ෆ්රී ලාන්ස් කෙනෙක් විදියට මම වැඩ කරනවා... ග්රැෆික් ඩිසයින්.. වෙබ් ඩිවලප්.. වෙබ් කන්ටෙන්.. යූ ටියුබ්.. ඩිජිටල් කන්ටෙන්ට්.. එඩිටින්.. ටයිප් සෙටින්.. ඩේටා එන්ට්රි... යූ ටියුබ් කන්ටෙන්ට් හදලා දෙනවා.. මොනා හරි තිබුණොත් කියන්න යාළුවනේ... ස්තූතියි..
bump
Bump
elama sinhalayo

එලම බොක්ක ජයම වේවා...!!!!

ග්රැෆික් ඩිසයින් මොනවද කරන්නේ.
දාමු බලන්න samples ටිකක්.


bumpz

nice

WordPress puluwanam mata pm ekak daaana ?
