ළිඳේ වතුර බලවගන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    ළිඳේ වතුර බලවගන්න

    ගෙදර ළිඳේ වතර බොන්න හොඳද නැද්ද කියල බලාගන්නෙ කොහොමද?

    කවුද ඕව ටෙස්ට් කරන්නෙ ?:eek::eek:

    බම්ප් කරන හැමෝටම සලකනවා :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රෙප් ගන්න බම්ප් කලේ :yes: :yes:

    ඒත් ඔහොම test කරනව කිව්වත් නිකං X RAY ගන්නව වගේ ලේසියෙන් ඕව කරනව ඇද්ද බං ? ph අගේ වගේ නං ඔන්න ලේසියෙන් හොයනව ඇති. ඒත් වතුරෙ වෙන වෙන බැරලෝහ දියවෙලාද කියල එහෙම ලේසියෙන් හොයන්න බැරුව ඇති බං. පැය ගනං යන සමහර විට දහස් ගණං වියදම් වෙන ක්‍රම ඇත්තෙ. මූලද්‍රව්‍ය දැලිස් කීයක් කියලනං බලන්නද. ඕවයෙ බලන තැන් වලත් කරනව ඇත්තෙ විස වෙන ගොඩක් වෙලාවට වතුරෙ තියෙන්න පුලුවන් දේවල් විතරක් තියෙනවද බලන එක වෙන්න ඇති බං. සම්පූර්ණ ටෙස්ට් එකක් වෙනව ඇති කියල හිතන්න අමාරුයි. අපේ නං ළිඳේ බලන්න දෙයක් නෑ ඒකයි හොඳකට තියෙන්නෙ. තියෙන්නෙ මොනාද කියල අපි දන්නව. වැස්ස හින්ද වතුර මඩ වෙලා කිරි පාටයි :sorry: :sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බොරැල්ල එම්.ආර්.අයි. එකෙන් නොමිලේ කරගන්න පුලුවන්.හැබැයි කලින්ගිහින් බෝතලයක් ඉල්ලන් එන්න ඕනේ.ටෙස්ට් කරන්නේ මොනවාද කියලා නම් මහක නෑ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    රෙප් ගන්න බම්ප් කලේ :yes: :yes:

    ඒත් ඔහොම test කරනව කිව්වත් නිකං X RAY ගන්නව වගේ ලේසියෙන් ඕව කරනව ඇද්ද බං ? ph අගේ වගේ නං ඔන්න ලේසියෙන් හොයනව ඇති. ඒත් වතුරෙ වෙන වෙන බැරලෝහ දියවෙලාද කියල එහෙම ලේසියෙන් හොයන්න බැරුව ඇති බං. පැය ගනං යන සමහර විට දහස් ගණං වියදම් වෙන ක්‍රම ඇත්තෙ. මූලද්‍රව්‍ය දැලිස් කීයක් කියලනං බලන්නද. ඕවයෙ බලන තැන් වලත් කරනව ඇත්තෙ විස වෙන ගොඩක් වෙලාවට වතුරෙ තියෙන්න පුලුවන් දේවල් විතරක් තියෙනවද බලන එක වෙන්න ඇති බං. සම්පූර්ණ ටෙස්ට් එකක් වෙනව ඇති කියල හිතන්න අමාරුයි. අපේ නං ළිඳේ බලන්න දෙයක් නෑ ඒකයි හොඳකට තියෙන්නෙ. තියෙන්නෙ මොනාද කියල අපි දන්නව. වැස්ස හින්ද වතුර මඩ වෙලා කිරි පාටයි :sorry: :sorry:

    sahena durata hoda test ekak karanawa. muulikawa apita one de thama balanne. ubata bonna onenam ekata sudusuda kiyala balanawa, construction wada walata ganna onenam eka balanawa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    sahena durata hoda test ekak karanawa. muulikawa apita one de thama balanne. ubata bonna onenam ekata sudusuda kiyala balanawa, construction wada walata ganna onenam eka balanawa
    bonna balaganna ona. gampaha, krunegala, negombo area eke nadda owa karana aya :confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බොරැල්ල එම්.ආර්.අයි. එකෙන් නොමිලේ කරගන්න පුලුවන්.හැබැයි කලින්ගිහින් බෝතලයක් ඉල්ලන් එන්න ඕනේ.ටෙස්ට් කරන්නේ මොනවාද කියලා නම් මහක නෑ.

    meke koheda ban owa karanne.
    meke medical dewal witarai test karanne..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Google කරහම ආවේ. call කරලා අහලා බලන්ඩ.
    http://techwaterlab.com/Water_Testing.html
    http://www.microchem.lk/laborataryservice.html

    මේක රජයේ එකක් වගේ සයිට් එකේ හැටියට. 1919 ට call කරලා මේක ගැන ඇහුවනම් හරි. රජයේ ආයතනයකින් වැඩේ කරගන්ඩ පුලුවන්නම් වැඩිය හොඳයිනේ.
    http://iti.lk/en/services2/water-testing/water.html

    තව මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් අහලා බලන්ඩ.
     
    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Well Water test karanawa Intratec Battaramulla ( Opposit SenSal).
    Tap water test karana thanak wenama thiyanawa...
    Test ekata 3000/= vithara wei..
    My openion is not to test it.. Most well water have Ecoil.... So its most prefer to buy a Pureit. (as I do)
     
    ajj

    Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    Industrial Technology Institute
    meka thama hodama thena.
    semi government
    tikak ganan wedi

    mr. udara
    0777 601 195

    heavy metal wage balanawanam full report ekata 50k wage yai maximum.
    certificate eka valid

    private

    water care technology (pvt)ltd
    mr. chandana
    0777 677 397

    aqua tech
    pitakotte
    vipula
    077 776 3630

    mage name eka ajith mama contact kare kiyanna
    eyala okkoma wisthara oyata kiyai