ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක

    ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක ප්‍රයෝගිකද?

    අපේ පැත්තේ පයින් යන දුරින් ෆාමසි 12ක් විතර තියෙනවා. ඒ හැම ෆාමසිකටම සාමාන්‍ය සෙනගක් ඉන්නවා.

    දැන් කර්ෆිව් දැම්මට පස්සේ එක ෆාමසියකට විතරයි ඉඩ දීලා තියෙන්නේ බෙහෙත් දෙන්න. ඒකත් වට්සැප් කරලානේ ගෙන්න ගන්න ඕනේ

    ෆාමසි 12 කට ආපු සෙනගකගේ බෙහෙත් තනි ෆාමසියකට දී ගන්න පුළුවන් වෙයිද?

    අනිත් එක තමා අපේ අම්මලා තාත්තාලා දිනපතා බොන බෙහෙත් වලට prescription නෑ
    අවුරුදු ගානක ඉදන් බොන බෙහෙත්නේ
    හැමදාම ෆාමසියෙන් ගත්තේ බෙහෙත්වල නම් කියලා

    රජයෙන් කියනවා prescription එක ෆාමසියට වට්සැප් කරන්න කියලා
    කොහොමද මන් දැන් බෙහෙත් ගන්නේ?

    පසුව කොටමි - prescription එකක් ලියවගත්තා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන්ද උබලට බේත් මතක් උනේ,??? ඇදුරි නිතිය තියෙද්දිත් බේත් ගන්ඩ අවසර දුන්න නේද දැන් දවසකට කලින් , ඒ වෙලාවෙවත් නොගත්තෙ මොකද???
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන්ද උබලට බේත් මතක් උනේ,??? ඇදුරි නිතිය තියෙද්දිත් බේත් ගන්ඩ අවසර දුන්න නේද දැන් දවසකට කලින් , ඒ වෙලාවෙවත් නොගත්තෙ මොකද???

    සතියකට තියෙනවා. නමුත් බෙහෙත් ඉවර වෙනකන් බලන් ඉදලා ත්‍රෙඩ් දාල වැඩක් නෑනේ
     
    අනේ යකෝ ඔච්චරම හිගන්නුද එල්ලියන් බාල්කෙක..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන්ද උබලට බේත් මතක් උනේ,??? ඇදුරි නිතිය තියෙද්දිත් බේත් ගන්ඩ අවසර දුන්න නේද දැන් දවසකට කලින් , ඒ වෙලාවෙවත් නොගත්තෙ මොකද???

    අමනයෙක් වගේ කථා කරන්න ඵපා බල්ලො..උෟ අැහුවෙ මනුස්සයෙක්ට ලෙඩකට බෙහෙත් ගන්න ක්‍රමයක් මිසක්‍ ස්පා ගිහින් බඩුවක් ගහන්නෙ කොහොමද කියල නෙමෙයි.තොගෙ අාණ්ඩුවෙ උන් සිකුරාදා වෙනකන් අැඳිරිනීතිය දානව කියල ඊට පස්සෙ ඒක දින නියමයක් නැතිව කල් යවනව කිව්වහම මිනිස්සු panic වෙනව තමා.උදව්වක් කරන්න බැරිනම් කටවහන් පලයන් තිරිසන් කථා නොකියා...තෝ නම්‍ පොහොට්ටුවෙ ජන්ද කඩන්න අාපු ඵකෙක් මම හිතන්නේ.ඔහොම කරගෙන පලයන් මැට්ටා..:rofl:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක ප්‍රයෝගිකද?

    අපේ පැත්තේ පයින් යන දුරින් ෆාමසි 12ක් විතර තියෙනවා. ඒ හැම ෆාමසිකටම සාමාන්‍ය සෙනගක් ඉන්නවා.

    දැන් කර්ෆිව් දැම්මට පස්සේ එක ෆාමසියකට විතරයි ඉඩ දීලා තියෙන්නේ බෙහෙත් දෙන්න. ඒකත් වට්සැප් කරලානේ ගෙන්න ගන්න ඕනේ

    ෆාමසි 12 කට ආපු සෙනගකගේ බෙහෙත් තනි ෆාමසියකට දී ගන්න පුළුවන් වෙයිද?

