ෆ්ලෑෂ් File Copy protect කරමු

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ෆ්ලෑෂ් File Copy protect කරමු

    මම කාලයක් තිස්සේ ෆ්ලෑෂ් ෆයිල් කොපි ෆ්‍රොටෙක්ට් කරන්න විදියක් හෙව්වා...
    සමහර අයට මතක ඇති මම මේ සයිට් එකෙත් ඒ ගැන ඇහුවා.ඒත් හම්බවුනේ නැහැ.ඔන්න අද ටිකක් විතර සාර්ථක දෙයක් හම්බ වුණා...

    ඒත් සම්පූර්ණ නැහැ.කැමති කෙනෙක් අරගෙන බලන්න(මං කාපු කට්ට තව කෙනෙක් නොකන්නයි මේක දැම්මේ.)

    මේ සොෆ්ට් එක ෆ්ලෑෂ් ෆයිල් ෆ්‍රොටෙක්ට් කරන්න විතරයි....
    ආ.............. අමතක වුණා, මේ සොෆ්ට් එක ට‍්‍රයල් එකක්.....ඔයාලට ෆුල් එකක් හම්බවුණොත් මටත් කියන්න...

    http://www.softpedia.com/get/Office-tools/Other-Office-Tools/VaySoft-SWF-to-EXE-Converter.shtml