ෆ්‍රිජ් හෙල්ප් ???????????????

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ෆ්‍රිජ් හෙල්ප් ???????????????

    මචනලා ෆ්‍රිජ් එකක් ගේනාවා ඒකෙ යට තට්ටුවෙ 1 ඉදන් 7 වෙනකම් තියෙනවා . ඒකෙන් මොකටද දාන්නෙ

    https://i.imgur.com/Fq4PfyUr.jpg
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    samanyen medium level eke thiyanna oni (ape eke high low medium kiyala thiyenne) yata thattuwa gana nam hariyatama hiyanna danne na. eth uda thattuwe oka high ekata dammama ice cream ehema gal wela yanawa lesiyen ganna ba handakin ehema. e nisa medium thiyanna oni ethakota soft gathiya thiyenawa
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    badu pramanaya anuwa thamai, badu wedi unoth ewaye cool eka madi wage hithunoth wedi karanna, badu adu unoth cool adu karanna
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    බඩු ප්‍රමාණය අනුව

    deep freezer එක නොවන නිසා, 4C වලට හිටින ගානට අඩු වැඩි කරලා හදාගත්තා නම් හරි එත් බඩු අඩු වැඩි වෙනකොට සීතල වෙනස් වෙනවා. ලේසිම දේ 4 ට දාල බලලා අඩු වැඩි කරගන්න එක
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1 wage dapan,dora2 ice petti wala 1 athi,ice pettiye athule gadai wagenam2 dapan,max 3 hodatama athi,dana badu anuwa theeranaya weee
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඒක ෆ්‍රිජ් එකේ බඩු තියෙන් ප්‍රාමාණය සහ දොර අරින වහන වාර ගාන මත...ගොඩක් වෙලවට ගේන කොට තියෙන්නේ 3-4 තමයි ..