අද පොඩි ආරාධනාවක් මත ළමා නිවාසයක ට තේ වේල දෙන්න සහභාගී උනා. පොඩි අය කැමති නිසා අපි දෙන්න දුන්නේ jumbo peanut. අනිත් අය short eats, chocolate වගේ ඒව දුන්නා.
එතන හිටියේ ආබාධිත ළමයි. ඇවිදින්න අමාරු අය.
ඔන්න ඉතින් අපි ගෙහිං ටික වෙලාවකට පස්සෙ ළමයි හැමෝම ශ්ලෝකයක් වගේ කියන්න ගත්ත. ඒගොල්ලන්ට කෑම දීපු හැමෝටම පින් සිද්ද වෙනවා. සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන වගේ විනාඩි 5ක ශ්ලොකයක්. අත් දෙක එකතු කරගෙන ඇස් පියාගෙන.
යකෝ දෙමාපියෝ නැතුව ආබාධිත වෙලා ඉන්න ළමයි ට කියලා මේ අපිට හරියන්න කියලා කියවගන්න එක? ඒ ළමයිට හිතෙනවා ඇති අපිට මෙහෙම දෙයක් කන්න හම්බෙන්නේ පින් දුන්නොත්, අපි අසරණයි වගේ ඒව.
මට හිතෙන්නේ පිං බලාපොරොත්තුවෙන් දෙයක් දෙනවාට වඩා හොඳයි නොදී ඉන්න එක.
තවත් එකක්, ඒ වගේ තැන් වල දාන මාන දෙද්දී තමුන්ගේ දරුවෝ එක්ක යන එකත් හරිද මන්ද?
මේ ලෝකේ කිසිම දරුවෙක්ට අසරණ කම දැනෙන්න එපා!