ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හරියට කර ගනකල් ජොබ් එකත් එක්ක පාර්ට් ටයිම් කරපන් බන්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    වහනයක් ලීස් කරලා ගන්නත් බැරිද ??

    owa wel baila bn
    fb eke lasantha aiya karana group eka thiyenawa. eke ela kollek dala thibba bank loan apply karana widiya

    anika ube income eka direct bank through enne. aye wena mona proof da bn
    mn baya nethuwa kiyanne math part time freelancer kenek nisa saho.

    mage history eka beluwoth uba daki math uba wagema meke oya gena aha aha kalayak ibagathe giya. anthime fiverr walata set una

    one deyak ahanna saho:yes: ubata jaya
     
    Last edited:

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    වහනයක් ලීස් කරලා ගන්නත් බැරිද ??

    පුලුවන් මචං. ඒකට අඩුම තරමේ අවුරුද්දකවත් bank statements පෙන්නන්න ඕනේ. හැම මාසෙම වගේම 100k - 150k වත් bank account එකට වැටිල තියෙන්න ඕනේ. මම ගත්තා එහෙම ලීසිං එකක් බැංකුවකින්. බැංකුවට පෙන්නන්න ඕනේ හොද steady income එකක් bank account එකට මාසේ ගානේ වැටෙනවා කියලා. එතකොට වැඩිය ප්‍රශ්න අහන්නේ නෑ. Loan එකක් හරි lease එකක් හරි කතා කරන්න බැංකුවට යනවානම් ටිකක් හොදට ඇදල යන්න එතකොට පිලිගැනීම වැඩි.
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මම හිතන්නෙ ෆ්‍රීලාන්ස් කරන විදියෙ වැරද්දක් තියන්නෙ.මෙච්චර ආදායමක් ගන්නඑකේ හොද ඔෆිස්එකක් රෙන්ට් එකට හරි අරගෙන හුරුබුහුටි කෑල්ලක් එහෙම වැඩට අරන් උදෙන්ම කාර් එකෙන් ඔෆිස් ගිහිල්ල හවසට ගෙදර එනවා. වට පිට එවුන් හිතන්නෙත් දැන් ලොක්කෙක් කියල.අම්ම තාත්තටත් සැටිස්. දැන් පුතා ලොකු බිස්නස් කාරයෙක් එයාගෙම ඔෆිස් එකක් එහෙම තියෙනවාකියල ඇස් ලොකු කරල කට ඇද කරල කියයි හැමෝටම. මැරේජ් ප්රපෝසල් වලට පත්තරේ දානවනම් දේපල හිමි ව්‍යාපාරික පුතුට රූමත් උගත් දියණියක් සොයයි කියල දායි.
    thats method bro !!
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ehema ekak na. man awrudu 7k ma karanne freelance. Mage account history balala com bank eken 11% poliyata loan ekak dennam kiwwa. anika thama mage car eke lease ekatat mama dunne bank ekei freelance record thama. kata karala weda karaganna puluwan.

    මචන් මටත් car එකක් ගන්න ලිස් එකක් දා ගන්න ඕනේ ..freelance record තියෙනවා 1 year වෙනකම් bank wire transfer ආපුවා..NSB Bank එකේ .

    මැනේජර් කාරයා අහනවද බන් .අපෙන් සල්ලි හොයන්නේ කොහොමද , සල්ලි එන්නේ මොකෙන්ද ..ඔය වගේ විස්තර ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy

    mage nam masa 6k beluwa ban. mage upwork ekei, freelance ekei account history pdf man dunna. mage bank account eke a wenakota sehena ganak tibba. bank eketh masa 6ka income beluwa.

    mama combank eken nikamata ahuwa loan ekak. ganna newe ganna puluwanda balanna. ethana hitapu kolla freelance walata loan denne na kiwwa. itapasse man kiwwa awrudu 8 witara oyalath ekka ganudenu karala loan ekak ganna beri nam wedak tiyenawada kiyala. pora itapasse mage account balala ahuwa oyata foreign remittance tiyenawa neda 11% poliyata loan ekak aragana dennam kiyala. man eka gatte na mata wedak neti nisa. issarahata one unoth ganna balanawa.

    mata nam pawle piligenimak tiyenawa. mokada job karana un mase dawas 15 wenakota yanne homben nisa :rolleyes:
     
    එල මමත් අහලා බලන්න ඕනේ .:)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    Ganna puluwan ban. Ethakota oya 3 wheel ehema padina minissu loan, lease karanne kohomada :P

    3 wheel karaya gewwe neththam 3 wheel eka thiyenawa. e risk eka recover karaganna lesi, car ekak lease karanawa wage newei

    ow ban mage nam amma and nena assan kare

    guarontors la dennatama paysheet thiyenawa neda ? guarantors la sure nam loan pass karanawa nathuwa freelance kara kiyala, loku salli hambuna kiyala loan denne ne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    ලංකාවේ ජොබ් එකක් කරලා රුපියල් ගන්නවට වඩා ගෙදරට වෙලා ලංකාවට ඩොලර් 1ක් හරි විදේශ විනිමය ගෙන්නන්න පුළුවන් වෙන එක ගැන මම නම් සෑහෙන්න සතුටු වෙනවා.
    :cool:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ubata kiyanna mata thama 20 yrs

    mamath oya ganan hoyanawa. axio ekakuth gaththa

    gedarin ganan gannne na. mn hithuwa wahene genawata passewath hari yai kiyala

    eth na. paypal,bank account pennuwa eth wadak na.

    dn daily rs900 trainee waiter job ekak krnwa mage degree eka patan gannakan

    a bank wala eun satha 5kata ganan ganne na e-money hoyana eunwa... from experience kiyanne :sorry:

    තරහ වෙන්නෙපා කියනවට ඕක ඉතින් ලංකාවෙ ගොං මෝඩ ගොඩේ දූපත් මානසිකත්වය.ලංකාවෙ ගොඩක් උන් හිතන්නේ පිරිමියෙක් උනාම අනිවා උදේ වැඩට ගිහින් හවස ගෙදර එන්න ඕන කියල.මහ මෝඩ මිනිස්සු ඉන්නෙ ලංකාවෙ.ගෙදර ඉදන් ඉන්ටනෙට් එකෙන් සල්ලි හෙව්වම මිනිස්සු හිතන්නෙ උන් නිකං ඉන්න කාලකන්නි කියලා.අනේ මන්දා ලංකාවෙ ගොඩේ බයිස්ලා කවදා ලිදෙන් එලියට එයිද කියලා.:lol::lol:
     
    • Like
    Reactions: laknath123

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    3 wheel karaya gewwe neththam 3 wheel eka thiyenawa. e risk eka recover karaganna lesi, car ekak lease karanawa wage newei

    guarontors la dennatama paysheet thiyenawa neda ? guarantors la sure nam loan pass karanawa nathuwa freelance kara kiyala, loku salli hambuna kiyala loan denne ne

    pay sheet tiyenawa. amma retired.

    btw,

    mage nam eyala sign karannath kalin mata DEO eka hambuna. man car eka genat tama mehe weda tika okkoma karagatte. car ekemai eyalawa ekkan giye sign karanna.
     
    Last edited: