මම 2015 දී හදපු ෆයිවර් එකක ගිග් එකක් මම ෆින්ලන්ඩ් වලට අවාම ආයි ඇක්ටිව් කළා. එකට දැන් එනවා එක එක මගුල් හෝ ගාල. එකෙක් මට ක්රිප්ටෝග්රපි වැඩක් දුන්නා. 1200 ක් ඉල්ලුව මු එකට ඔකේ. මම ෆයිවර් කරලාම නැ. දැන් මම චැට් එකේ ඔෆර් එකක් හදලා යැව්වා 1 ටයිම් පේමන්ට් එකක් කියල. මෙතනින් එහාට කොහොමද මේක වෙනේ?
උ සල්ලි ගෙව්වමද බන් මම පටන් ගන්න ඕනේ?
උ සල්ලි ගෙව්වමද බන් මම පටන් ගන්න ඕනේ?