ලංකාවට එන ඩොලර් track කරගන්න බැරුව මොන ජාතික ආරක්ෂාවක්ද. ඩොලර් එන්නේ නෑනේ මාළු බෝට්ටු වල. මොකක් හරි මුල්‍ය ආයතනයක් convert කරන්න එපැයි රුපියල් වලට. ඒක හොයාගන්න බැරිනං ඉතින් අපරාදේ අමාත්‍යංශ අනන් මනංලොවෙත් කරන්න බෑ

හවාලා උන්ඩියල්?ලංකාවට එන ඩොලර් track කරගන්න බැරුව මොන ජාතික ආරක්ෂාවක්ද. ඩොලර් එන්නේ නෑනේ මාළු බෝට්ටු වල. මොකක් හරි මුල්‍ය ආයතනයක් convert කරන්න එපැයි රුපියල් වලට. ඒක හොයාගන්න බැරිනං ඉතින් අපරාදේ අමාත්‍යංශ අනන් මනං
EPF / ETF denneth apey padiyen kapala thmayi bola , tax kapana nisa ubalatath bank loan issue kranna process ekak hadanna kiyala illpalla , echchrayi , ubala freelance karana dey api karanne IT company ekaka eka nisa apey salary eken already 36% kapenava bola , eka nisa ka.... pu..... vahagena onna oka gevapalla , gevala oni additional deyak thiyenavan eva venama illapallaඅපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු.![]()
![]()
උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද්ද යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.
ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව.![]()
ඇයි ගන්න බැරිඅපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ.
උන්ද දැන් බදු ගහලා තියෙන්නේ අනුර කුමාර නේ බදු ගහලා තියෙන්නේA/C room wala inna ice gahana gov haththata mewa therum ganna IQ ekak naha
Loan denne na kiyana eka nm henama gobbai. Loan ekak denne stable income ekak tiyena unta. Bank eken loan denakota adala ayathanaye finance manager certification ekak denawa digatama salary eka bank eke adala employee ge current account ekata danawa kiyala. Ita amatharawa personal section eken adala employeege idiriyata tiyena working years tika certify karala letter issue karanawa. Oya mukuth nathiwa banks walin loan issue karala polla tibbama kauda ewa gewanne antimata. Anika foreign company walin oya kiyana letter issue kalath ewage validitiy eka kauda certify karanne. Breach ekak unoth legal action ganne kohomada. Onna oya tikata answers hadagena loans gana negotiate kala nm hari.අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු.![]()
![]()
උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද්ද යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.
ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව.![]()
EPF ETF hambenne nethi tharamata hondai bn, aye apenuth 8% da 12% da kepenna epai ethakota income eken. Mata option ekak thibba nam EPF, ETF skip karanna mama local company weda karanne nam, mama e option eka gannawa.අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු.![]()
![]()
උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද්ද යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.
ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව.![]()
අනුන්ගෙන් ඉල්ලන් කන උන්ට ඕව තෙරෙන්නේ නෑ....
ප්‍රයිසින් මාර කම්පැටිටිව්
දන්න කෙහෙල් මල තමා....
සෙවකයාගෙන් කොටහයි....
සෙවායොජකයා (12%+ 3% ) තමා වැඩියෙන්ම
ගෙවන්න ඕනේ
------ Post added on Feb 26, 2025 at 9:56 PM
අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු.![]()
![]()
![]()
බදු ගෙවන්න කියන්නේ රජයේ free දෙන සේවාවන් පවත්වාගෙන යන්න , infrastructure develop කරන්න .අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු.![]()
![]()
උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද්ද යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.
ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව.![]()
රාජ්‍ය සේවකයන්ට එහෙම දෙන වරප්‍රසාද
දැන් මුන් බද්ද ගහන්නෙ ඕවා හදන්නේ නැතිවනේ... ඉතින් උබ මොකද කරන්න හිතන් ඉන්නේ???හරිහමන් ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් හදලා Pay Pal, Wise, Payoneer ලංකාවට හොර පාරෙන් නැතිව හරියට අරන් දෙනවනම් පොඩි බද්දක් ගැහුවත් කමක්නෑ බන්.
ඉන්ටනෙට් බලපන් එක එකා ට ඕන විදියට අයකරනවා. ඒකත් අන්ලිමිටට්ඩ් ඒවා පට්ට ගනන්.
Pay Pal, Wise, Payoneer කිසිම එකක් හරි හමන් විදියට ලංකා වේ bank එකකට සල්ලි දා ගන්න විදියක් නෑ .
බද්දක් ගහනවා නම් ඉස්සෙල්ල ඒවා හදලා ඉන්න ඕනේ.
උබ ඔය ඔක්කොටම රජය මැදිහතවීම අනිවාර්ය නෑ. ඕනි නන් පුද්ගලික අංශෙටත පුලුවන්. හැබැයි උබ එක කියල බදු ගෙවන්න බෑ කියනවා. ගොන් ජෝක්ස්.හරිහමන් ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් හදලා Pay Pal, Wise, Payoneer ලංකාවට හොර පාරෙන් නැතිව හරියට අරන් දෙනවනම් පොඩි බද්දක් ගැහුවත් කමක්නෑ බන්.
ඉන්ටනෙට් බලපන් එක එකා ට ඕන විදියට අයකරනවා. ඒකත් අන්ලිමිටට්ඩ් ඒවා පට්ට ගනන්.
Pay Pal, Wise, Payoneer කිසිම එකක් හරි හමන් විදියට ලංකා වේ bank එකකට සල්ලි දා ගන්න විදියක් නෑ .
බද්දක් ගහනවා නම් ඉස්සෙල්ල ඒවා හදලා ඉන්න ඕනේ.
හෙන කැපිටලිස්ටික් ටෝක් දෙන්නේ... හැබැයි හැම එකාම අන්තිමේට රජයේ සහනාදාර ගන්න තමයි කතා කරන්නෙ...උබ ඔය ඔක්කොටම රජය මැදිහතවීම අනිවාර්ය නෑ. ඕනි නන් පුද්ගලික අංශෙටත පුලුවන්. හැබැයි උබ එක කියල බදු ගෙවන්න බෑ කියනවා. ගොන් ජෝක්ස්.