ෆයිවර් කරන උන් වරෙල්ලා!!!

ෆයිවර් කරන උන් වරෙල්ලා!!! FIVERR HELP PLZ!

ඇතුලට වරෙන්කෝ......................!:love:
,
,
,
,
,
,
,
,
,
,
Fiverrr-logo.png

යාලුවනේ, මම ඉස්සර ෆයිවර් කලා.:yes: ඒත්, එක එක හේතු නිසා ඕඩර්ස් කෑන්සල් වුණා. ආයෙ ඕඩර්ස් ගන්න අමාරු නිසා මන් ඒ එකවුන්ට් එක කැන්සල් කලා.:cool:

දැන් අලුතින් ගිග්ස් 2කට ඉමේජ්ස් හැදුවා. :Dඩිස්ක්‍රිප්ෂන්ස් ලිවුව.:yes:
වැඩ අරඹන්න සියල්ල සූදානම්!

ඒත්, මේ පාර මම Self-purchase කරන්න හිතුවා. (වැඩේ ටිකක් ඉක්මන් කරන්න.):)

මට ඒකට එලකිරියේ යාලුවෝ කිහිප දෙනෙක්ගෙන් උදවු ඕනෙ.:yes:
පිනට දහමට ලැදි වුන් ඉන්නවා නම් කියපන්.
මම PM වලින් සම්බන්ධ වෙන්නම්!

මට උදවු ගන්න වෙන තැනක් නෑ!!!:(

සැ:යු:- රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කරමි.:)
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    fiverr patan ganna kale order nathuwa welenawa. ita passe eka digata enna gattma patta wadayak wenawa.. ita passe ubata hitei allala dala nikan inna
     
    සිරා කතාව බන්! කලින් එකවුන්ට් එකේදි මාත් ඔය සීන් එක අත්වින්දා.:yes:
    ආයේ නම් "ලෝගෝ ඩිසයින්" කරන්නේම නෑ!!!:no:

    උඹ ෆයිවර් කරනවා ද??
    :D
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සිරා කතාව බන්! කලින් එකවුන්ට් එකේදි මාත් ඔය සීන් එක අත්වින්දා.:yes:
    ආයේ නම් "ලෝගෝ ඩිසයින්" කරන්නේම නෑ!!!:no:

    උඹ ෆයිවර් කරනවා ද??
    :D

    issara kara bun, dan koheda welawak. anthima tike man baladdi order eka awit expire wela negative feedback ekakut dila okkoma wela.. hehee :P
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මම දැන් ෆියිවර් කරන්න පටන් අරගෙන සති 2ක් විතර වෙනවා බන් එත් තාම එක ඔඩර් එකක්වත් හම්බ උනේ නෑනේ... ඔඩර් ගන්න විදියක් කියපන්කෝ....:dull::dull:
     
    issara kara bun, dan koheda welawak. anthima tike man baladdi order eka awit expire wela negative feedback ekakut dila okkoma wela.. hehee :P

    මටත් ඕකමයි බන් වුණේ.....!:rofl: මම එකෙක්ට සල්ලිත් රිෆන්ඩ් කලා... ඒත්, ඒ සුත්තා මට නෙගටිව් ෆීඩ්බැක් එකක් දීලා ගිහින් තිබුණා!:frown:

    ඊට පස්සේ ඕඩර්ස් ආවෙම නෑ!!!
    :yes::yes:
     
    මම දැන් ෆියිවර් කරන්න පටන් අරගෙන සති 2ක් විතර වෙනවා බන් එත් තාම එක ඔඩර් එකක්වත් හම්බ උනේ නෑනේ... ඔඩර් ගන්න විදියක් කියපන්කෝ....:dull::dull:
    උඹ මොනාද සෙල් කරන්නේ...??:)
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ඇතුලට වරෙන්කෝ......................!:love:
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    Fiverrr-logo.png

    යාලුවනේ, මම ඉස්සර ෆයිවර් කලා.:yes: ඒත්, එක එක හේතු නිසා ඕඩර්ස් කෑන්සල් වුණා. ආයෙ ඕඩර්ස් ගන්න අමාරු නිසා මන් ඒ එකවුන්ට් එක කැන්සල් කලා.:cool:

    දැන් අලුතින් ගිග්ස් 2කට ඉමේජ්ස් හැදුවා. :Dඩිස්ක්‍රිප්ෂන්ස් ලිවුව.:yes:
    වැඩ අරඹන්න සියල්ල සූදානම්!

    ඒත්, මේ පාර මම Self-purchase කරන්න හිතුවා. (වැඩේ ටිකක් ඉක්මන් කරන්න.):)

    මට ඒකට එලකිරියේ යාලුවෝ කිහිප දෙනෙක්ගෙන් උදවු ඕනෙ.:yes:
    පිනට දහමට ලැදි වුන් ඉන්නවා නම් කියපන්.
    මම PM වලින් සම්බන්ධ වෙන්නම්!

    මට උදවු ගන්න වෙන තැනක් නෑ!!!:(

    සැ:යු:- රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කරමි.:)

    මම උදව් කරන්නන් :yes: