ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    nah ban mama newe.. meke mata wada hoyana un innawa one tharam..

    mama karanne dawasata peya 5atat aduwen. mokada:

    mama ude hawasa ape van ekak office transport karanawa.. okath man karanawa :)

    mata nam mage girl ge gedarin awlka une na. eyala hemoma kemati man nidahase innawata.

    :):) lucky පොරක්..උබේ attitude එක හොද නිසා ජාමේ බේරාගෙන ඉන්නවා....​
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ubata kiyanna mata thama 20 yrs

    mamath oya ganan hoyanawa. axio ekakuth gaththa

    gedarin ganan gannne na. mn hithuwa wahene genawata passewath hari yai kiyala

    eth na. paypal,bank account pennuwa eth wadak na.

    dn daily rs900 trainee waiter job ekak krnwa mage degree eka patan gannakan

    a bank wala eun satha 5kata ganan ganne na e-money hoyana eunwa... from experience kiyanne :sorry:

    true story
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මම මේ කල්පනාකලේ මම degree කරලා MSc කරලා කට්ටකාගෙන රස්සාවලට ගිහින් tax අනම් මනම් කැපිල අතට ගන්නේ ලක්ෂ 2ක් වගේ නේ.. :sorry::sorry: :confused: මේකා ඔය මොකුත් නොකර ගෙදර ඉදන්ම ලක්ස 4ක් හොයනවා tax මොකුත් කැපෙන්නෙත් නෑ... ඉරිසියාව නෙමෙයි බන් මට මන්ගැනම දුකක් හිතුන.. :sorry: :sorry:
    :rolleyes: :rolleyes:

    මචන් ෆ්‍රීලෑන්ස් කරන එවුන් මාසෙට ලක්ශ හතර පහ හොයන්නේ නෝමල් ජොබ් එකක් කරන ගොඩක් එවුන්ට වඩා ගොඩක් මහන්සි වෙලා.

    Also it's not that easy to build a good reputation on a freelance website. You have to be very careful when you communicate with clients because they can post a bad review on your profile if something went wrong. Probability of getting new clients is very low when you have bad reviews. So each and every client is very important in this game.

    After all money is an energy. So you need spend a same limit of energies (ex: skills, effort, productivity and etc.) to earn a decent amount of money (energy can neither be created nor destroyed; rather, it can only be transformed from one form to another.)

    Wish you all the best! :love:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ෆ්‍රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ ? ඉන්නවා :rofl::rofl:

    උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල : 0.001 ඉඳලා ∞ දක්වා පුළුවන් :baffled:(හිතාගන්න බැරි තරමේ ආදායමක්:yes::yes:)

    ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ? :rolleyes: : අනිවා පුළුවන් මචං. :yes::yes:හැබැයි ස්ථිර නෑ. මාසේ පඩියට හුරුවෙච්ච ජීවිතවලට ටිකක් අවදානමක්:shocked:

    රස්සාවෙන් අස්වෙලා ෆ්‍රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ?? : අස්වෙන්න හදිසී වෙන්න එපා. :angry:field ඒකට ආව ගමන් හම්බ කරන්නේ එහෙමත් එකෙක් තමා. මේකේ ඉන්න ගොඩක් උන් පළවෙනි මාසේ අවුරුද්ද, අවුරුදු 5, 10 සතයක්වත් හොයල නෑ.:oo: Tract ඒකට වැටෙන්න තනියෙම ඉගෙනගන්න දේවල් තියෙනවා. එතනක්ම් ඉතින් කට්ට තමා.ලොස්

    ෆ්‍රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න...:yes::yes: : ජොබක් කරනවානම් ඒක කරන ගමන් මේකට බැහැපන්. උබ තෝරාගන්න දේ අනුව දවසට පැයක් උනත් ඇතිවෙන්න පුළුවන්. බැහැලාම උපරිම කැපවීමෙන් කලොත් ඊළග පඩිය නොගෙනම ගෙදර නතරවෙන්න පුළුවන් ;):)

    තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්‍රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ?? :rolleyes: :rolleyes: : බැංකු වලින් eMoney කියල දෙයක් පිලිගන් නෑ. ඒත් දිගටම එකම බැංකුවක් හරහා ගනුදෙනු කරද්දී මැනේජර් ඇවිල්ල දවසක උබ එක්ක කතා කරයි. :rolleyes: එයින් පස්සේ වසන්තේ තමා. හරියට ගනුදෙනු කලොත් මාස 6 ක් අවුරුද්දක් යද්දී අවුලක් නැතුව ලෝන් එකකට යන්න පුළුවන්.:rolleyes::rolleyes:

    ෆීලාන්ස් වල තියෙන ලොකුම අවුල, ගෙදර මිනිස්සු ගමේ මිනිස්සු හා බිරිඳ පිළිගන්නේ නැතිකම. :sorry: උන්ට කොච්චර තෙරුම්කලත් මාසෙට 25000 ක් පඩිගන්න මිනිහ උසස් අපිට වඩා :(:sorry::eek:

    ඒකට ඉතින් ටිකිරි මොලේ පාවිච්චි කරලා ටිකක් ඈතකින් පොඩියට ඔෆිස් එකක් පටන් අරන්, :shocked: වැඩට දෙතුන් දෙනෙක් අරන් තමන් බොස් වෙලා පොඩි secondary income එකක් හදාගන්න ඕන. එතකන් උඹ සමාජෙට නිකමෙක්. යතාර්තේ ඕක. :sorry:

    ෆ්‍රී ලාන්ස් කියල එකකට කොටුවෙන්න එපා. දේවල් තුනක් විතර බැහැලම කරන්න. :yes::yes:කරන්නේ මොනාද කියන එක උඹේ රුචිකත්වය හා හැකියාව :D:D
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම හිතන්නෙ ෆ්‍රීලාන්ස් කරන විදියෙ වැරද්දක් තියන්නෙ.මෙච්චර ආදායමක් ගන්නඑකේ හොද ඔෆිස්එකක් රෙන්ට් එකට හරි අරගෙන හුරුබුහුටි කෑල්ලක් එහෙම වැඩට අරන් උදෙන්ම කාර් එකෙන් ඔෆිස් ගිහිල්ල හවසට ගෙදර එනවා. වට පිට එවුන් හිතන්නෙත් දැන් ලොක්කෙක් කියල.අම්ම තාත්තටත් සැටිස්. දැන් පුතා ලොකු බිස්නස් කාරයෙක් එයාගෙම ඔෆිස් එකක් එහෙම තියෙනවාකියල ඇස් ලොකු කරල කට ඇද කරල කියයි හැමෝටම. මැරේජ් ප්රපෝසල් වලට පත්තරේ දානවනම් දේපල හිමි ව්‍යාපාරික පුතුට රූමත් උගත් දියණියක් සොයයි කියල දායි.

    :yes::yes::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mage nam masa 6k beluwa ban. mage upwork ekei, freelance ekei account history pdf man dunna. mage bank account eke a wenakota sehena ganak tibba. bank eketh masa 6ka income beluwa.

    mama combank eken nikamata ahuwa loan ekak. ganna newe ganna puluwanda balanna. ethana hitapu kolla freelance walata loan denne na kiwwa. itapasse man kiwwa awrudu 8 witara oyalath ekka ganudenu karala loan ekak ganna beri nam wedak tiyenawada kiyala. pora itapasse mage account balala ahuwa oyata foreign remittance tiyenawa neda 11% poliyata loan ekak aragana dennam kiyala. man eka gatte na mata wedak neti nisa. issarahata one unoth ganna balanawa.

    mata nam pawle piligenimak tiyenawa. mokada job karana un mase dawas 15 wenakota yanne homben nisa :rolleyes:
    dan com bank eken denawa loans. degree ekak tiyena freelancing dev kenek nam puluwan kelinma illanna. unge ebanking loan request form eke tiyenawa wenama job selection dropdown eke self employed category eke "software developer (degree level) kiyala. man nikamata request kara 2m. eligible nam eke watenawa eligible kiyala. un call kara tika welawakin. man danma one na thawa masa kipekin thamai kiyala shape una. one unama katha karanna kiwwa.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෆ්‍රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ ? ඉන්නවා :rofl::rofl:

    උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල : 0.001 ඉඳලා ∞ දක්වා පුළුවන් :baffled:(හිතාගන්න බැරි තරමේ ආදායමක්:yes::yes:)

    ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ? :rolleyes: : අනිවා පුළුවන් මචං. :yes::yes:හැබැයි ස්ථිර නෑ. මාසේ පඩියට හුරුවෙච්ච ජීවිතවලට ටිකක් අවදානමක්:shocked:

    රස්සාවෙන් අස්වෙලා ෆ්‍රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ?? : අස්වෙන්න හදිසී වෙන්න එපා. :angry:field ඒකට ආව ගමන් හම්බ කරන්නේ එහෙමත් එකෙක් තමා. මේකේ ඉන්න ගොඩක් උන් පළවෙනි මාසේ අවුරුද්ද, අවුරුදු 5, 10 සතයක්වත් හොයල නෑ.:oo: Tract ඒකට වැටෙන්න තනියෙම ඉගෙනගන්න දේවල් තියෙනවා. එතනක්ම් ඉතින් කට්ට තමා.ලොස්

    ෆ්‍රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න...:yes::yes: : ජොබක් කරනවානම් ඒක කරන ගමන් මේකට බැහැපන්. උබ තෝරාගන්න දේ අනුව දවසට පැයක් උනත් ඇතිවෙන්න පුළුවන්. බැහැලාම උපරිම කැපවීමෙන් කලොත් ඊළග පඩිය නොගෙනම ගෙදර නතරවෙන්න පුළුවන් ;):)

    තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්‍රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ?? :rolleyes: :rolleyes: : බැංකු වලින් eMoney කියල දෙයක් පිලිගන් නෑ. ඒත් දිගටම එකම බැංකුවක් හරහා ගනුදෙනු කරද්දී මැනේජර් ඇවිල්ල දවසක උබ එක්ක කතා කරයි. :rolleyes: එයින් පස්සේ වසන්තේ තමා. හරියට ගනුදෙනු කලොත් මාස 6 ක් අවුරුද්දක් යද්දී අවුලක් නැතුව ලෝන් එකකට යන්න පුළුවන්.:rolleyes::rolleyes:

    ෆීලාන්ස් වල තියෙන ලොකුම අවුල, ගෙදර මිනිස්සු ගමේ මිනිස්සු හා බිරිඳ පිළිගන්නේ නැතිකම. :sorry: උන්ට කොච්චර තෙරුම්කලත් මාසෙට 25000 ක් පඩිගන්න මිනිහ උසස් අපිට වඩා :(:sorry::eek:

    ඒකට ඉතින් ටිකිරි මොලේ පාවිච්චි කරලා ටිකක් ඈතකින් පොඩියට ඔෆිස් එකක් පටන් අරන්, :shocked: වැඩට දෙතුන් දෙනෙක් අරන් තමන් බොස් වෙලා පොඩි secondary income එකක් හදාගන්න ඕන. එතකන් උඹ සමාජෙට නිකමෙක්. යතාර්තේ ඕක. :sorry:

    ෆ්‍රී ලාන්ස් කියල එකකට කොටුවෙන්න එපා. දේවල් තුනක් විතර බැහැලම කරන්න. :yes::yes:කරන්නේ මොනාද කියන එක උඹේ රුචිකත්වය හා හැකියාව :D:D

    :love::love:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    1.If you have six months wire transfer records they will accept. Say you are working for a USA company as wire is coming from USA.
    2. Freelancing is better but you will need to have your own office in future.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,212
    113
    Nugegoda
    මං දන්න කෙනෙක් ඉන්නවා freelancing කරේ මුලදී මාසෙට ලක්ෂ 4 පැනලා හෙව්වා පස්සේ බදින්න කියලා රජයේ ජොබ් එකකට ගියා දැන් 40000හෙ පඩියක් අරන් දුක් වේවි ඉන්නවා කරපු මෝඩ කමක් කියලා.

    freelancing කරන අයට ගොඩක් බෑන්ක් වලින් loan දෙන්නේ නැ මුලදී, අවුරුදු 3න 4ක් account එක මේන්ටේන් කරොත් loan ගන්න බැරි නැ. අනික ඒ අවුරුදු 3න 4ර හෙව්ව සල්ලි ඉතුරු කරලා හරියට ආයෝජනය කරොත් loan උගුලට අහු වෙන්න ඕනෙත් නැ.

    freelancing කරනවා කියලා පිස්සු වැඩ නොකර හරියට cilent base එකක් හදාගෙන saving and investing හරියට කරලා ලොකු ගේමක් ගැහුවොත් අවුරුදු 10කින් පෙන්සන් යන්නත් පුළුවන් loan වලට යන්න ඕනෙත් නැ.

