යකෝ... මගේ උපන්දිනෙත් ඔය කියන දවසෙමයි...![]()
ඉතින් නැකතාගෙ දරුවගෙ උපන් දිනේ හින්දා ලමා නිවාසයක් හොයන්නෙ උබ හොයපන් වැඩිහිටි නිවාසයක් .........
යකෝ... මගේ උපන්දිනෙත් ඔය කියන දවසෙමයි...![]()





පානදුරේ ලමා නිවාසයක් තියෙනවා..
පාසල් යන අය ඔක්කොම ඉන්නේ....
25 වගේ ඉන්නේ...

මම දැන් දරු පවුල් කාරය..
මෙන්න මූ...
දැකපු කල්...
පවුල් බර වැඩියි....

මම දැන් දරු පවුල් කාරය..පවුල් බර වැඩියි....
වැඩිය එන්න වෙන්නෙ නැ බන්.....![]()

http://www.nearby.lk/search/orphanages
මචන් ලන්කාවේ හැම ලමා නිවාසයක්ම් දිස්ත්‍රික්කය අනුව වෙන් කරලා තිබ්බ ලිස්ට් එකක් තිබ්බ මොකක් හරි අමාත්‍යාංශයක සයිට් එකක .ඒක නම් හොයාගන්න බැරි වුනා .ටිකක් ට්‍රයි කරලා බලන්න.ඉන්න ලමයි ගානත් එක්ක ඒකේ දාලා තිබ්බ
Pariwaasa haa lamaarakshaka sewa departhamenthuwe site eke e visthara thiyenava 
නැකැත් රාල;18734591 said:සහෝදර වරුන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. අපේ දුවගේ උපන්දිනය එනවා ලබන මාසේ අන්තිම. අපි හිතාගෙන ඉන්නේ ළමා නිවාසෙකට දානයක් දෙන්න. ඔයාලා දන්න කොළඹ කිට්ටුව තියන ළමා නිවාසයක් තියනවනම් කියන්න. ළමයි කීදෙනෙක් වගේ ඉන්නවද? අපිට කැම ගෙනිහින් දෙන්න පුලුවන්ද නැත්තන් එයාලා සල්ලි අරන් උයල දෙනවද වගේ විස්තරත් කියන්න..
![]()