ෆයර්ෆොක්ස් වැඩ නැද්ද?
කට්ටියගෙ Firefox 6 or 7 version එකේ හිටපු ගමන් එක දිගටම web pages load වෙන්න ගන්නවද? මගෙ දැන් සති දෙක තුනක ඉඳන් මේ ප්රශ්නෙ තිබුනා. Load වෙනවා load වෙනවා ඒත් මුකුත් වෙන්නෙ නෑ. Browser එක close කරලා open කරාම හරියනවා. ඒත් ටික වෙලාවකින් ආපහු එනවා.
මම මෙච්චර දවසක් හිතන් හිටියෙ SLT කාරයොන්ගෙ අවුලක් කියලා. ඒක වෙන්න පුලුවන් දේවල් අතරින් උඩින්ම තියෙන හින්දා බැන බැන හිටියා මිසක් වැඩිය හොයන්න ගියේ නෑ. ඒත් බලද්දි අවුල තියෙන්නෙ Firefox වල. ඒ වෙලාවට අනිත් browsers වැඩ.
ගොඩක් අයට මේ ප්රශ්නෙ තියෙන හැඩයි. මේ බලන්න.
මෙන්න මේ විසඳුම කරලා බලන්න.
හිතුනා මම වගේම මේ ප්රශ්නෙ නිසා ජීවත් වෙන එක එපා උන තවත් අය ඇති කියලා. දැන් මේක කරලා බලලා ආපහු ජීවිතේ අලුතින් පටන් ගන්න.
බලන් ගියාම හැමදේටම SLT එකට බැනලා හරියන්නෙත් නෑ නොවැ.
.

HTML:
http://support.mozilla.com/en-US/questions/881250
මමත් දැන් තමයි කරලා බැලුවෙ. මට හිතෙන විදියටනම් වැඩේ හරි.Type about:config in the Location (address) bar and press the "Enter" key. When you see a warning, click I'll be careful, I promise! button.
-> In the Filter bar, type network.http.max-connections
Right click the preference network.http.max-connections and choose Modify
change the value to 30 or 48
click OK
-> Close the about:config tab
Restart Firefox.
Check and tell if its working.