ෆයර්ෆොක්ස්_වලින්_එන්න_බැරිද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ෆයර්ෆොක්ස්_වලින්_එන්න_බැරිද?

    මචන් ලා, ෆයර්ෆොක්ස් වලට එලකිරිය ලෝඩ් වෙන්නේ නැති මොකක් හරි සීන් එකක් වෙනවද? මම උදේ ඉදන් ට්‍රයි කරනවා...ලෝඩ් වුනේම නැහැ..තාමත් එහෙමයි...මම හිතුවේ සයිට් එක ඩවුන් කියල...ෆෝන් එකෙන් ලොග් වුනාම වැඩ කරා...:baffled:

    මොකක් ද හේතුව? මැල්වෙයා සීන් එක නිසාද? :nerd::nerd::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්දෝ බැල්ලියෙක්ගෙන් උපං එකෙකුට මේ ත්‍රෙඩ් එකට මම දාපු කමෙන්ට් එකටත් රිදිලා :lol:
    reputation_neg.gif
    ෆයර්ෆොක්ස්_වලින්_එන්න_බැ... 05-12-2016 08:20 PM puka nodee hitapanko ban plz
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කව්දෝ බැල්ලියෙක්ගෙන් උපං එකෙකුට මේ ත්‍රෙඩ් එකට මම දාපු කමෙන්ට් එකටත් රිදිලා :lol:
    reputation_neg.gif
    ෆයර්ෆොක්ස්_වලින්_එන්න_බැ... 05-12-2016 08:20 PM puka nodee hitapanko ban plz

    :baffled: අමුතු සත්තු ඉන්නේ මේකේ..කොන්දක් නැති එවුන්...මේ වගේ සයිට් එකක ඔහොම නම් සැබෑ ජීවිතේ ඔය වගේ උන් කොහොම හොරෙන් අනිත් උන්ට කෙලවනවා ඇතිද :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    The site ahead contains malware මෙහෙම එනවා රතු පාටින් :(

    මැල්වෙයා සීන් එක නිසා

    :oo: Magenan phone ekenuth awa mekenuth awa, mokakda e seen eka??

    මගේ මොකුත් ම ලෝඩ් වෙන්නේ නැහැ.. ෆයෆොක්ස් වල..අඩු ගානේ මැල්වෙයා කියලවත් කියන්නේ නැහැනේ.....කැරකි කැරකි තියෙනවා...:dull: මම හිතුවේ සර්වර් එකේ ලෝඩ් එක වැඩි වෙලා කියල..:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    api wage IE walin hari Edge walin hari awa nam owa karadara nane:cool:

    IE නම් පාවිචිචි කරන්නේ උබට තාම මැල්වෙයා තියෙනවා කියන පේජ් එක ලෝඩ් වෙනවා ඇති...:rofl: හෙට අනිද්දට එයි...ආවම එක ඉග්නොර් කරලා දාපන් :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රතු පාටහ් වින්ඩොව් ආවහමහ් මෙච්චර් බයවෙනවනම් ඉතින් :P
    අපිට නම් ගානක් වත් නැහ් ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: අමුතු සත්තු ඉන්නේ මේකේ..කොන්දක් නැති එවුන්...මේ වගේ සයිට් එකක ඔහොම නම් සැබෑ ජීවිතේ ඔය වගේ උන් කොහොම හොරෙන් අනිත් උන්ට කෙලවනවා ඇතිද :lol:

    කියලා වැඩක් නෑ බං. සමහර එව්න් ඔන්ලයින් ජීවිතේදිත් තව කෙනෙක් කමෙන්ට් එකක් දාන එකවත් දරාගන්න අමාරු එව්න්. දෙයක් කෙලින් කියන්න බයයි. පැලෙන්න ඉරිසියයි. :dull: මුං එක්කනම් අහල පහල ගෙවල්වල මිනිස්සු කොහොම ඉන්නවද දන්නෙ නෑ. කොයිවෙලෙත් පෙත්සං ගහ ගහ ඇත්තේ. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රතු පාටහ් වින්ඩොව් ආවහමහ් මෙච්චර් බයවෙනවනම් ඉතින් :P
    අපිට නම් ගානක් වත් නැහ් ....

    මුකුත් ම නැති හින්ද බන් ඇහුවේ..:dull: අපරාදේ උදේ ඉදන් කම්මැලි කමේ හිටියේ...මේක වැඩ කරන්නෙත් නැහැ කියල බල බල...:(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කියලා වැඩක් නෑ බං. සමහර එව්න් ඔන්ලයින් ජීවිතේදිත් තව කෙනෙක් කමෙන්ට් එකක් දාන එකවත් දරාගන්න අමාරු එව්න්. දෙයක් කෙලින් කියන්න බයයි. පැලෙන්න ඉරිසියයි. :dull: මුං එක්කනම් අහල පහල ගෙවල්වල මිනිස්සු කොහොම ඉන්නවද දන්නෙ නෑ. කොයිවෙලෙත් පෙත්සං ගහ ගහ ඇත්තේ. :lol:

    සිරාවට...අපි හැමෝම මේ ඉන්නෙත් අපේ සැබෑ නම් ගම වලින් නෙමෙයි නේ...එහෙම වෙලත් මුන්ට මේකේ කෙලින් දෙයක් කියාගන්න බහ කියන්නේ අමු පොන්නයෝ..:lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ මොකුත් ම ලෝඩ් වෙන්නේ නැහැ.. ෆයෆොක්ස් වල..අඩු ගානේ මැල්වෙයා කියලවත් කියන්නේ නැහැනේ.....කැරකි කැරකි තියෙනවා...:dull: මම හිතුවේ සර්වර් එකේ ලෝඩ් එක වැඩි වෙලා කියල..:baffled:

    දන්නෙ නැති සයිට් වලට යන්නෙ නැත්තං දැනට Options වලින් Security ටැබ් එක ඕපන් කරලා Block reported attack sites ටික් එක අයින් කරලා තියපං මචං.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට...අපි හැමෝම මේ ඉන්නෙත් අපේ සැබෑ නම් ගම වලින් නෙමෙයි නේ...එහෙම වෙලත් මුන්ට මේකේ කෙලින් දෙයක් කියාගන්න බහ කියන්නේ අමු පොන්නයෝ..:lol::lol:

    :yes::yes: කියලා වැඩක් නෑ මචං.