Brother kenek Hitiya Jailer kenek. Mama dannava Hire gana hodata. Oya kiyana deval venne naha . Ehema una nam Courts valata Police valata report karanna puluwan.

Remand එකේ දවසක් හිටපු නිසා කියන්නේ. හිර ගෙදරට නම් යන්නවත් හිතන්නෙපා.
උබ ඇතුලට ගියපු ගමන් කොලු කාරයෝ කියනවා "අරූ මගේ" කියල. සුදු එකෙක් නම් ඉවරයි ඉතින්.රිමාන්ඩ් එකට ගමේ යනවා වගේ හැමදාම යන එවුන් ඉන්නව උන් එන එන එවුන්ව ෆුල් සුද්ද කරනවා. සෝ යනවනම් මාල මුදු, සල්ලි අරන් යන්න එපා. රුපියල් පන්සියක් වගේ අරන් යන්න දීලා බේරෙන්න. එදා රෑ තමා හෙමින්ම ගෙවුණු රාත්රිය. පුක බේරාගෙන හිටියේ හෙන අමාරුවෙන්.
![]()


