ෆයිවර් එවුන් වරෙන් - දැන ගන්න, ගොඩ යන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    meka karanne kohomada bn. kiyak yanawada

    Fiverr එකට ලොග් වුනාම උඩ මෙනූ එකේ "Promoted Gigs" කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරපන්.

    ඊට පස්සෙ උබ කැමති ඩේලි බජට් ($2න් පටන් ගනින්) එකක් තෝරගෙන කැමති ගිග් එකක් හෝ කීපයක් ප්‍රොමෝට් කරපන්. මට නම් උන් $10ක් ෆ්‍රී දුන්නා.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,508
    906
    113
    Fiverr එකට ලොග් වුනාම උඩ මෙනූ එකේ "Promoted Gigs" කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරපන්.

    ඊට පස්සෙ උබ කැමති ඩේලි බජට් ($2න් පටන් ගනින්) එකක් තෝරගෙන කැමති ගිග් එකක් හෝ කීපයක් ප්‍රොමෝට් කරපන්. මට නම් උන් $10ක් ෆ්‍රී දුන්නා.
    level ekak thiyena unta vitarada bn puluwan... mage ehema pennanne na.. level nathi hindada
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    level ekak thiyena unta vitarada bn puluwan... mage ehema pennanne na.. level nathi hindada

    මේ ලින්ක් එකට උබේ ප්‍රොෆයිල් එකේ එන User Name එක දාලා ට්‍රයි කරලා බලහන්. එන්නෙ නැත්තං උබට දැනට නැහැ මචන්.

    https://www.fiverr.com/users/ USER NAME /promoted_gigs
     
    • Like
    Reactions: mr.Z

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    මේ ලින්ක් එකට උබේ ප්‍රොෆයිල් එකේ එන User Name එක දාලා ට්‍රයි කරලා බලහන්. එන්නෙ නැත්තං උබට දැනට නැහැ මචන්.

    https://www.fiverr.com/users/ USER NAME /promoted_gigs
    levels ඕන බන්
     
    • Like
    Reactions: mr.Z and Kolama

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Mama godak Fiverr anathayangen weda gannawa.

    Mama job ekak post karaddi eke danawa unta kiyawala reply karanna ona podi kotasak. Job description eka kiyawanne nathuwa SPAM reply ewana okkoma reject karala danawa.

    Eta passe eththatama ithuru wenne dennek thun denek thamai. Unta message karala ekkenekwa thoragannawa
     
    • Like
    Reactions: Kolama