ෆ්‍රයිඩ් රයිස් වලයි තෙම්පරාදු රයිස් වලයි

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මාත් දෙයක් එකතු කරන්නම්

    ඕකෙ නම Fried Rice නෙ.
    ගොඩක් ඔය දෙකේ පහේ බායියලා කියන්නේ "මචන් අර හන්දියෙ රයිස් කඩේ", "අපිට රයිස් එකක් දාන්න" වගේ කතා. යකෝ රයිස් කියන්නේ බත් නෙ. එක්කො කියන්න ඕන Fried Rice කියල. හරි උජාරුවෙන් කියනව අපි කන්නෙ රයිස් කියල.

    දැන් නම් ගොඩක් තැන්වල MSG හෙවත් අපිට මොටෝ දාල තමා හදන්නේ බන් ඔවා.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    දැන් ගොඩක් තැන් වල තියෙන්නෙ ප්‍රයිඩ් (Pride) රයිස්..ආඩම්බරෙන් කන්න ඕන :lol:
    851575_126362140881916_1086262136_n.png

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1169150
    මෙන්න මේකෙ මචං ඇති මික්ස් ෆ්රයිඩ් රයිස් එකක් හදන හැටි..............

    දුන්තෙල් බත් කියන්නේ වෙන එකක්.....
    ඒක ළූණු, රම්පෙ, කරපිංච,එනසාල්, කරාබු නැටි එක්ක තෙම්පරාදු කරපු බතක්....
    නමුත් තෙම්පරාදු කරන්න ගන්නේ ගිතෙල්,රටකජු කෙල් සහ එළවළු තෙල් මිශ්‍රණයක්..............
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    http://www.elakiri.com/forum/showthread.php?t=1169150
    මෙන්න මේකෙ මචං ඇති මික්ස් ෆ්රයිඩ් රයිස් එකක් හදන හැටි..............

    දුන්තෙල් බත් කියන්නේ වෙන එකක්.....
    ඒක ළූණු, රම්පෙ, කරපිංච,එනසාල්, කරාබු නැටි එක්ක තෙම්පරාදු කරපු බතක්....
    නමුත් තෙම්පරාදු කරන්න ගන්නේ ගිතෙල්,රටකජු කෙල් සහ එළවළු තෙල් මිශ්‍රණයක්..............

    11.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    http://www.elakiri.com/forum/showthread.php?t=1169150
    මෙන්න මේකෙ මචං ඇති මික්ස් ෆ්රයිඩ් රයිස් එකක් හදන හැටි..............

    දුන්තෙල් බත් කියන්නේ වෙන එකක්.....
    ඒක ළූණු, රම්පෙ, කරපිංච,එනසාල්, කරාබු නැටි එක්ක තෙම්පරාදු කරපු බතක්....
    නමුත් තෙම්පරාදු කරන්න ගන්නේ ගිතෙල්,රටකජු කෙල් සහ එළවළු තෙල් මිශ්‍රණයක්..............

    ඔබතුමාගේ සෙනසුරු ඉන්නේ කොහෙද? 3 & 6 බලවත් නම් හෝටලයක් කරල ලාබ ගන්ඩ පුලුවන්:rofl:
     
    Last edited: