ෆ්‍රීලාංසර්ස් problems

monson

Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    මං දැන් මගේම ශොප් එකක් කරනව..කම්පියුටර් සෙලින් , රෙපෙයාර්....මෙතන දවසෙන් ගොඩ වෙලාවක් නිකන් ඉන්න නිසා මට ආයෙත් හිතිල තියෙන්නෙ මේ සබ්ජෙක්ට් එකට බහින්න..

    machan umba computer selling, repair kanawa kiwwa nisa ahanne. dan assembled pc sell/repair karanakota customers la Windows ehema install/upgrade karala denna kiwwoth, podi ganak hari free haru pirate copy install karala denawada naththan original software ganna kiyanawada. thanks.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    machan umba computer selling, repair kanawa kiwwa nisa ahanne. dan assembled pc sell/repair karanakota customers la Windows ehema install/upgrade karala denna kiwwoth, podi ganak hari free haru pirate copy install karala denawada naththan original software ganna kiyanawada. thanks.

    අනේ නෑ බං..කොපිය තමයි දාල ක්‍රැක් එක දාල දෙන්නෙ..

    නමුත් කස්ටමර් ට කියල දෙන්නෙ..මේ දාන්නෙ කොපියක් කියල....එයාලට කැමති නම් ඔරිජිනල් එකක් ගෙනත් දාල දෙන්නම් කියනව..ඔරිජිනල් ඒවගෙ ගනන් ඇහුවාම කවුද මචන් ඒව ගන්නෙ....රු 35000ක් විතර දීල ඩුවෙල්කෝ එකක් ඇසෙම්බල් කරගෙන තව 7000ක් 8000ක්ක් වියදම් කරයිද ඕ එස් එකට.... ඔරිජිනල් ෆොටෝශොප් එහෙම 65000ක් විතර වෙනව නේද? සොෆ්ට්වෙයා ටික විතරක් ඔරිජිනල් දාන්න ගියොත් එකත් පනීවි මන් හිතන්නෙ....

    මගෙන් ගන්න පීසී එකක් නම් මන් සල්ලි ගන්නෙ නැතුව සොෆ්ට්වෙයා දාල දෙන්නෙ.......රෙපෙයාර් කරන්න ආවොත් නම් ඕඑස් එක ගහන්න 750/ 950 අතර ගානක් ගන්නව....
     
    Thanks. mama hithuwe pirate software sell karanna dan police case nisa origanal ma daala denna one kiyala.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Thanks. mama hithuwe pirate software sell karanna dan police case nisa origanal ma daala denna one kiyala.

    microsoft ewata witharai oya case eka.meheth cd shop wala ehema office,windows ehema hangagena sell karanne.anith ewanam ganak na mama hithanne
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්...මේ කියන්න හදන්නෙ මේ ත්‍රෙඩ් එකට අදාල දෙයක් නෙවෙයි..ඒත් මේක අහන්න හොඳම තැන මෙතනයි කියල හිතුන නිසා අහන්නෙ....

    මං මීට අවුරුදු දෙකකට විතර කලින් ෆ්‍රීලාන්සර් ගැන කෝස් එකක් කරා...මට ඒකෙ නම මතක නෑ..කොහොම හරි ඔඩෙස්ක් එකේ එකවුන්ට් එකකුත් හදාගෙන වැඩට බැස්සට මට ජොබ් සෙට් කර ගන්න බැරි උනා... පස්සෙ ඕක අමතක වෙලා ගියා නිකන් ම...

    මං දැන් මගේම ශොප් එකක් කරනව..කම්පියුටර් සෙලින් , රෙපෙයාර්....මෙතන දවසෙන් ගොඩ වෙලාවක් නිකන් ඉන්න නිසා මට ආයෙත් හිතිල තියෙන්නෙ මේ සබ්ජෙක්ට් එකට බහින්න..

    ඒත් දැන් ගොඩක් දේවල් අමතක වෙලා ගිහින්..ඒ වගේම අළුත් ෆ්‍රීලාන්සර් සයිට් එහෙම ඇවිත් ඇති..... පුළුවන් නම් පොඩි සප් එකක් දෙන්න කවුරු හරි ආයෙත් මේ වැඩ ටික පටන් ගන්න....මට ෆොටොශොප්, කොරල් වගේ තමයි පුළුවන්....

    මුල් අඩියෙ ඉඳල ස්ටෙප් බයි ස්ටෙප් නැගිටින විදිය දැන ගන්න තියනවා නම් ගොඩක් හොඳයි

    Freelancing kiyanne machan site ekaka register wela wada karana eka newei. Oya course wala thiyena warada okai. Freelance kiyanne kisima company ekakata commitment ekak naha kiyana eka witharai. Pornstars la wunath eka athakin freelancers la thamai.

    career ekak patan ganna eka widihak kiyala na ne. eka ekkena patan ganne eka eka widihata.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අනිවා. අර ගයනි batz දාල තියෙන්නෙත් freelance makeup artist කියලා. ඒත් එයා online site වල වැඩ කරන කෙනෙක් නෙමෙයි නේ. freelance කියන්නේ කාටවත් බැඳීමකින් තොරව වැඩ කරනවා කියන එක. :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනිවා. අර ගයනි batz දාල තියෙන්නෙත් freelance makeup artist කියලා. ඒත් එයා online site වල වැඩ කරන කෙනෙක් නෙමෙයි නේ. freelance කියන්නේ කාටවත් බැඳීමකින් තොරව වැඩ කරනවා කියන එක. :yes:
    Kalu unata lassanai ne ban...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Kalu unata lassanai ne ban...

