ewwath share karaganna epaiහරිම සරලයි zoom හරි team හරි video call එකක් ගනින්. මං දැන් 30 විතර එක්කන්කතකරල තියනවා කිසිම අවුලක් නෑ. උන් ඔය කියන තරම් බලන්නේ නෑ. මොකද උන් දන්නවා ෆයි වරෙන් පිට වැඩ කරන්න ගිහින් උකව ගන්නවා අපි කියලා. ගොඩක් ඉන්නේ අමු කපටියෝ සල්ලි නොගෙවා පනින.

