ෆයර්ෆොක්ස්_වලින්_එන්න_බැරිද?
මචන් ලා, ෆයර්ෆොක්ස් වලට එලකිරිය ලෝඩ් වෙන්නේ නැති මොකක් හරි සීන් එකක් වෙනවද? මම උදේ ඉදන් ට්රයි කරනවා...ලෝඩ් වුනේම නැහැ..තාමත් එහෙමයි...මම හිතුවේ සයිට් එක ඩවුන් කියල...ෆෝන් එකෙන් ලොග් වුනාම වැඩ කරා...
මොකක් ද හේතුව? මැල්වෙයා සීන් එක නිසාද?

Magenan phone ekenuth awa mekenuth awa, mokakda e seen eka??

මම හිතුවේ සර්වර් එකේ ලෝඩ් එක වැඩි වෙලා කියල..
හෙට අනිද්දට එයි...ආවම එක ඉග්නොර් කරලා දාපන් 