    ඔව් මමත් ඒකිගේ photos බල බලා හිටියා කාලයක් තිස්සෙම. දවසක් ඒකි කතා කරන video එකක් සෙට් වුණා. ඒක බලපු දවසේ ඉඳන් ඒකිගේ ෆොටෝ බලන එක නැවැත්තුවා. උඹටත් ඕනේ නම් පොඩ්ඩක් try කරලා බලපන්. :P
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අනිවා. අර ගයනි batz දාල තියෙන්නෙත් freelance makeup artist කියලා. ඒත් එයා online site වල වැඩ කරන කෙනෙක් නෙමෙයි නේ. freelance කියන්නේ කාටවත් බැඳීමකින් තොරව වැඩ කරනවා කියන එක. :yes:
    අර බටු ඇටේ වගේ කෙල්ල නේද සමහර නළු නිළි ෆොටෝ වල පැත්තෙන් මූන දාගෙන ඉන්නේ...:rolleyes::rolleyes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් මමත් ඒකිගේ photos බල බලා හිටියා කාලයක් තිස්සෙම. දවසක් ඒකි කතා කරන video එකක් සෙට් වුණා. ඒක බලපු දවසේ ඉඳන් ඒකිගේ ෆොටෝ බලන එක නැවැත්තුවා. උඹටත් ඕනේ නම් පොඩ්ඩක් try කරලා බලපන්. :P
    video ekaka link ekak thiyenawa dapan machan. Api dakinne mokakhari event ekakata make-up danna giyapu ewa ne. Eketh inne make-up artist wunata wadiyenama make-up dagena inne Batz. Samaharawita surname ekath "batuwaththa" wage wenna athi Batz kiyala dagena hitiyata :P
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    kolla mamath e money karnawa hena kaaleka idan.freelancer witharak neme e monyey godak dewal karnawa dan nan. siraa. me loku kamakata kiyanawa neme. mama nan job ekakin masekata hamba karana gaana samahara dawas walata eka dawasen hoyana welawath thiyanawa. ubala dannawa athine kochchara hoyanna puluwanda kiyala. mamath hena kaalayak kala. mul kaale satha 5k hamba une na. gedarain kaa gahuwa. thawa wate pite inna minissu nondi kala (e kiuwe apee naadaayo) :growl: :growl: :growl:

    mata nondi kala job ekakata yanne na araki mekai kiyala. aththama kiuwoth maawa samaajen kon una hama thissema room eka athulatama wela inna nisa. eeth mama digatama kala. hodata salli hamba wenakota gedarata gaanak dunna. gedarata badu gaththa. onna ethakota gedara shape una. ;) ;) aye gedarin mokuth kiuwe na. ita passe mama gedarata badu, genakota thwa mama 4n, aluth lap, tab ehema geenakota wate pite inna ewunta penawa. dan ara mata kaa gahapu ewunge katawal wahila. :lol: :lol: :lol: habai irisiyaawa kiyana eka nan ithin kiyla wadak na. :eek: :eek: mama me lagadi gaththa aluth samsung galaxyak. onna dawas dekak giye na. menna yako ape punchilage gedara nokia lumia phone ekak??? :shocked: :shocked: :shocked: onna okai thathwe. :lol::lol:
    mata ubalata denna ona advice eka meekai. gedarin bara baree daanawa nan eekata monawahari piliyamak karapan. e kiuwe gedarata badu genen, maaseta athata kiyak hari dipan. ethakota gedarain mara salakilla. :D :D

    habai puthee... :growl: :growl: oya ahala pahala inna mokaa kaa gahuwath, ubata monawa kiuwath un kiyana dewal kanakatawath ganna epa. ahun na wage hitapan. mata nan dan ape paththe ewun mata kiyana ewa ahala ahalama eka purudu welaa. dan un mama paare yanakota mata ahenna mata monawa kiuwath kisi gaanak na. mama ohee paduwe yanawa. mokada mama dannawane mama monawad karanne kiyala. :yes: :yes: :yes:

    e nisa wena ewun mata monawa kyaida maawa nondi weida, mawa baaldu weida wagee bolada, maanasika adahas hithin ain karaganin. mark aiya facebook hadana kaale kochchara owage wada wenna adda. uth oka nathara kalaa nan ada mehema thiyeida. :shocked: :shocked: microft hadapu bill gates campus yana eka nwaththanakota uta hithuna nan mama campus nawaththapu nisa ahala pahala inna ewun mata nondi karai kiyala aye campus giya nan ada windows thiyeida? :cool: :cool: e nisa anun kyana dewal nan kisima deyak hithanna epa thamange gedara minissu hara. :yes: :yes: :yes:

    Anthimata mama meeka iwara karannan mehema.
    "THAMAN HISATA THAMA ATHAMAYA SEWANALLA"
     
    Last edited: