පිස්සුද බන් උබට මේ කාලකන්නි වාහන කාරයන්ට සල්ලි පුදන්නේ.කාර් එකක් ගන්න හිටියේ ගිය අවුරුද්දේ ඉදන්. ඒත් මචංලා දැන් තියෙන ගනන් එක්ක ගන්න එක තේරුමක් නෑ වගේ කියල හිතනවා. ෆස්ට් කාර් එක තමා මගේ. ලොකුවට වාහන ගැන නම් අයිඩියා එකක් නෑ.
තව කාලයක් බලන් ඉන්න එක හොදද?
ලක්ෂ 25-30 අතර තමා ගන්න හිතන් හිටියේ. මොන වගේ එකකට යන එකද මුලින්ම හොද? සප් එකක් දියල්ලා
මුන් මේ ෆේක් මාකට් එකක් නේ හදලා තියෙන්නේ. සල්ලි වලින් ඉඩමක් ගනින්
මේ කොරෝනා කෙස් ඉවර වෙනකොට අවරුදු දෙකක් වත් යයි මෙහෙම් යනකොට . එතකොට ඉඩමේ වලියු එකත් වැඩි ඒක වික්කා කුට්ටිය අරන් වාහනයක් ගනින්.
මම නම් තිබ්බ වාහනෙත් වික්කා. ඇත්තම කතාව. විකුනලා කලේ ඔය වැඩේ.
කොමත් මම ඉඩමට දාපු ගන තියනවා නේ. එක ගැන බය වෙන්න දෙයක් න. ඇටේ හිටෙව්වේ හොද පැත්තක . කැරකුනොත් පුටෙ බඩුම තමා.
ඕකෙන් වෙන වාසියක් තියනවා. වාහනයක් නැති නිසා කිසිම ගමනක් යැවෙන්නේ නැ . ඕනේ වැඩ වලට ඉතා හිතවත් ඉස්සර පික් මි දිව්වා දෙන්නෙක් සෙට් කරන ඉන්නේ.
