කොපර් ලයින් එකට තියෙනව වගේ නිකං රවුටරයක්ද නැත්තං වෙනස්ද?
එතකොට පැය 24ම රවුටරේට කරන්ට් එක දීල තියන්ඩ වෙනව නේද, නැත්තං කෝල් එන්නෙ නෑනෙ
එතකොට පැය 24ම රවුටරේට කරන්ට් එක දීල තියන්ඩ වෙනව නේද, නැත්තං කෝල් එන්නෙ නෑනෙ
රවුටරේ කොයි වගේද බංකොපර් ලයින් එක යන පාරෙම තමා