක් නැති නිරෝගී උන්ටත් සමහර වෙලාවට එක පාරටම ළමයි හම්බ වෙන්නේ නෑ බං. කාලයක් යනවා. සමහර උන් අවුරුද්දක් විතර try කරනවා. ඕකට ගොඩක් හේතු සාධක සෙට් වෙන්න ඕන..

    ඒ වගේම සමහර උන්ට honeymoon බබලා සෙට් වෙනවා.
    සමහර ගෑනු ඉන්නවා පැදුර පැගුණත් ඇති ළමයි හම්බ වෙනවා
     
    • Like
    Reactions: chullahattipadopana

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ළමයි හදන්නම කියල sex කරන්න එපා, sex කියන දේ fun එකට කරන්න. දින බලල apps වලින් බලල දින හොයන්න එපා stress වෙනවා එතකොට. ඔය සම්න්ධව ඉන්න dr කෙනෙක්මයි කිව්වේ .
     
    • Like
    Reactions: chullahattipadopana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,825
    113
    සේදවත්ත
    මචන් මාස දෙකක් try කරා ළමයෙක් හදන්න . හරිම දවස් වලටත් , අඩෝ අයි බන් එහෙම වෙන්නේ ? මානසිකව වැටිලා ඉන්නේ .
    සමහර කට්ටියට බැදපු ගමන් හම්බෙන්නේ
    Success is like having a baby every one ready to congratulate you but no body knows how much you had to fuck ... keep fucking son keep fucking
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    බලපන්කො ඉතින් ඒකෙත් හැටි නේහ්, බැඳපු නැති උන් හිටී කියලා බයේ බර්ත් කොන්ට්‍රොව්ල් කරන්න තියෙන ඔක්කොම දහංගැට දානවා බැන්දට පස්සෙ හිට්ටවගන්න අර වගේම පුප ඉරාගෙන දඟලන්න වෙන සීන් එකක් තියෙන්නෙ :rolleyes:
    #බියකරුසසර
    මාස දෙකනම් තව මාසයක් දෙකක් ට්‍රයි කරපන්..ඔය උඩ කිව්ව ඒවත් කරලා.. වැඩේ ඉවර උනාට පස්සෙ කෙල්ලට කියපන් කකුල් දෙක බිත්තිය උඩට වගේ තියාගෙන ඉන්ඩ කියලා විනාඩි 5ක් 10ක්
    (එහෙම සීන් එකක් තියෙනවා බෝයිස් ස්පර්ම් වලට පීනලා යන්න ලේසියිලු එතෝට :yes:)
     

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    mama nam kiyanne ubata lamayek onama nam. e wenuwen kapawenna puluwan nam raa eli wenakm nidi maranna puluwan nam. oya hamadetama ok nam hadapan. eka ekaa kiyanwata nam lamai hadanna epa.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    Hey Machan lamay
    Nathi ayata help ekak wey Ekai me wisthara danne?
    Professor Hemantha Dodampahala channel karanna..Loku case ekaknam nathnam thawa try karanna.
    Mage yaluwek sahenna dukin hitiya mentally collapsed mama dawasak me pora gana danna nisa kiyala balen wage yawwa.dan duwek innawa hama birthday ekema eyala mawa mathak karanawa.mara pineal.Sure thing.He is a God for some people..
     

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    if you are going for a Doctor, go to this place and this doctor , my sister had same issues, they consult him, now they have kids
    VINDANA REPRODUCTIVE HEALTH CENTRE - BARNES PLACE SESSIONS
    Dr. MILHAN BATCHA