ළමා නිවාසය සහ පිං

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    3,759
    6,797
    113
    මම තෑග්ගක් දුන්නා
    පොඩි ලමයෙක්ට
    උ ඒක අරන් මට වැන්දා
    එයාගේ අම්මා කිව්වා මට වදින්න කියලා

    මම පුද්ගලිකව ආසම නැති දෙයක්
    මට වදිනවට..
    ඇයි මට වදින්නේ , මම එ් ලමයාගේ කවුරුත් නෙමේ
    පිදිය යුත්තන් පිදුවට කමක් නෑ
    අම්මා තාත්තා අක්කා...පූජ්‍ය පක්ෂ
    හැබැයි දකින දකින හැමෝටම
    වන්දන්න හොද නෑ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,366
    1
    6,211
    113
    TrapHouse
    ඉතිං මචං පින කියන්නෙ අපේ හිතේ ඇතිවන දෙයක්..
    ඒක වෙන කෙනෙක් දෙනව නෙමෙයි..
    ඔය මළගිය ඥාති උනත් පිං ගන්නව කියන්නෙ අපි හොඳ දෙයක් කරල එයාලව මතක් කලාම ඒ හොඳ දේ දැකල එයාල පිං සිත් ඇති කරගන්නව..
    ඉතිං ඔතන ළමයි පිං දුන්න කියල එයාලට මොනවත් නැතිවෙන්නේ නෑනෙ..
    ඔයාල කොහොම විශ්වාස කලත් අබාධිත වෙලා ඉපදෙන්නෙ පෙර කර්ම විපාක වලටම තමයි (මමත් දෘෂ්‍යාබාධිත කෙනෙක්)
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    2,598
    2,574
    113
    kandy
    මට ඔයවගේ අත්දැකීමක් තියෙනව වැඩිහිටි නිවාසයකට ගිහින්. ඒ නිසා ඒවගේ තැන් වලට යන්න හිතෙන්නෙත් නෑ.
    Same mchn. Mata nm andenawa:(

    Ekama eka parak dhane dunna. Maarama dukai mata nm
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,006
    1,937
    113
    අද පොඩි ආරාධනාවක් මත ළමා නිවාසයක ට තේ වේල දෙන්න සහභාගී උනා. පොඩි අය කැමති නිසා අපි දෙන්න දුන්නේ jumbo peanut. අනිත් අය short eats, chocolate වගේ ඒව දුන්නා.

    එතන හිටියේ ආබාධිත ළමයි. ඇවිදින්න අමාරු අය.

    ඔන්න ඉතින් අපි ගෙහිං ටික වෙලාවකට පස්සෙ ළමයි හැමෝම ශ්ලෝකයක් වගේ කියන්න ගත්ත. ඒගොල්ලන්ට කෑම දීපු හැමෝටම පින් සිද්ද වෙනවා. සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන වගේ විනාඩි 5ක ශ්ලොකයක්. අත් දෙක එකතු කරගෙන ඇස් පියාගෙන.

    යකෝ දෙමාපියෝ නැතුව ආබාධිත වෙලා ඉන්න ළමයි ට කියලා මේ අපිට හරියන්න කියලා කියවගන්න එක? ඒ ළමයිට හිතෙනවා ඇති අපිට මෙහෙම දෙයක් කන්න හම්බෙන්නේ පින් දුන්නොත්, අපි අසරණයි වගේ ඒව. :(

    මට හිතෙන්නේ පිං බලාපොරොත්තුවෙන් දෙයක් දෙනවාට වඩා හොඳයි නොදී ඉන්න එක.

    තවත් එකක්, ඒ වගේ තැන් වල දාන මාන දෙද්දී තමුන්ගේ දරුවෝ එක්ක යන එකත් හරිද මන්ද?

    මේ ලෝකේ කිසිම දරුවෙක්ට අසරණ කම දැනෙන්න එපා!


    Typing mistakes were corrected.

    එහෙම කිව්වට අවුලක් නෑ. ඔතන කියන කන්ටෙන්ට් එක ගැන මම වග වෙන්නෙ නෑ.
    නමුත් මේ රටේ අපි ඔක්කොටම මෙදේවල් හුරුකරන්න ඔන
    කෘතවේදිතාවය(කලගුන සැලකිම නෙවෙයි, කලගුන ගැන ඇතිවෙන යහපත් පැහැදිම )
    සහකම්පනය
    කරුනාව , ම යි ත්‍රි ය


    සීට් එක දුන්නට ස්තුති කරන්න දන්නෙ නෑ.
    වරද පිලිගැනිමක් ගැනනම් අහලවත් නෑ.
    අනිකට ගරුත්වය , වුර්තියේ ගරුත්වය දෙන්නෙ නෑ.
    උ කරපු වැඩේ අගයන්න බෑ.
    අමරුම ජොබ් එක කරන්නෙ මම. අනික් උන් අයිස් ගහනව.
    ඔහොමපුලුවන්ද රටක සමාජයකට ඉදිරිය්ට යන්න

    රටේ බුදුදහම තිබ්බට ඒකේ හෝ වෙනත් සමාජ දර්ශනයක පොශනය මිනිස්සු ලබල නෑ.
    සත්තු වගෙ.ඉඩක්දුන්න එකාව තව ටිකක් පැත්තට තල්ලු කරල තමුන්හිටියොත් ඇති කියන සත්තු වගේ ඉන්නෙ ගොඩක් අය.
    ලගදි දාලතිබ්බ ඔන්ලයින් හෙල්ප් එකෙ දෙන්නෙක්, මාස ගානක හො අවුරුද්දක වගෙ පොඩි එකාව නිදිකරවගන්න බෑ, අල්ලපු ගෙදර උන් කැසට් දානව කියල. කිව්වත් අයෙත් ඒකම කරනවලු.