ළිඳේ වතුර බලවගන්න
ගෙදර ළිඳේ වතර බොන්න හොඳද නැද්ද කියල බලාගන්නෙ කොහොමද?
කවුද ඕව ටෙස්ට් කරන්නෙ ?

බම්ප් කරන හැමෝටම සලකනවා
ගෙදර ළිඳේ වතර බොන්න හොඳද නැද්ද කියල බලාගන්නෙ කොහොමද?
කවුද ඕව ටෙස්ට් කරන්නෙ ?


බම්ප් කරන හැමෝටම සලකනවා




සලකනවා කියපු නිසා ඔන්න bump කළා. අද කාලේ කිසි දෙයක් නිකන් නෑ.![]()





සලකනවා කියපු නිසා ඔන්න bump කළා. අද කාලේ කිසි දෙයක් නිකන් නෑ.![]()
රෙප් ගන්න බම්ප් කලේ![]()
ඒත් ඔහොම test කරනව කිව්වත් නිකං X RAY ගන්නව වගේ ලේසියෙන් ඕව කරනව ඇද්ද බං ? ph අගේ වගේ නං ඔන්න ලේසියෙන් හොයනව ඇති. ඒත් වතුරෙ වෙන වෙන බැරලෝහ දියවෙලාද කියල එහෙම ලේසියෙන් හොයන්න බැරුව ඇති බං. පැය ගනං යන සමහර විට දහස් ගණං වියදම් වෙන ක්‍රම ඇත්තෙ. මූලද්‍රව්‍ය දැලිස් කීයක් කියලනං බලන්නද. ඕවයෙ බලන තැන් වලත් කරනව ඇත්තෙ විස වෙන ගොඩක් වෙලාවට වතුරෙ තියෙන්න පුලුවන් දේවල් විතරක් තියෙනවද බලන එක වෙන්න ඇති බං. සම්පූර්ණ ටෙස්ට් එකක් වෙනව ඇති කියල හිතන්න අමාරුයි. අපේ නං ළිඳේ බලන්න දෙයක් නෑ ඒකයි හොඳකට තියෙන්නෙ. තියෙන්නෙ මොනාද කියල අපි දන්නව. වැස්ස හින්ද වතුර මඩ වෙලා කිරි පාටයි![]()
![]()
bonna balaganna ona. gampaha, krunegala, negombo area eke nadda owa karana ayasahena durata hoda test ekak karanawa. muulikawa apita one de thama balanne. ubata bonna onenam ekata sudusuda kiyala balanawa, construction wada walata ganna onenam eka balanawa

un awilla sample aran yai, nathnam ubata sample genalla denna kiyayi. kohe hitiyath awulak nabonna balaganna ona. gampaha, krunegala, negombo area eke nadda owa karana aya![]()

බොරැල්ල එම්.ආර්.අයි. එකෙන් නොමිලේ කරගන්න පුලුවන්.හැබැයි කලින්ගිහින් බෝතලයක් ඉල්ලන් එන්න ඕනේ.ටෙස්ට් කරන්නේ මොනවාද කියලා නම් මහක නෑ.