මට මේක අහන්න හිතුනේ මේකේ රිප්ලයි එකක් දැම්මම ඔටෝ සජෙස්ට් උන ත්‍රෙඩ් එකක් දැකලා. බයර් රිකුවෙස්ට් වලදි උඹලා
හදාගත්ත ටෙම්ප්ලේට් එකක් බීආර් අප්ඩේට් උණ ගමන් හෙණ ගහන්න දාගෙන දාගෙන යනවද විනාඩියක් ඇතුළත 10ම දාන්න බලාන
නැතිනම් කියවලා ටයිම් අරන් තැපැලෙන් කස්ටම් රිප්ලයි දානවද
මගේ අත්දැකීම. අද වෙනකල් හදාගත්ත ටෙම්ප්ලේට් ගැහුවේ මන්. ලොකුවට බීආර් වැඩ කරලා නෑ. මන් හිතාන හිටියේ බයර්ට ඉක්මනට, මුලින්ම දකිනන සෙට් වෙන එක වාසියක් කියලා. මොකද මුල් 10 - 15න් පස්සේ පොර වැඩියමක් බලන එකක් නෑ, ඒ නිසා මුල් 10 - 20ට සෙට් වෙන්න දාන්න ඕනේ කියලා. ඒත් එහෙමයි කියලා බීආර් වලින් නම් ලොකු පෝග්‍රස් එකක් වැදිලා නෑ
උඹලගේ අත්දැකීම් කියපල්ලකෝ. හැමෝටම වැදගත් වෙයි

. ඉක්මනට දාල දාන්න තියෙන්නේ.
. අලුත් ගිග එකක් දාල කරල බලන්න ඕනේ.