ඕවනං ලංකාවෙ ඇත්තෙත් නැද්ද කොහෙදරටකට ගියාට පස්සේ සිරි ලාංකික අමාරුව ඉක්මනින්ම හොඳකරගන්න එක තමයි ඇඟට ගුණ.
රට ගිහිල්ලා ලංකාවේ දේවල් කනව කියන්නෙම හොයාගන්න බැරි ලෙඩ හැදිල මැරෙන්නේ.
ඉස්සර රස මතක්වෙලා කෑමක් බීමක් ගත්තත් දැන් ඒ රස ඇත්තෙම නෑ. ලංකාවේ මිනිස්සු දැන් රස අඩුවට වහ කන්නේ.
මට කියන්න බැරිවුනා, ඉස්සර ඉඳලම ඔහොම අරලිය ජැක් මැකරල් කෑන් දෙකක ඔෆර් එකක් තියෙනව £1.50ට මම හිතන්නේ ලංකාවෙ වත් නෑ ඒ ගානට.
![]()
