ෆයර්ෆොක්ස් සිංහල....
මචන්ලා..ලොකු උදව්වක් ඕනි.ෆයර් ෆොක්ස් සිංහල ඩික්ෂනරිය තියෙන ඇඩ් ඔන් එක කාගෙ ලග හරි තියෙනවනම් දෙන්න පුලවන්ද???ඒ කියන්නෙ අර මවුස් පොයින්ටර් එකට වැඩ කරන එක..මගේ ලග කලින් තිබුනා..ගත්තෙ එලකිරියෙ ත්‍රෙඩ් එකකකින්ම තමයි..ඒත් මැෂින් එක ෆෝර්මැට් කරන්න වුනා....