    තව දෙයක් loan ගන්න බලපොරෝතුවෙන් ඉන්නවනම් නේෂන් ට්‍රස්ට් account එකක් මේන්ටේන් කරන්න.මොකද උන්ගේ loan ගන්න ලේසි.ඇප කාරයොත් එකෙනයි ඉල්ලන්නේ. inner circle membership එක හම්බුනොත් තවත් වාසි හම්බෙනවා.
    මම නම් රජයේ සේවයේ යෙදන ගමන් part time freelance කරනව upwork හරහා.;).ඇත්තටම මට ලැබෙන පඩිය සම්පූර්ණයෙන්ම වගේ මාසෙට වියදම් වෙනව:angry:. හැබැයි freelance වලින් හම්බුවෙන සල්ලි වෙනම බැංකුවෙ ඉතිරි කරල ඉන්නව. මට වැඩි ගානක් හම්බුවෙන්නෑ මාසෙට 15,000 විතර ඇතැම්විට ඊටත් වඩා අඩු වෙන වෙලාවල් තියෙනව. සමහර වෙලාවට රෑ 12, 1 විතර වෙනකන් වැඩ කරන්න වෙලා තියෙනව client ගෙ deadline කිට්ටු වුනාම. මට නං සෙට් වෙච්ච client ල දෙතුන් දෙනෙක් ඉන්නව. හැබැයි මම ප්‍රමුඛතාවය දෙන්නෙ රජයේ සේවටය තමයි ඒ හින්දම මට $120 විතර මේ මාසෙ නැතිවුනා.:oo:.මොනව වුනත් මේකෙන් ලොකු ආත්ම තෘප්තියක් ගන්න පුලුවන් විදේශ විනිමය ගැන හිතල:yes:.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ෆ්‍රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ ? ඉන්නවා :rofl::rofl:

    උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල : 0.001 ඉඳලා ∞ දක්වා පුළුවන් :baffled:(හිතාගන්න බැරි තරමේ ආදායමක්:yes::yes:)

    ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ? :rolleyes: : අනිවා පුළුවන් මචං. :yes::yes:හැබැයි ස්ථිර නෑ. මාසේ පඩියට හුරුවෙච්ච ජීවිතවලට ටිකක් අවදානමක්:shocked:

    රස්සාවෙන් අස්වෙලා ෆ්‍රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ?? : අස්වෙන්න හදිසී වෙන්න එපා. :angry:field ඒකට ආව ගමන් හම්බ කරන්නේ එහෙමත් එකෙක් තමා. මේකේ ඉන්න ගොඩක් උන් පළවෙනි මාසේ අවුරුද්ද, අවුරුදු 5, 10 සතයක්වත් හොයල නෑ.:oo: Tract ඒකට වැටෙන්න තනියෙම ඉගෙනගන්න දේවල් තියෙනවා. එතනක්ම් ඉතින් කට්ට තමා.ලොස්

    ෆ්‍රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න...:yes::yes: : ජොබක් කරනවානම් ඒක කරන ගමන් මේකට බැහැපන්. උබ තෝරාගන්න දේ අනුව දවසට පැයක් උනත් ඇතිවෙන්න පුළුවන්. බැහැලාම උපරිම කැපවීමෙන් කලොත් ඊළග පඩිය නොගෙනම ගෙදර නතරවෙන්න පුළුවන් ;):)

    තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්‍රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ?? :rolleyes: :rolleyes: : බැංකු වලින් eMoney කියල දෙයක් පිලිගන් නෑ. ඒත් දිගටම එකම බැංකුවක් හරහා ගනුදෙනු කරද්දී මැනේජර් ඇවිල්ල දවසක උබ එක්ක කතා කරයි. :rolleyes: එයින් පස්සේ වසන්තේ තමා. හරියට ගනුදෙනු කලොත් මාස 6 ක් අවුරුද්දක් යද්දී අවුලක් නැතුව ලෝන් එකකට යන්න පුළුවන්.:rolleyes::rolleyes:

    ෆීලාන්ස් වල තියෙන ලොකුම අවුල, ගෙදර මිනිස්සු ගමේ මිනිස්සු හා බිරිඳ පිළිගන්නේ නැතිකම. :sorry: උන්ට කොච්චර තෙරුම්කලත් මාසෙට 25000 ක් පඩිගන්න මිනිහ උසස් අපිට වඩා :(:sorry::eek:

    ඒකට ඉතින් ටිකිරි මොලේ පාවිච්චි කරලා ටිකක් ඈතකින් පොඩියට ඔෆිස් එකක් පටන් අරන්, :shocked: වැඩට දෙතුන් දෙනෙක් අරන් තමන් බොස් වෙලා පොඩි secondary income එකක් හදාගන්න ඕන. එතකන් උඹ සමාජෙට නිකමෙක්. යතාර්තේ ඕක. :sorry:

    ෆ්‍රී ලාන්ස් කියල එකකට කොටුවෙන්න එපා. දේවල් තුනක් විතර බැහැලම කරන්න. :yes::yes:කරන්නේ මොනාද කියන එක උඹේ රුචිකත්වය හා හැකියාව :D:D

    So true! :yes::yes::yes:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    ඔය හිතන තරම් ෆ්‍රීලාන්ස් ලෝකෙ සුන්දර නම් සේරම ෆ්‍රීලාන්ස් කරනවා බන්:rofl:,කන කට්ට දන්නෙ කරන උන්.:sorry:වෙන ජොබක් නම් උදේ ගිහින් දවල් වරුවෙ රිස්ක් එකක් අරන් හවසට ගෙදර ඇවිත් සැනසිල්ලෙ ටිකක් නිදාගන්නවා.:rolleyes:ඒත් ෆ්‍රීලාන්ස් උන්ට නිදාගන්නෙ කොයි වෙලාවෙද?නැගිටින්නෙ කොයි වෙලාවෙද දන්නෙ නෑ:dull:,ඒ මදිවට ෆයිවරේ වගේ නම් ගිග් දාලා ඒවා වේලෙනකල් බලන් ඉන්න වෙන කාල තියනවා.:nerd: කියන්න තියෙන්නෙ මෙච්චරයි කන කට්ට දන්නෙ කරන උන්ම තමයි බන්.:yes:හිතලා බලල තීරනයක් ගනින්
    11.gif

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ෆ්‍රීලාන්ස් කරලා මම ලීසිං වගේම බැංකුවෙන් ලෝන් අරන් තියෙනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම freelancing කරන කෙනෙක් නම් නෙමෙයි...(කලින් software contract විදියට අරගෙන කර...)

    එත් මෙතන හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් කියල පේනවා....සමාජයේ පිළිගනිම ගැන සහ....බැංකු නය ගන්න එක...car leasing ගන්න එක ..

    මුලින්ම කච්චේරියේ තනි පුද්ගල වියාපාරයක් register කරලා....බෑන්ක් එකකට current ac එකක් open කරන්න...br එකේ දාන්න software company කියල...

    ඊට පස්සේ තමන්ට එන සල්ලි ..current ac එකට යවන්න....මාස හයක statement විතරයි සාමාන්යෙන් පෙන්නන ඕනේ...

    ඕනෙම බෑන්ක් loan එකක්...credit card එකක්..car lease එකක්...ගේමක් නැතුව pass කරගතහැකි...

    බැංකුවෙන් සලකනවා වියපරිකයෝ නිසා...credit card ගන්න පුළුවන් br එකේ copy එකයි...බෑන්ක් ස්ටේටෙමෙන්ට් මාස හයක පෙන්නුවම....පටස් ගල දුන්න...(එක ගත්තේ මගේ මල්ලි..) ..කිසිම දෙයක් මුකුත්ම ඇහුවේ නැ...(pan asia)

    car එක ගත්තේ commercial creadit ..එකටවත් පෙන්නුවේ මාස හයක ස්ටේට්මෙන්ට්..තව lb finance එකෙනුත් ඇහුව..උනුත් දෙන්නම් කිව්වා...එත් අපේ අදුරන අය්යා කෙනෙක් ඉන්න නිසා...commecial creadit දැම්ම...

    දැන් බැංකු ණය බයිලා ටික හරිනේ....:nerd:

    දැන් සමාජේ පිළිගැනීමත් උබලට ඔනනනේ....එහෙමනේ...:dull:

    තමන්ගේ freelancing projects ප්‍රමාණය තමන්ට කරගන්න බැරි තරම් වැඩි නම්..හොදම වැඩේ තව කොල්ලෙක්ව hire කරන එකේ...උට උගේ සුදුසුකම් මත salary එකක්...දීල වැඩ ටික කරගනින්...උබ monitor කරපන්...tech lead වගේ....

    තමන්ට හොදට contact එහෙම තියෙනවනම්....ලංකාවේ ලොකු company වලට system හදන්නත් contract ගන්න පුළුවන්...එකත් උබ හදන්න ඕනේ නැ....කොල්ලෙක් ව දෙන්නෙක් ව hire කරලා...system එක හදන්න පුළුවන්....පස්සේ monthly subscription cost එකත් ගතකි...

    ඕකට අමතරව තව ලේසිම වැඩක් තියෙනවා කවුරුවත් වැඩිය දන්නේ නැති....එක තමයි ලංකාවේ තියෙන foreign company වල project කරන company ඒවා outsource කරනවා...support ..QA ..වගේ දේවල්....තමන්ට registered company එකක් තියෙනවනම්...දැනුම තියෙනවනම්...මේ වගේ contract sign කරතකි...

    තමන් උන්ගේ starndard වල හරියට කරේ නැත්නම්...ඉල්ලන වෙලාවට කරේ නැත්නම් උබට මාසේ අන්තිමට පොඩි දඩ මුදලක් වදිනවා...

    මේකට private limited company එකක් වෙන්න ඕනේ... (මේ වගේ අවස්ථා අදුරුම්කම් මාර්ගයෙන් තමයි සෙට් වෙන්නේ...හැමෝටම සෙට් වෙන්නේ නැ...)

    --------------------------------------------------------------------------------------------------------------

    ස්ථාවරත්වය -

    උඩින් කියපු දේවල් කරලා ලැබෙන අදායම වියදම් නොකර ..එක ආයෝජනය කරන්න පුලුවන්නම්...ඉදිරි අනාගතය safe වෙයි..

    එක ඉතින් එක එක්කෙනාගේ දැනුම මත වෙනස් වෙනවා....රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන්....තේ / පොල් වත්තක් වෙන්න පුළුවන්...

    (හිතන්න එපා...wso2 එකේ mit එකේ වැඩ කරත් ලක්ෂ 3 ක පැදියක් ගන්න SSE කෙනෙක් උනත් car එක හැප්පිලා අතක් හරි කැඩුනොත් ...තව දුරටත් ඒ company එකට උබව වැඩක් නැ...කොච්චර ලොකු බ්‍රයිටා උනත්....)

    නමුත් උබට රෙස්ටුරන්ට් එකක්..හෝ තේ වත්තක් වගේ තියෙනවා...රෝද පුටුවේ හිටියත් උබලගේ ළමයින්ට කන්න බොන්න ..ජිවත් වෙන්න අදායම ලැබෙනවා...
     
    • Like
    Reactions: HSW

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    Machanla me thread eke freelancing gana nisa aluthin freelancing patanganna kenekta startup karan widiha, guidlines ehema dannko. Aluthin patan ganna kenekta wadagath wena. :yes:

    Ek links ehema tiyenawanam danna... :D
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Kattiya load ganna hithan innawa nam hondama bank eka thama nations trust mama danna widihata. Kisi case ekak na

    Loan gannawa nma salli kelinma dapan nations trust ekata habai

    Unge $ rate eka thama aduma