ෆයිවරේ TOS violate වෙයිද මෙහෙම කලොත්? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    හරිම සරලයි zoom හරි team හරි video call එකක් ගනින්. මං දැන් 30 විතර එක්කන්කතකරල තියනවා කිසිම අවුලක් නෑ. උන් ඔය කියන තරම් බලන්නේ නෑ. මොකද උන් දන්නවා ෆයි වරෙන් පිට වැඩ කරන්න ගිහින් උකව ගන්නවා අපි කියලා. ගොඩක් ඉන්නේ අමු කපටියෝ සල්ලි නොගෙවා පනින.
    ewwath share karaganna epai
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,392
    113
    කෑගල්ල
    ewwath share karaganna epai
    ඉතින් එක තමා කිවේ කෙලින්ම මන් chat එකේ link එක දානවා කියලා. පෙළක් උන් ඉන්නවා උන් වෙන කිසිම දේකට එකග නෑ. Zoom හරි team හරි anydesk හරි මොකක් හරි හුත්තකින් අනිවා connect වෙන්න ඕනේ කියනවා. ඉතින් වෙන කරන්න දෙයක් නෑ. එහෙම අල්ලනවනම් වෙළහත මොකක් හරි කියලා මොකද උන් ඔක්කොම අපේ msg track කරනවා. Time line එකක් වගේ ඔක්කොම track කරන ව කියලානේ උන් account එක හදනකොට ම කියන්නේ. Chat එකේ පෙළක් වචන type කරනකොටම වැටෙනවා මේවා යවන්න බෑ කියලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,079
    113
    Mother Earth
    උබේ ඔය තට්ට මොළෙන් කල්පනා කරල කරන දෙයක් කරන්න. ඔය සම්භන්දව මොකුත් දන්නේ නැති නිසා උපදෙස් දෙන්න නොදනී. 🙂
     
    • Sad
    Reactions: Heshan Daminda