ෆයිවර් හෙල්ප්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම 2015 දී හදපු ෆයිවර් එකක ගිග් එකක් මම ෆින්ලන්ඩ් වලට අවාම ආයි ඇක්ටිව් කළා. එකට දැන් එනවා එක එක මගුල් හෝ ගාල. එකෙක් මට ක්රිප්ටෝග්‍රපි වැඩක් දුන්නා. 1200 ක් ඉල්ලුව මු එකට ඔකේ. මම ෆයිවර් කරලාම නැ. දැන් මම චැට් එකේ ඔෆර් එකක් හදලා යැව්වා 1 ටයිම් පේමන්ට් එකක් කියල. මෙතනින් එහාට කොහොමද මේක වෙනේ?

    උ සල්ලි ගෙව්වමද බන් මම පටන් ගන්න ඕනේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්. Buyer , Offer එක accept කරනකම් ඉන්න.
    මචන් අක්සේප්ට් කළා කියන්නේ මම වැඩේ කරලා දුන්නොත් ඌ ඊට පස්සේ පේ කරන්න ඕනෙද? නැත්නම් ඌ ඒ වෙලේ පෙ කරනවා සල්ලි මට ලැබෙන්නේ හදුවමද?
     
    • Like
    Reactions: NRTG and EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මචන් අක්සේප්ට් කළා කියන්නේ මම වැඩේ කරලා දුන්නොත් ඌ ඊට පස්සේ පේ කරන්න ඕනෙද? නැත්නම් ඌ ඒ වෙලේ පෙ කරනවා සල්ලි මට ලැබෙන්නේ හදුවමද?
    Accept කළාම order page එකක් හැදෙනවා ඕකට.

    ඊට පස්සේ වැඩේ කරලා order page එකෙන් කරපු වැඩේ Deliver කරන්න..

    ඊට පස්සේ Buyer එයාගේ පැත්තෙන් order එක check කරාවි. වැඩේ requirement එකට අනුව complete කරලා නම් සහ Revise කරන්න මුකුත් නැත්තම් order එක එයා approve කරාවි. ඊට පස්සේ payment එක Fiverr එකේ පෙන්නාවි.

    සමහර වෙලාවට ඔයා deliver කළත් buyer දවස් තුනක් ඇතුළත delivery එක check කළේ නැත්තම් order එක auto complete වෙලා payment එක Fiverr එකේ පෙන්නාවි.
     
    Thanks machan
    Mama e widihata karannam
     
    • Like
    • Love
    Reactions: NRTG and EdNygma

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් අක්සේප්ට් කළා කියන්නේ මම වැඩේ කරලා දුන්නොත් ඌ ඊට පස්සේ පේ කරන්න ඕනෙද? නැත්නම් ඌ ඒ වෙලේ පෙ කරනවා සල්ලි මට ලැබෙන්නේ හදුවමද?
    Congratulations මචන්.

    ඕඩර් එක accept කරද්දි උගෙන් අදාල ගානයි ෆයිවර් කොමිෂන් එකයි කපාගන්නවා. උඹ වැඩේ කරලා යවලා, බයර් ඒක accept කරලා ඕඩර් එක කම්ප්ලීට් වෙලා සති දෙකක් ගියාම තමයි උඹට සල්ලි ගන්න පුලුවන්.
     
    • Love
    • Like
    Reactions: jzx and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Congratulations මචන්.

    ඕඩර් එක accept කරද්දි උගෙන් අදාල ගානයි ෆයිවර් කොමිෂන් එකයි කපාගන්නවා. උඹ වැඩේ කරලා යවලා, බයර් ඒක accept කරලා ඕඩර් එක කම්ප්ලීට් වෙලා සති දෙකක් ගියාම තමයි උඹට සල්ලි ගන්න පුලුවන්.
    elakiri thanks machan
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    10 days machan
    Elakiri buyer accept karama. order page eka hedunama penwa. ethana time ekath pennwa. ethana message krnath pluwan. wede krala delivery karana tyene. order page eka create unama idea ekak ewi.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Elakiri buyer accept karama. order page eka hedunama penwa. ethana time ekath pennwa. ethana message krnath pluwan. wede krala delivery karana tyene. order page eka create unama idea ekak ewi.
    A ow machan ekata awa. aruta mama talk kala. u accept kala
    eke menna me kallata u monawa hari ewanakan inna oneda? api Requirement okkoma katha karagena iwarayi ne machan

    Waiting for requirements​

    Remind xxx to send you their requirements to start this order.
    Already have what you need?
    Start the order
     
    • Like
    Reactions: JohnSnow

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    A ow machan ekata awa. aruta mama talk kala. u accept kala
    eke menna me kallata u monawa hari ewanakan inna oneda? api Requirement okkoma katha karagena iwarayi ne machan
    Already ඕන කරන දේවල් ටික තියෙනවනම් වැඩේ පටන් ගන්න කියලා නේද තියෙන්නෙ? (මං හරියටම දන්නෙ නෑ දාල තියෙන එක කියවලා ආපු idea එක කිව්වෙ😬)
     
    • Love
    Reactions: HAneo

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    A ow machan ekata awa. aruta mama talk kala. u accept kala
    eke menna me kallata u monawa hari ewanakan inna oneda? api Requirement okkoma katha karagena iwarayi ne machan
    requirement katha kara nam. poragen ona dewal lebuna nam awlk ne. wede patan ganna tyenne.
     
    • Love
    Reactions: HAneo