ෆයර්ෆොක්ස් වැඩ නැද්ද?

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ෆයර්ෆොක්ස් වැඩ නැද්ද?

කට්ටියගෙ Firefox 6 or 7 version එකේ හිටපු ගමන් එක දිගටම web pages load වෙන්න ගන්නවද? මගෙ දැන් සති දෙක තුනක ඉඳන් මේ ප්‍රශ්නෙ තිබුනා. Load වෙනවා load වෙනවා ඒත් මුකුත් වෙන්නෙ නෑ. Browser එක close කරලා open කරාම හරියනවා. ඒත් ටික වෙලාවකින් ආපහු එනවා.

මම මෙච්චර දවසක් හිතන් හිටියෙ SLT කාරයොන්ගෙ අවුලක් කියලා. ඒක වෙන්න පුලුවන් දේවල් අතරින් උඩින්ම තියෙන හින්දා බැන බැන හිටියා මිසක් වැඩිය හොයන්න ගියේ නෑ. ඒත් බලද්දි අවුල තියෙන්නෙ Firefox වල. ඒ වෙලාවට අනිත් browsers වැඩ.

ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තියෙන හැඩයි. මේ බලන්න.

HTML:
http://support.mozilla.com/en-US/questions/881250
මෙන්න මේ විසඳුම කරලා බලන්න.

Type about:config in the Location (address) bar and press the "Enter" key. When you see a warning, click I'll be careful, I promise! button.

-> In the Filter bar, type network.http.max-connections
Right click the preference network.http.max-connections and choose Modify

change the value to 30 or 48

click OK

-> Close the about:config tab
Restart Firefox.

Check and tell if its working.
මමත් දැන් තමයි කරලා බැලුවෙ. මට හිතෙන විදියටනම් වැඩේ හරි.

හිතුනා මම වගේම මේ ප්‍රශ්නෙ නිසා ජීවත් වෙන එක එපා උන තවත් අය ඇති කියලා. දැන් මේක කරලා බලලා
ආපහු ජීවිතේ අලුතින් පටන් ගන්න. :rofl:
බලන් ගියාම හැමදේටම SLT එකට බැනලා හරියන්නෙත් නෑ නොවැ.
:D

.
 
  • Like
Reactions: EPCO

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
mama FF 8.0 use karanne awlak na

8 ත් ඇවිල්ලද. දන්නෙත් නෑ. මට පේන්නෙ හැබැයි මුන් version එකේ number එක විතරද කොහෙද update කරන්නෙ. ලබන අවුරුද්දෙ අන්තිම වෙනකොට Firefox 125.0 ත් release කරයි වගේ. මටනම් 4න් පස්සෙ දිගටම අවුල්.

Thanks for the reply.
:)

podi awulk wuna dannam hari wage.

Elazzz. :D

matath oka una. man ai 4ta maru una....

මටත් update කරපු මෝඩකම කියලා හිතුනු වාර අනන්තයි. වැඩේ කියන්නෙ හැමෝටම අවුල් නෑ. සමහර අයට විතරයි.

අපහු update කරොත් මේක කරලා බලන්න.
:yes:

:yes::yes::yes::yes::yes::yes::yes::yes:

api Vrsn 8.0 use krne. .awulak nah denata nam but thnx dan danwane monda krna une kiyla :)

එළකිරි.
11.gif

.
 
eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    අනේ ජිමෝ උඹටත් තියෙන ප්‍රශ්න :dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Firefox henata aluth versions enna gaththa.hema ekema eka eka leda.eka hinda man chrome walata maru una.meka ela :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Firefox henata aluth versions enna gaththa.hema ekema eka eka leda.eka hinda man chrome walata maru una.meka ela :D

    ඔව් ඔව් එකනම් ඇත්ත හරියට ඇඩොන් අවුල් වෙනවා මේ අප්ඩේට් හින්දා
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඔව් ඔව් එකනම් ඇත්ත හරියට ඇඩොන් අවුල් වෙනවා මේ අප්ඩේට් හින්දා

    Mokek hari awith ube gmail ekayi yahoo ekak hack karama addon dagena hitapan. Firefox walath samahara patch awith tiyenawa remote code execuation vulnerabilty ekka.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    same here , images sites make trouble

    මට හැම එකටම එනවා. එළකිරි එකේ threads ගොඩක් එක පාර open කරගත්තම් බඩුම තමා. දැන්නම් දෙයියනේ කියලා හරි. උඹත් කරලා බලපන්. ගොඩක් දුරට හරියයි. :)

    mama chrome machan
    BUMP

    එළ. Thanks. :D

    FF 8 පාවිච්චි කරන්නෙ,එකෙනන් කිසි කරදරයක් නැ

    11.gif

    අනේ ජිමෝ උඹටත් තියෙන ප්‍රශ්න:dull:

    ආහ් කජුවත්තෙ මැර චූටි. මට හරියට ප්‍රශ්න බොල. :angry:

    Firefox henata aluth versions enna gaththa.hema ekema eka eka leda.eka hinda man chrome walata maru una.meka ela :D

    මට ඕනිම කරන addons ටිකක් තියෙනවා. ඒකයි තාම මේක එල්ලිලා ඉන්නෙ. Chrome and Opera install කරලා තිබ්බට use කරන්නෙ නෑ. ඒ දෙකෙන් එකකට මාරු වීමේ හැකියාව පිලිබඳ ශක්‍යතා අධ්‍යයනයක් කරන්න ඕනි ඉක්මනටම. :D

    ඔව් ඔව් එකනම් ඇත්ත හරියට ඇඩොන් අවුල් වෙනවා මේ අප්ඩේට් හින්දා

    :yes::angry::yes:

    Mokek hari awith ube gmail ekayi yahoo ekak hack karama addon dagena hitapan. Firefox walath samahara patch awith tiyenawa remote code execuation vulnerabilty ekka.

    :shocked::angry::shocked::(

    Ela Boss Thanks Mama Use Karanne 8.0.1 Eka

    Ok boss. මම 7.0.1 :)

    .
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    314571_178870222207824_100002545425459_340490_59388109_n.jpg

    mamath meka denui dekke :(:(mageth awulak wela

    Addons compatibility check disable කරන්න. එතකොට ඕනි එකක් වැඩ කරනවා.

    අර විදියටම about:config ගිහිල්ලා window එකේ right click කරලා new boolean value එකක් දෙන්න extensions.checkCompatibility.8.0 කියලා. Boolean value එක false දෙන්න. එතකොට හරි.

    Firefox version එක 7.0 නම් දෙන්න ඕනි extensions.checkCompatibility.7.0 කියලා.

    :D

    .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Addons compatibility check disable කරන්න. එතකොට ඕනි එකක් වැඩ කරනවා.

    අර විදියටම about:config ගිහිල්ලා window එකේ right click කරලා new boolean value එකක් දෙන්න extensions.checkCompatibility.8.0 කියලා. Boolean value එක false දෙන්න. එතකොට හරි.

    Firefox version එක 7.0 නම් දෙන්න ඕනි extensions.checkCompatibility.7.0 කියලා.

    :D

    .
    inna balamu 8.0.0 ekata meka weda karanawada kiyala:sorry: