ෆයිබර් ලයින් එක ගේ ඇතුලෙ යන්නෙ කොයි වගේද

AnuradhaRa

Well-known member
  • කොපර් ලයින් එකට තියෙනව වගේ නිකං රවුටරයක්ද නැත්තං වෙනස්ද?
    එතකොට පැය 24ම රවුටරේට කරන්ට් එක දීල තියන්ඩ වෙනව නේද, නැත්තං කෝල් එන්නෙ නෑනෙ
     

    Botz

    Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    mage laga thiyenne fiber line ekak bn. pare idala gedarata enne fiber cable eka. router ekata patch code ekak haraha connect wenawa. call enna nam router eka on eke thiyenne one.
     
    • Like
    Reactions: AnuradhaRa

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මේ ෆයිබර් නම් රූටර් එකටම එනකන් ෆයිබර් කේබල් එක එන්නේ.

    Screenshot 2021-02-13 at 8.59.57 am.png
     
    • Like
    Reactions: AnuradhaRa

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ජනවාරි මාසේ කොපර් ලයින් එක ෆයිබර් කරේ. ඔය මගේ ලයින් එක තියෙන විදිහ. තවම සාලේ හදලා ඉවර නැති නිසා මම කාමරේට Fiber ONT එක හයි කරගත්තේ. එතනමයි ටිවි එකත් පියෝ ටිවි STB එක.
    එතන ඉදන් කොපර් ලයින් වලට එන ජාතියේ ටෙලිපෝන් වයර් එකකින් කාමරේම වෙන පැත්තකට වයර් එකක් ඇදලා තියෙනවා ටෙලිපෝන් එක කලින් තිබුන තැනටම. ඒ වයර් එකත් ෆයිබර් කේබල් එක ඇදලු කේසින් එක අස්සටම දාලා වහලේ උඩින් පන්නලා ගෙට පිටින් පෝන් එක තියෙන තැනට පාත් කරලි අරන් තියෙනවා. පවර් එකට SLT එකේ පොඩි UPS එක දාලා තියෙන්නෙ.
     

    Attachments

    • IMG_20210112_115836.jpg
      IMG_20210112_115836.jpg
      256.3 KB · Views: 81
    • Like
    Reactions: AnuradhaRa