ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    කසාදය පවතින්නෙ ආදරය නිසා නෙමෙයි ලමයි නිසා . දැන් ඔය තියෙන එකගතාවයන් හැමදාම පවතින්නෙ නැහැ. ඕක ගොඩක් වෙලාවට මුගේ වයිෆ්ම කඩනවා . අන්තිමට එකිනෙකාට බැන ගෙන්නවා .
    ලමයි හදන එක විතරක් නෙමෙයි කසාද බදින්නෙත් ඉන්සිකුටිටි එක නිසා . උබම හිතලා බලපන්. මිනිස්සු ආත්මාථකාමියි ,ආදර, ප්‍රේමය කියලා දෙය නැහැ අපිව සතුටු කරන්න අපි හදාගත්ත ඒවා. කසාද බදින්නෙ නැතිව ලමයි නොහොද ඉන්න එක වෙනයි මේක වෙනයි . වව්ලගෙ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ.
    බැදලා ප්‍රශ්න එද්දී ළමයෙක් හදල එකෙන් ප්‍රශ්න අඩු වෙයි කියල බලාපොරොත්තු වෙනවට වැඩ divorce වෙන එක හොදයි නේද ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බලපන් මෙතනම කී දෙනෙක් කියල තියෙනවද වයසට ගියාම බලාගන්නේ කවුද,උඹලට බෝරින් වෙයි,ලමයි හදන්නැත්තම් බැන්දේ මොකටද වගේ කතා.මට අනුව නම් ඉන්ෂුවරන්ස් ප්ලෑන් එකක් විදියට රිටයමන්ට් ප්ලෑන් එකක් විදියට ලෙෂර් ටයිම් ඇක්ටිවිටි එකක් විදියට ලමයි හදන එක මහ පාහර වැඩක්.කොහොමත් ඉපදෙන්න ඉන්න කෙනාට එයාගෙ කැමැත්ත අකමැත්ත දෙන්න විදියක් නෑනේ මේ ලෝකෙට එනවද නැද්ද කියන එක ගැන.ඒ නිසා ඔය දෙන්න හොඳට කල්පනා කරන්න මේ ලෝකෙ,මේ රට අලුත් ජීවිතයක් ගෙනත් දාන්න හොඳ තැනක්ද,ඔය දෙන්නා අලුත් ජීවිතේකට දෙමව්පියන් වෙන්න සුදුසු අයද කියලා.පලවෙනි එක ගැන ගොඩක් හිතන්න.හිතලා හොඳ දෙයක් කරන්න.පුද්ගලිකව මම නම් මේ ලෝකෙට අලුත් ජීවිතයක් ගෙනල්ලා අත අරින එක තේරුමක් නැති දෙයක්,ලොකු රිස්ක් එකක් විදියට දකින්නේ.

    උඹ හිතන විදියට තමා මමත් හිතන්නෙ, නමුත් අලුත් ඉපදෙන ළමයෙක් ලොකෙට හොඳ දෙයක් කරන කෙනෙක් වෙන්නත් පුලුවන්.
    නිකන් සරලව ගත්තොත් මාරි කියුරි වගේ කෙනෙක්. 🙂
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    බැදලා ප්‍රශ්න එද්දී ළමයෙක් හදල එකෙන් ප්‍රශ්න අඩු වෙයි කියල බලාපොරොත්තු වෙනවට වැඩ divorce වෙන එක හොදයි නේද ?
    ඇත්ත. බැඳලා එකට ඉන්න හේතුවක් නැති නිසා ළමයෙක් හදන එක නම් තේරුමක් නැ. ඊට හොදයි ඩිවෝස් වෙනවා.
    People becoming more &more selfish 😑
    ඉතින් බන් අපි වයසට ගියාම බලාගන්න ලමෙක් හදන එකත් selfish නේ.
    ළමයෙක් හැදුවොත් ළමයට කිසි අඩුවක් වෙන්නේ නැ. උපරිම සැප දෙන්න පුළුවන්.
    එත්...

    උඹ හිතන විදියට තමා මමත් හිතන්නෙ, නමුත් අලුත් ඉපදෙන ළමයෙක් ලොකෙට හොඳ දෙයක් කරන කෙනෙක් වෙන්නත් පුලුවන්.
    නිකන් සරලව ගත්තොත් මාරි කියුරි වගේ කෙනෙක්. 🙂
    survival bias නේ මචන්.
    සරලව ගත්තොත් මාරි කියුරි වගේ නොවෙච්ච උන් වැඩි නේ. ඒ වගේ උන උන් ගානට වඩා
    ------ Post added on Dec 16, 2021 at 1:01 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹ හිතන විදියට තමා මමත් හිතන්නෙ, නමුත් අලුත් ඉපදෙන ළමයෙක් ලොකෙට හොඳ දෙයක් කරන කෙනෙක් වෙන්නත් පුලුවන්.
    නිකන් සරලව ගත්තොත් මාරි කියුරි වගේ කෙනෙක්. 🙂
    ඔව්.ඒ වගේම දරුණු ගණයේ අපරාධකාරයෙක් මිනීමරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් වෙන්නත් පුලුවන්. හොඳ කරන්න බැරි අසනීපයක් හැදිල හෝ ඇක්සිඩන්ට් එකක් වෙලා හෝ වෙන මොනව හරි වෙලා අකාලෙ මැරිල යන්න පුලුවන්.ඒ වගේම හොඳ කෙනෙක් වෙන්නත් පුලුවන්.මම හිතන්නෙ ඒ රිස්ක් එක ගන්න වටින රිස්ක් එකක් නෙවෙයි කියලා
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අනේ අනේ උඹට මොන ළමයිද පොන්ස්

