මම පහුගිය අවුරුදු 5 freelance ම.....එක දිගට මාස 3නක් වගේ ඇදලා...මාසයක්ම නිවාඩු
කැමරා අරන් රට වටේ යනවා.....එක එක අලුත් පාරක...එක නිවාඩුවකට...
FB එකේ GROUP කරනවා.......
trip report ලියනවා
![]()

gym ekakata palayen. nattan hawasata duwanna ground ekakata or bicycle padinna wage mokak hari deyak karapan. nattan ubath ekka freelance karana ekek set karan podiyata office ekak patan ganin machan
ela machan. thaniyamada yanne naththam yaluwo ekkada ? mata trip yana yaluwo na![]()
මචන්ලා, කව්ද එළකිරි එකේ full time ෆ්රීලාංසර්ස් ලා ඉන්නේ. දැනට මම කරන්නේ freelance web development . පහු ගිය දවස් ටිකේ පොඩ්ඩක් stress වැඩ් උනා මචන්ලා. Axiety වගේ තත්වයක් ආවා. තනියම වැඩ කරද්දී මේ තත්වය එනවා නේද මචන්ලා. ඔෆිස් වල වගේ නෙවෙයි නේ. ඔයාලා සාමාන්යෙන් තනියම වැඩ කරද්දි මොනාද කරන්නේ stress අඩු කර ගන්න. ගෙදරින් කියනවා ජොබක් හොයා ගන්නලු. එත් මම මේ වැඩේට කැමැති.![]()
freelance karana gaman elakiri enna ba ban, timetracker eke wadinawa![]()

අපි මචෝ දැන් පවුල් පන්සල් වෙලා......උඹලා එහෙම නෙමේනම් බයික් එක්ක අරන්...... තනියම පල....නැත්නම් තව 1ක්...දෙන්නෙක් සෙට් කරගනින්..... හැබැයි ... මාස 3නක් හොයපු ටික බීලා ඉවර කරන්ඩ නෙමේ......
මචන්ලා, කව්ද එළකිරි එකේ full time ෆ්රීලාංසර්ස් ලා ඉන්නේ. දැනට මම කරන්නේ freelance web development . පහු ගිය දවස් ටිකේ පොඩ්ඩක් stress වැඩ් උනා මචන්ලා. Axiety වගේ තත්වයක් ආවා. තනියම වැඩ කරද්දී මේ තත්වය එනවා නේද මචන්ලා. ඔෆිස් වල වගේ නෙවෙයි නේ. ඔයාලා සාමාන්යෙන් තනියම වැඩ කරද්දි මොනාද කරන්නේ stress අඩු කර ගන්න. ගෙදරින් කියනවා ජොබක් හොයා ගන්නලු. එත් මම මේ වැඩේට කැමැති.![]()

mama nam karanawa.. den awrudu 5 witara odesk / elance.. aluthen ena kattiyata tiya.. parana kattiyata wath jobs ganna lesi na den.. parana clients la set karan inna nisa hodai.. ada jobs 10 kata witara apply karala interview awe 5k witara eken 3k witara goda yana scene ekak tiyenne.. lesi na den wede..
thaniyama weda karanakota mama nam karanne ithin awidina ekai kellata message karana ekaui thama.. den awrudu ganak nisa eka purudu wela.
ඔව් බන්. Upwork කලාට පස්සේ දැන් හෙන ගේමක් දෙන්න ඕනේ පරණ එවුන්ටත්.

ඔව් බන්. Upwork කලාට පස්සේ දැන් හෙන ගේමක් දෙන්න ඕනේ පරණ එවුන්ටත්.
Mama nam karanne elance witarai ban.. maseta sehenna jobs tiakak hambuwenawa.. upwork eka atha arala dala tiyenne.. 670 hours 103 jobs 4.99 rating ekkama oDesk atha ariye 2013 mata mataka widihata. mama mage aussei client kenek ta talk kara full time eyalage company ekata join wenna.. ehema wedak wath set karaganin ban.. epa wenawa bid tiyanna giyahama..
ada bid karapu ewagen okkoma wage giye kunu kolleta.. a rate ekata apita weda karanna ba ban..![]()
Full time join wenna puluwannam hodai. Math danata ehema thamam karala thiyenne