ළමා නිවාසයක් HELP

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යකෝ... මගේ උපන්දිනෙත් ඔය කියන දවසෙමයි... :lol:

    ඉතින් නැකතාගෙ දරුවගෙ උපන් දිනේ හින්දා ලමා නිවාසයක් හොයන්නෙ උබ හොයපන් වැඩිහිටි නිවාසයක් .........
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෑම නම් අනේ මන්ද බං.. :no: :no:
    ලමා නිවාස කියල ලමයින්ව බඩගින්නෙ තියනන්නෑනෙ :no: :no:
    කෑම වෙනුවට ඒ ලමයින්ට ඊට වඩා වැදගත් වෙන දෙයක් දෙන්න පුළුවන්නම් වටිනව :yes: :yes:
    පොත් පෑන් පැන්සල් සෙල්ලම් බඩු බෑග් වගේ දේවල් :yes: :yes:
    හැමදාම කන එකනෙ :dull: :dull:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    කඳාන පැත්තෙ පිරිමි ලමයි ඉන්න නිවසක් තියෙනවලු ඒකට වැඩිය දානෙ හම්බවෙන්නෙ නැහැ කියල දැනට අවුරුදු කීපයකට කලින් බම්බලපිටියෙ මල්ලිකා නිවාසෙන් කිව්ව. මම ඉන්නෙ නුගේගොඩ කිට්‍ටුව නිසා මම කවදාවත් ඒක ගැන හිතුවෙ නැහැ. ඔයා ඉන්නෙ කඳාන පැත්තෙ නම් මල්ලිකා නිවසෙට කතා කරල තොරතුරු ගන්න.

    Mallika Nivasa Samithiya (Society) Limited, 45, Visakha Road, Colombo 4.

    TP 011 2582044,

    කඳාන 2956685
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දැන් දරු පවුල් කාරය..:P පවුල් බර වැඩියි....:lol:
    වැඩිය එන්න වෙන්නෙ නැ බන්.....:no:

    සෙට් වෙමු දවසක. මාතර ආවාම කියන්නම්.. :)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    http://www.nearby.lk/search/orphanages

    මචන් ලන්කාවේ හැම ලමා නිවාසයක්ම් දිස්ත්‍රික්කය අනුව වෙන් කරලා තිබ්බ ලිස්ට් එකක් තිබ්බ මොකක් හරි අමාත්‍යාංශයක සයිට් එකක .ඒක නම් හොයාගන්න බැරි වුනා .ටිකක් ට්‍රයි කරලා බලන්න.ඉන්න ලමයි ගානත් එක්ක ඒකේ දාලා තිබ්බ

    :yes:Pariwaasa haa lamaarakshaka sewa departhamenthuwe site eke e visthara thiyenava :)
     

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    නැකැත් රාල;18734591 said:
    සහෝදර වරුන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. අපේ දුවගේ උපන්දිනය එනවා ලබන මාසේ අන්තිම. අපි හිතාගෙන ඉන්නේ ළමා නිවාසෙකට දානයක් දෙන්න. ඔයාලා දන්න කොළඹ කිට්ටුව තියන ළමා නිවාසයක් තියනවනම් කියන්න. ළමයි කීදෙනෙක් වගේ ඉන්නවද? අපිට කැම ගෙනිහින් දෙන්න පුලුවන්ද නැත්තන් එයාලා සල්ලි අරන් උයල දෙනවද වගේ විස්තරත් කියන්න..

    :):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1624927
     
    පෙරෝ - තව එකක් තියෙනවා රාජගිරියේ තපෝ වනය උබ දන්නවා නේද, ආන්න එතන එකක් තියෙනවා, ඔය මම දාපු ලින්ක් එකේ මොරටුවෙ තෑන හොයාගන්න බෑරුව ඒ දවස් වල තපෝ වනය ගාව එකට දානයක් දුන්නා