    අඩෝ මේ scurvy නෙවෙයිනෙ. Wtf
    ------ Post added on Dec 16, 2021 at 1:22 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව්.ඒ වගේම දරුණු ගණයේ අපරාධකාරයෙක් මිනීමරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් වෙන්නත් පුලුවන්. හොඳ කරන්න බැරි අසනීපයක් හැදිල හෝ ඇක්සිඩන්ට් එකක් වෙලා හෝ වෙන මොනව හරි වෙලා අකාලෙ මැරිල යන්න පුලුවන්.ඒ වගේම හොඳ කෙනෙක් වෙන්නත් පුලුවන්.මම හිතන්නෙ ඒ රිස්ක් එක ගන්න වටින රිස්ක් එකක් නෙවෙයි කියලා
    :yes:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    එලම කොල්ලෙක්නේ මම හිතන විදිහටම හිතන. කියලා තියන කතා වලට 100% ක් ම එකගය. මටත් එක ළමයෙක් ඉන්නවා.දෙවැනි ළමයා ගැන ඔයා හිතන විදිහටම හිතනවා.
     
    • Like
    Reactions: AKI-SL

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
    අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
    බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
    ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
    මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
    වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
    එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
    වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
    ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
    අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.

    උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
    අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
    ඉතිං උඹ අනුරාධා එක්ක ගිහිං රන් ඩිංගට ඔපරේෂන් එක කරගනිං.
    @AnuradhaRa
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    හදන නොහදන එක උබලගෙ කැමැත්තක්. ඒත් උබලට වයසට ගිහින් එහෙන් මෙහෙන් අමාරු වෙනකොට කවුද උබලව බලාගන්නේ?
    ළමයි හදන්නේ අපිව වයසට යනකොට බලාගන්න නෙමයි. ළමයින්ට කියලා වෙනම ජීවිතයක් තියනවා
     
    AnuradhaRa

    Well-known member
  • වයසට ගියාම තේරෙයි

    ළමයි හදන්නේ අපිව වයසට යනකොට බලාගන්න නෙමයි. ළමයින්ට කියලා වෙනම ජීවිතයක් තියනවා
    මට ඉතිං ඔය පඩ ටෝක් තමා පෙන්නන්න බැරි
    ------ Post added on Dec 16, 2021 at 2:13 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඉතින් බන් අපි වයසට ගියාම බලාගන්න ලමෙක් හදන එකත් selfish නේ.
    ළමයෙක් හැදුවොත් ළමයට කිසි අඩුවක් වෙන්නේ නැ. උපරිම සැප දෙන්න පුළුවන්.
    එත්...
    ඔවූ ඒක ඇත්ත. එහෙම නොහිත හදන්න හුරතලේට 😉
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කසාදය පවතින්නෙ ආදරය නිසා නෙමෙයි ලමයි නිසා . දැන් ඔය තියෙන එකගතාවයන් හැමදාම පවතින්නෙ නැහැ. ඕක ගොඩක් වෙලාවට මුගේ වයිෆ්ම කඩනවා . අන්තිමට එකිනෙකාට බැන ගෙන්නවා .
    ලමයි හදන එක විතරක් නෙමෙයි කසාද බදින්නෙත් ඉන්සිකුටිටි එක නිසා . උබම හිතලා බලපන්. මිනිස්සු ආත්මාථකාමියි ,ආදර, ප්‍රේමය කියලා දෙය නැහැ අපිව සතුටු කරන්න අපි හදාගත්ත ඒවා. කසාද බදින්නෙ නැතිව ලමයි නොහොද ඉන්න එක වෙනයි මේක වෙනයි . වව්ලගෙ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ.
    ඉතින් එහෙම වෙනකොට divorce වෙයන්කෝ ඉවරයිනේ ..

    හදන නොහදන එක උබලගෙ කැමැත්තක්. ඒත් උබලට වයසට ගිහින් එහෙන් මෙහෙන් අමාරු වෙනකොට කවුද උබලව බලාගන්නේ?
    තොපිව වයසට ගිහාම හදපු ළමයි බලන්නේ නැතුව අතරර්ල දන්නා ඕනේ .. මාරු ආතල් නේ එතකොට .. දැන් ආතලුත් නෑ එතකොට ආතලුත් නෑ :LOL: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Dec 16, 2021 at 3:11 PM
     
    • Like
    Reactions: AKI-SL and NushenD

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    This is my 2 cents..

    Thamanta hadanna asawak nattam hadanna epa. yaluwo, nadayo kiyay habai haduwata passe thaman responsibility eka ganna oni
    Nikan hadanna oni nisa lamayek hadana eka lamayatath karana maha asaranayak

    mokada lamayek ipadunu dawase idan sahenna loku karanna sahenna sacrifices karanna wenawa anika loku responsibility ekak
    thamange kamattata haduwanam eka thaman gannawa

    Anika manussayek lamai hadanne naha kiyala decide karana eka personnel choice ekak, kohomat already overpopulated lokeka lamai hadanne naha kiyana eka nature eke balance ekata karana hoda decision ekak

    Wife nathi weddi apiwa balaganiy, wayasata giyama apiwa balaganiy kiyana ewa nam maha selfish katha, lamai loku unama unge jivithe unta denna oni. If they want to migrate or move to another country or state yanna denna oni. Ape retirement plan eka lamai wenna baha

    Habai thaman gann decision eka 100% hithala ganna, mokada wayasata yaddi thamange lamayek hadanna amarui, ehema unoth adopt karaganna wenawa.

    Generally godak aya kiyala tiyanawa wage thamangema lamaige hinawa, un ekka sellam karana eka interect karana eka wenama athal ekak. ara okkoma sacrifices amataka wela yanawa. Thats nature ;)