ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ලොවෙත් කරන්න බෑ
    ලංකාවට එන ඩොලර් track කරගන්න බැරුව මොන ජාතික ආරක්ෂාවක්ද. ඩොලර් එන්නේ නෑනේ මාළු බෝට්ටු වල. මොකක් හරි මුල්‍ය ආයතනයක් convert කරන්න එපැයි රුපියල් වලට. ඒක හොයාගන්න බැරිනං ඉතින් අපරාදේ අමාත්‍යංශ අනන් මනං
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ලංකාවට එන ඩොලර් track කරගන්න බැරුව මොන ජාතික ආරක්ෂාවක්ද. ඩොලර් එන්නේ නෑනේ මාළු බෝට්ටු වල. මොකක් හරි මුල්‍ය ආයතනයක් convert කරන්න එපැයි රුපියල් වලට. ඒක හොයාගන්න බැරිනං ඉතින් අපරාදේ අමාත්‍යංශ අනන් මනං
    හවාලා උන්ඩියල්?
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    832
    994
    93
    අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
    අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු. :angry: :angry: :angry:

    උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
    හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද් යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
    Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.

    ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව. :eek::eek::eek::frown::frown::frown:
    EPF / ETF denneth apey padiyen kapala thmayi bola , tax kapana nisa ubalatath bank loan issue kranna process ekak hadanna kiyala illpalla , echchrayi , ubala freelance karana dey api karanne IT company ekaka eka nisa apey salary eken already 36% kapenava bola , eka nisa ka.... pu..... vahagena onna oka gevapalla , gevala oni additional deyak thiyenavan eva venama illapalla
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උඹලා හිත්න්නේ පොනිල් හිටියානම් තොපිට බදු නොගහා ඉඳියි කියලද? ඌ හිටියනම් 30%ක් ගහනවා අනිවාර්යයෙන්ම...

    ඒත් ඉතින් මේකට තව කාලයක් පොඩි හරි සහනයක් දෙන්න තිබුනා...ඒත් කවදාහරි ඕකට ටැක්ස් එකක් වදිනවා නේ..මුන්ට වෙන ආදායම් නෑනේ...

    ඕක රිලීස් කරානම් තව කම්පැනි මෙහෙට අදින්න තිබුනා...ඒ චාන්ස් එක දැන් නැතිවෙනවා
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
    අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු. :angry: :angry: :angry:

    උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
    හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද් යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
    Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.

    ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව. :eek::eek::eek::frown::frown::frown:
    Loan denne na kiyana eka nm henama gobbai. Loan ekak denne stable income ekak tiyena unta. Bank eken loan denakota adala ayathanaye finance manager certification ekak denawa digatama salary eka bank eke adala employee ge current account ekata danawa kiyala. Ita amatharawa personal section eken adala employeege idiriyata tiyena working years tika certify karala letter issue karanawa. Oya mukuth nathiwa banks walin loan issue karala polla tibbama kauda ewa gewanne antimata. Anika foreign company walin oya kiyana letter issue kalath ewage validitiy eka kauda certify karanne. Breach ekak unoth legal action ganne kohomada. Onna oya tikata answers hadagena loans gana negotiate kala nm hari.
     
    • Like
    Reactions: McGayan and ttj

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    නිදහස් අද්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, බැරි මර ගාතේ හරි දුවන ගමට එන අන්තිම ctb එක වගේ දේවල් ඔක්කොම ගන්න හොදයි. බදු ගෙවන්න තමා බැරි. තේ රබර් කුරුදු වතුවල වැඩ කරන වුනුත් ඩොලර්ම තමයි හොයන්නේ.උන්ට තියෙන ප්‍රශ්න සමහරවිට ඔයිට වැඩී.

    එක්කො උබලට තියෙන ප්‍රශ්න වලට විසදුමක් ඉල්ලපන්. ප්‍රශ්න නිසා බදු ගෙවන්න බෑ වගේ කතා නොකියා. හැමෝටම ප්‍රශ්න තමයි,එහෙම කියලා බදු නොගෙවා ඉන්න බෑනේ.

    ලෝකේ ඕනිම රටක මනුස්සයෙක්ගෙන් ඇහුවොත ඌ කියයි උගේ බදු සල්ලි වියදම් කරන විදිහට කැමති නෑ කියලා.ඒ වුනාට බදු නොගෙවා ඉන්න බෑ.
     
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
    අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු. :angry: :angry: :angry:

    උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
    හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද් යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
    Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.

    ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව. :eek::eek::eek::frown::frown::frown:
    EPF ETF hambenne nethi tharamata hondai bn, aye apenuth 8% da 12% da kepenna epai ethakota income eken. Mata option ekak thibba nam EPF, ETF skip karanna mama local company weda karanne nam, mama e option eka gannawa.
     
    • Like
    Reactions: ttj

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43

    අනුන්ගෙන් ඉල්ලන් කන උන්ට ඕව තෙරෙන්නේ නෑ....

    ප්‍රයිසින් මාර කම්පැටිටිව්

    දන්න කෙහෙල් මල තමා....
    සෙවකයාගෙන් කොටහයි....
    සෙවායොජකයා (12%+ 3% ) තමා වැඩියෙන්ම

    ගෙවන්න ඕනේ
    ------ Post added on Feb 26, 2025 at 9:56 PM

    ow ban pake logic, den govt unta leave kiyak tiyada per year, freelance unta leaves tiyada
     
    • Like
    Reactions: AKI-SL

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
    අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු. :angry: :angry: :angry:

    Who is paying EPF and ETF? Is it the government? Is it the employer? Or is it the employee himself? Do your research before whining here mate.

    And about the loans. Is freelancing a stable income? No right? No one is liable to pay you monthly. If you loose your client, how are you going to pay the installments? Would you lend money to someone without a stable income?

    Saw so many posts about EPF/ETF and bank loans on FB. People should learn to think before they speak.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
    අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු. :angry: :angry: :angry:

    උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
    හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද් යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
    Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.

    ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව. :eek::eek::eek::frown::frown::frown:
    බදු ගෙවන්න කියන්නේ රජයේ free දෙන සේවාවන් පවත්වාගෙන යන්න , infrastructure develop කරන්න .
    නැතුව උඹට loan ගන්න නෙවේ .
    උඹ රටේ ඉන්නවනම් , අදායමක් හොයනවනම් බදු ගෙවපන්
    බදු ගෙවන්නේ නැතුව ඉස්පිරිතාලවල බෙහෙත් නැ කියන්න එපා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    හරිහමන් ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් හදලා Pay Pal, Wise, Payoneer ලංකාවට හොර පාරෙන් නැතිව හරියට අරන් දෙනවනම් පොඩි බද්දක් ගැහුවත් කමක්නෑ බන්.

    ඉන්ටනෙට් බලපන් එක එකා ට ඕන විදියට අයකරනවා. ඒකත් අන්ලිමිටට්ඩ් ඒවා පට්ට ගනන්.

    Pay Pal, Wise, Payoneer කිසිම එකක් හරි හමන් විදියට ලංකා වේ bank එකකට සල්ලි දා ගන්න විදියක් නෑ .

    බද්දක් ගහනවා නම් ඉස්සෙල්ල ඒවා හදලා ඉන්න ඕනේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    දැන් මුන් බද්ද ගහන්නෙ ඕවා හදන්නේ නැතිවනේ... ඉතින් උබ මොකද කරන්න හිතන් ඉන්නේ???
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    හරිහමන් ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් හදලා Pay Pal, Wise, Payoneer ලංකාවට හොර පාරෙන් නැතිව හරියට අරන් දෙනවනම් පොඩි බද්දක් ගැහුවත් කමක්නෑ බන්.

    ඉන්ටනෙට් බලපන් එක එකා ට ඕන විදියට අයකරනවා. ඒකත් අන්ලිමිටට්ඩ් ඒවා පට්ට ගනන්.

    Pay Pal, Wise, Payoneer කිසිම එකක් හරි හමන් විදියට ලංකා වේ bank එකකට සල්ලි දා ගන්න විදියක් නෑ .

    බද්දක් ගහනවා නම් ඉස්සෙල්ල ඒවා හදලා ඉන්න ඕනේ.
    උබ ඔය ඔක්කොටම රජය මැදිහතවීම අනිවාර්ය නෑ. ඕනි නන් පුද්ගලික අංශෙටත පුලුවන්. හැබැයි උබ එක කියල බදු ගෙවන්න බෑ කියනවා. ගොන් ජෝක්ස්.
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ ඔය ඔක්කොටම රජය මැදිහතවීම අනිවාර්ය නෑ. ඕනි නන් පුද්ගලික අංශෙටත පුලුවන්. හැබැයි උබ එක කියල බදු ගෙවන්න බෑ කියනවා. ගොන් ජෝක්ස්.
    හෙන කැපිටලිස්ටික් ටෝක් දෙන්නේ... හැබැයි හැම එකාම අන්තිමේට රජයේ සහනාදාර ගන්න තමයි කතා කරන්නෙ...