ෆ්‍රිජ් එකක ලෙවල් එක සැකසීම

ITtec

Member
Nov 19, 2015
369
106
0
ෆ්‍රිජ් එකක ලෙවල් එක සැකසීම

ෆ්‍රිජ් ප්‍රශ්න දෙකක් තියනවා.

1) මචංලා ෆ්‍රිජ් එකක ලෙවල් එක හදද්දි ඒකේ ඉස්සරහා පොඩ්ඩක් ඉස්සෙන්න ඕනේ කියනවා නේද. ඒ ඉස්සෙන්න ඕනේ කොච්චර ප්‍රමාණයකින්ද?

2) ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක ටික වෙලාවක් නැඩ කරලා කම්ප්‍රෙශර් එක ඔෆ් වෙනවද?
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පරන ෆ්‍රිජ් වල වතුර බහින කේස් එකටනේ ඔය උස්සන්න කියන්නේ. අලුත් එවල එහෙම අවුලක් නැතුව ඇති බන්. මම නම් උස්සලා නැ. එහෙම ඉස්සුවහම ඉස්සරහා අයිස් ඩිස්පෙන්ඩර් එක අවුල් යනවා. කැට එන්නේ නැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පරන ෆ්‍රිජ් වල වතුර බහින කේස් එකටනේ ඔය උස්සන්න කියන්නේ. අලුත් එවල එහෙම අවුලක් නැතුව ඇති බන්. මම නම් උස්සලා නැ. එහෙම ඉස්සුවහම ඉස්සරහා අයිස් ඩිස්පෙන්ඩර් එක අවුල් යනවා. කැට එන්නේ නැ.
    මොකක්ද මොඩල් එක ඔයාගෙ ෆ්‍රිජ් එකේ. අයිස් එන්නේ කොහොමද එලියට.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    පරන ෆ්‍රිජ් වල වතුර බහින කේස් එකටනේ ඔය උස්සන්න කියන්නේ. අලුත් එවල එහෙම අවුලක් නැතුව ඇති බන්. මම නම් උස්සලා නැ. එහෙම ඉස්සුවහම ඉස්සරහා අයිස් ඩිස්පෙන්ඩර් එක අවුල් යනවා. කැට එන්නේ නැ.

    මන්දා බං. මම දම්රෝ එකක් ගත්තා. (250 liters, Inverter,no frost) ඒකේ මැනුවල් එකේ තියනවා ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයක් ගන්න ඉදිරිපස, පසුබසට වඩා මදක් ඉහලින් තැබිය යුතුයි කියලා.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,899
    1,092
    113
    Hamilton, NZ

    :yes: පරන ෆ්‍ර්ජ් වල තමා පස්සට ඇල කරන සින් එක තියෙන්නේ. තව අගල් 4ක් විතර උස්සලා තියන සින් එකකත් තිබ්බා අයිස් ට්‍රේ එක උතුරලා වතුර පහල එකතු වෙන නිසා. අලුත් ඒවයේ ඔය සින් එක නැ.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ȜMA X;21816306 said:

    ඒත් බං අලුත් එකේ මැනුවල් එකේනේ එහෙම ගහලා තියන්නේ :confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකක්ද මොඩල් එක ඔයාගෙ ෆ්‍රිජ් එකේ. අයිස් එන්නේ කොහොමද එලියට.
    samsung එකක් මොඩල් නම් දන්නෙ නැ
    මන්දා බං. මම දම්රෝ එකක් ගත්තා. (250 liters, Inverter,no frost) ඒකේ මැනුවල් එකේ තියනවා ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයක් ගන්න ඉදිරිපස, පසුබසට වඩා මදක් ඉහලින් තැබිය යුතුයි කියලා.

    ȜMA X;21816306 said:
    :yes: පරන ෆ්‍ර්ජ් වල තමා පස්සට ඇල කරන සින් එක තියෙන්නේ. තව අගල් 4ක් විතර උස්සලා තියන සින් එකකත් තිබ්බා අයිස් ට්‍රේ එක උතුරලා වතුර පහල එකතු වෙන නිසා. අලුත් ඒවයේ ඔය සින් එක නැ.
    මමත් ගෙනාපු දවස්වල ඔහොම උස්සලා තිබ්බා. අපේ ඉස්සර තිබ්බේ සිසිල් එකක්. ඒක පරනයි. ඒකේ තිබ්බේ එහෙම උස්සලා. අලුත් එකේ අයිස් ඩිස්පෙන්සර් එක හරියට වැඩ කලේ නැ. අපි හිතුවේ කැඩිලා කියලා. පස්සේ බැලින්නම් ඔය උස්සන සීන් එක. සමතලා කරපුවහම හරි ගියා ඒක.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    samsung එකක් මොඩල් නම් දන්නෙ නැ

    මමත් ගෙනාපු දවස්වල ඔහොම උස්සලා තිබ්බා. අපේ ඉස්සර තිබ්බේ සිසිල් එකක්. ඒක පරනයි. ඒකේ තිබ්බේ එහෙම උස්සලා. අලුත් එකේ අයිස් ඩිස්පෙන්සර් එක හරියට වැඩ කලේ නැ. අපි හිතුවේ කැඩිලා කියලා. පස්සේ බැලින්නම් ඔය උස්සන සීන් එක. සමතලා කරපුවහම හරි ගියා ඒක.

    කොහොමද හරියටම සමතලා කලේ. ලෙවල් එකක් තියලද ඇස් මට්ටමින්ද මචං
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමද හරියටම සමතලා කලේ. ලෙවල් එකක් තියලද ඇස් මට්ටමින්ද මචං
    නිකන් මචන් පොලවේ තියෙන ගානට තිබ්බා. අපේ කිචන් එක ටිකක් පරනයි. ටයිල් අල්ලන්න ඉස්සර ටෙරාසො කාලේ එකක්. එ හින්දා ඒ කැට දෙකකට සෙට් උනා.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    නිකන් මචන් පොලවේ තියෙන ගානට තිබ්බා. අපේ කිචන් එක ටිකක් පරනයි. ටයිල් අල්ලන්න ඉස්සර ටෙරාසො කාලේ එකක්. එ හින්දා ඒ කැට දෙකකට සෙට් උනා.

    Thanks machan
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ȜMA X;21816346 said:
    phone එකට bubble level app එක දාලා බලහන්. :yes:

    ඒක දැම්මා මචං. ෆෝන් එකේ කැමරාව තියන පැත්ත පොඩ්ඩක් උස නිසා ලෙවල් එක වෙනස් වෙනවා. :dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,899
    1,092
    113
    Hamilton, NZ
    ඒක දැම්මා මචං. ෆෝන් එකේ කැමරාව තියන පැත්ත පොඩ්ඩක් උස නිසා ලෙවල් එක වෙනස් වෙනවා. :dull:

    ඒහෙම දශමෙටම ඕනි නෑ බන්.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ȜMA X;21816372 said:
    ඒහෙම දශමෙටම ඕනි නෑ බන්.

    :D thanks machan
    කලින් තිබ්බේ තනි දොර, හෙන පරණ Goldstar එකක් (ඉස්සර LG නම තිබුනේ Goldstar කියලනේ.) ඒකෙ නම් සද්දේ අඩුයි මචං. මේකේ ටිකක් සද්දේ වැඩී ඒකයි බැලුවේ තියලා තියන විදිහ අව්ල්ද කියලා.