ළමා අපචාරයකට

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Brother kenek Hitiya Jailer kenek. Mama dannava Hire gana hodata. Oya kiyana deval venne naha . Ehema una nam Courts valata Police valata report karanna puluwan.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Kalakata pera, Ambalangoda area eke valiyakata connect una kollek prison ekata genava. Uta athuledi gahuva. Mother report kala courts valata. Courts valin order kala prison eka maru karanna. Inquiry ekakuth giya.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nivatayek nam kara baa gena idivi. Ath kondak athi ekekuta ova karanna enne naha. Hambaneka Guti kanna puluwan , prison officers lagen.
 
  • Like
Reactions: KasunKDP

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Courts,police vagema, Ministry[adikarana] ekatath complain karanna puluwan. Adikarana seva commission ekatah puluwan complain karanna.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Prison eke athuledi unath, Magistrate ta letter ekak ,appeal ekak vage letter ekakin yavanna puluwan.[Ehema Law ekak thiyenava].
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Remand එකේ දවසක් හිටපු නිසා කියන්නේ. හිර ගෙදරට නම් යන්නවත් හිතන්නෙපා. :sorry:
    උබ ඇතුලට ගියපු ගමන් කොලු කාරයෝ කියනවා "අරූ මගේ" කියල. සුදු එකෙක් නම් ඉවරයි ඉතින්. :sorry: රිමාන්ඩ් එකට ගමේ යනවා වගේ හැමදාම යන එවුන් ඉන්නව උන් එන එන එවුන්ව ෆුල් සුද්ද කරනවා. සෝ යනවනම් මාල මුදු, සල්ලි අරන් යන්න එපා. රුපියල් පන්සියක් වගේ අරන් යන්න දීලා බේරෙන්න. එදා රෑ තමා හෙමින්ම ගෙවුණු රාත්‍රිය. පුක බේරාගෙන හිටියේ හෙන අමාරුවෙන්. :sorry:

    හැමදාම යන එක හොඳ චන්ඩියෙක් contacts තියගත්තම හරි. කේස් වැටෙන්නෙ නෑ. ඌ arrange කරලා දෙනව. අපි පොලිස් කේස් යද්දී පොලිසියෙ උසාවියෙ Contacts හොයනව වගේ හිරේ යන්න සෙට් වෙනවනං හිරෙත් contacts හොයාගන යන්න ඕනෙ. ජේලර්ල ප්‍රිසන් ඔෆිසර්ස්ලට වැඩ හොඳ මැරයෙක් වටිනවා :P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලoකාවේ පුදුම සමලිoගිකයෝ ගොඩක්නේ යකෝ ඉන්නේ ?:confused:

    ඇත්තටම මේ ගැන සමාජ විද්යාත්මක විග්‍රහයක් කරනවනම් , අපි පලමුවෙන්ම බලන්න ඔනි ඇයි මිනිස්සු අපචාර වලට වැඩියෙන් පෙලබෙන්නේ කියලා ..

    එකම හේතුව - වික්ටෝරියානු සබ්යත්වය මුසුවූ බොරු සින්හල බෞද්ධ සබ්යත්වය (මේවට හාමුදුරුවරුත් වගකියන්න ඔනි .ඒගොල්ලො තමා සුද්දගේ වික්ටෝරියානු ශිෂ්ටත්වේ බෞද්දකරණය කලේ .)- :angry:

    මේ නිසා නුවර යුගයේ තිබුන බහු ස්ත්‍රී විවාහ නීතියෙන් තහනම් .පිරිමියෙක්ගේ අසහනේ පිටකරගන්න විදිහක් නෑ . දෙව්ලොක වල දෙවියන්ටත් දේවතාවියෝ දුසිම් ගනන් ඉන්නවා.එගොල්ලන්ගෙත් එහෙනම් 3 වන ශික්ෂා පදේ කැඩෙන්න එපැයි .මේවා ගොඩක් හිතන්න ඔනි කරුණු..

    මේ අසහනේ ඩොකාගේ ඉදලා උගත් නූගත් පෝසත් දුප්පත් ඔනම පිරිමියෙක් ලග තියනවා .මේ ඔනම ස්තරයක ඉන්න පිරිමියෙක් අතින් අපචාර වෙලා තියනවා .මින් තෙරෙන්නේ තමන්ගේ ලිoගිකත්වය නම් වූ කායික අවශ්යතාවය සාමාන්ය දෙයක් බව .ඒක එක බිරිදකගෙන් සන්තර්පනය නොවන තත්වයක් .මේක මානව අයිතිවාසිකමක්. ඒ නිසා මේ සදහා,

    බහු ස්ත්‍රී විවාහය නීති ගත කිරිම සිදු කල යුතුයි .සමාජයේ ආකල්ප වෙනස් විය යුතුයි .

    දියුණු රටවල් මේ තත්වය සමනය කරන්නේ ගණිකා මඩම් වලින්.නමුත් මෙකෙන් පිරිමියාගේ මෙන්ම ගණිකාවගේ ජිවිතයත් විනාශ වෙනවා .