Hinga kana eka lesi wage, unta tax nadda?එහෙම නෙවෙයි බං
- චිල් එකේ අස්වැසුම අරගෙන ඉන්න උන්ටික බලාගන්න ඕන
- තැපැල් ඡන්දෙ දාල ගැම්ම අරං දීපු උන්ට පඩි වැඩිකරන්න ඕන
- ශ්රී ලංකන් එක පාඩු පිට හරි ඊළඟ අවුරුදු 5 දුවාගන්න ඕන
- කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හම්බෙනකං බලං ඉන්න උන්ට අළුතෙන් ජොබ් දෙන්න ඕන

