මොකක්ද මොඩල් එක ඔයාගෙ ෆ්‍රිජ් එකේ. අයිස් එන්නේ කොහොමද එලියට.පරන ෆ්‍රිජ් වල වතුර බහින කේස් එකටනේ ඔය උස්සන්න කියන්නේ. අලුත් එවල එහෙම අවුලක් නැතුව ඇති බන්. මම නම් උස්සලා නැ. එහෙම ඉස්සුවහම ඉස්සරහා අයිස් ඩිස්පෙන්ඩර් එක අවුල් යනවා. කැට එන්නේ නැ.
පරන ෆ්‍රිජ් වල වතුර බහින කේස් එකටනේ ඔය උස්සන්න කියන්නේ. අලුත් එවල එහෙම අවුලක් නැතුව ඇති බන්. මම නම් උස්සලා නැ. එහෙම ඉස්සුවහම ඉස්සරහා අයිස් ඩිස්පෙන්ඩර් එක අවුල් යනවා. කැට එන්නේ නැ.
පරන ෆ්‍රිජ් වල වතුර බහින කේස් එකටනේ ඔය උස්සන්න කියන්නේ. අලුත් එවල එහෙම අවුලක් නැතුව ඇති බන්. මම නම් උස්සලා නැ. එහෙම ඉස්සුවහම ඉස්සරහා අයිස් ඩිස්පෙන්ඩර් එක අවුල් යනවා. කැට එන්නේ නැ.
පරන ෆ්ර්ජ් වල තමා පස්සට ඇල කරන සින් එක තියෙන්නේ. තව අගල් 4ක් විතර උස්සලා තියන සින් එකකත් තිබ්බා අයිස් ට්‍රේ එක උතුරලා වතුර පහල එකතු වෙන නිසා. අලුත් ඒවයේ ඔය සින් එක නැ.ȜMA X;21816306 said:පරන ෆ්ර්ජ් වල තමා පස්සට ඇල කරන සින් එක තියෙන්නේ. තව අගල් 4ක් විතර උස්සලා තියන සින් එකකත් තිබ්බා අයිස් ට්‍රේ එක උතුරලා වතුර පහල එකතු වෙන නිසා. අලුත් ඒවයේ ඔය සින් එක නැ.

samsung එකක් මොඩල් නම් දන්නෙ නැමොකක්ද මොඩල් එක ඔයාගෙ ෆ්‍රිජ් එකේ. අයිස් එන්නේ කොහොමද එලියට.
මන්දා බං. මම දම්රෝ එකක් ගත්තා. (250 liters, Inverter,no frost) ඒකේ මැනුවල් එකේ තියනවා ප්රශස්ත ක්රියාකාරීත්වයක් ගන්න ඉදිරිපස, පසුබසට වඩා මදක් ඉහලින් තැබිය යුතුයි කියලා.
මමත් ගෙනාපු දවස්වල ඔහොම උස්සලා තිබ්බා. අපේ ඉස්සර තිබ්බේ සිසිල් එකක්. ඒක පරනයි. ඒකේ තිබ්බේ එහෙම උස්සලා. අලුත් එකේ අයිස් ඩිස්පෙන්සර් එක හරියට වැඩ කලේ නැ. අපි හිතුවේ කැඩිලා කියලා. පස්සේ බැලින්නම් ඔය උස්සන සීන් එක. සමතලා කරපුවහම හරි ගියා ඒක.ȜMA X;21816306 said:පරන ෆ්ර්ජ් වල තමා පස්සට ඇල කරන සින් එක තියෙන්නේ. තව අගල් 4ක් විතර උස්සලා තියන සින් එකකත් තිබ්බා අයිස් ට්‍රේ එක උතුරලා වතුර පහල එකතු වෙන නිසා. අලුත් ඒවයේ ඔය සින් එක නැ.
samsung එකක් මොඩල් නම් දන්නෙ නැ
මමත් ගෙනාපු දවස්වල ඔහොම උස්සලා තිබ්බා. අපේ ඉස්සර තිබ්බේ සිසිල් එකක්. ඒක පරනයි. ඒකේ තිබ්බේ එහෙම උස්සලා. අලුත් එකේ අයිස් ඩිස්පෙන්සර් එක හරියට වැඩ කලේ නැ. අපි හිතුවේ කැඩිලා කියලා. පස්සේ බැලින්නම් ඔය උස්සන සීන් එක. සමතලා කරපුවහම හරි ගියා ඒක.
කොහොමද හරියටම සමතලා කලේ. ලෙවල් එකක් තියලද ඇස් මට්ටමින්ද මචං

නිකන් මචන් පොලවේ තියෙන ගානට තිබ්බා. අපේ කිචන් එක ටිකක් පරනයි. ටයිල් අල්ලන්න ඉස්සර ටෙරාසො කාලේ එකක්. එ හින්දා ඒ කැට දෙකකට සෙට් උනා.කොහොමද හරියටම සමතලා කලේ. ලෙවල් එකක් තියලද ඇස් මට්ටමින්ද මචං
නිකන් මචන් පොලවේ තියෙන ගානට තිබ්බා. අපේ කිචන් එක ටිකක් පරනයි. ටයිල් අල්ලන්න ඉස්සර ටෙරාසො කාලේ එකක්. එ හින්දා ඒ කැට දෙකකට සෙට් උනා.
ȜMA X;21816346 said:phone එකට bubble level app එක දාලා බලහන්.![]()

ඒක දැම්මා මචං. ෆෝන් එකේ කැමරාව තියන පැත්ත පොඩ්ඩක් උස නිසා ලෙවල් එක වෙනස් වෙනවා.![]()
ȜMA X;21816372 said:ඒහෙම දශමෙටම ඕනි නෑ බන්.
thanks machan