    අනිත් එක තමා අපේ අම්මලා තාත්තාලා දිනපතා බොන බෙහෙත් වලට prescription නෑ
    අවුරුදු ගානක ඉදන් බොන බෙහෙත්නේ
    හැමදාම ෆාමසියෙන් ගත්තේ බෙහෙත්වල නම් කියලා

    රජයෙන් කියනවා prescription එක ෆාමසියට වට්සැප් කරන්න කියලා
    කොහොමද මන් දැන් බෙහෙත් ගන්නේ?

    හා හා කට කට
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ යකෝ ඔච්චරම හිගන්නුද එල්ලියන් බාල්කෙක..

    අමනයෙක් වගේ කථා කරන්න ඵපා බල්ලො..උෟ අැහුවෙ මනුස්සයෙක්ට ලෙඩකට බෙහෙත් ගන්න ක්‍රමයක් මිසක්‍ ස්පා ගිහින් බඩුවක්ග හන්නෙ කොහොමද කියල නෙමෙයි.තොගෙ අාණ්ඩුවෙ උන් සිකුරාදා වෙනකන් අැඳිරිනීතිය දානව කියල ඊට පස්සෙ ඒක දින නියමයක් නැතිව කල් යවනව කිව්වහම මිනිස්සු panic වෙනව තමා.උදව්වක් කරන්න බැරිනම් කටවහන් පලයන් තිරිසන් කථා නොකියා...

    හැමෝටම මාස ගණන් බෙහෙත් අරගෙන ස්ටොක් තියාගන්න සල්ලි නෑ

    මේ වෙලාවෙවත් දේශපාලුවන්ට කඩේ යන්නැති රට ගැන හිතපන්.
    රට ගැන ඕනෙත් නෑ තම තමන්ගේ පවුල් ගැන හිතපන්.

    මන් අහපු ප්‍රශ්නය අපේ රටේ හැමෝටම ඉස්සරහට මුහුණ දෙන්න වෙන ප්‍රයෝගික ගැටළුවක්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඊයේ උදේ ඕඩර් කරා, හවස 4 ට ගෙදරටම ගෙනත් දුන්න

    ක්ලිනික් පොතේ පොටෝ එකක් යැව්වේ
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ඕක දැන් හමොටාම ප්‍රශ්නයක් වෙලා ඇත්තේ ගොඩක් අය නම කියලා තමා ඉල්ල ගන්නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    හැමෝටම මාස ගණන් බෙහෙත් අරගෙන ස්ටොක් තියාගන්න සල්ලි නෑ

    මේ වෙලාවෙවත් දේශපාලුවන්ට කඩේ යන්නැති රට ගැන හිතපන්.
    රට ගැන ඕනෙත් නෑ තම තමන්ගේ පවුල් ගැන හිතපන්.

    මන් අහපු ප්‍රශ්නය අපේ රටේ හැමෝටම ඉස්සරහට මුහුණ දෙන්න වෙන ප්‍රයෝගික ගැටළුවක්.

    erozan එක්ක තර්ක කරන්න යන්න එපා බන්. ඕක එලොවටත් නැති මෙලොවටත් නැති ඉපදිච්ච නිසා ඉන්න එකෙක්. බ්ලොක් කරලා දාපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අමනයෙක් වගේ කථා කරන්න ඵපා බල්ලො..උෟ අැහුවෙ මනුස්සයෙක්ට ලෙඩකට බෙහෙත් ගන්න ක්‍රමයක් මිසක්‍ ස්පා ගිහින් බඩුවක් ගහන්නෙ කොහොමද කියල නෙමෙයි.තොගෙ අාණ්ඩුවෙ උන් සිකුරාදා වෙනකන් අැඳිරිනීතිය දානව කියල ඊට පස්සෙ ඒක දින නියමයක් නැතිව කල් යවනව කිව්වහම මිනිස්සු panic වෙනව තමා.උදව්වක් කරන්න බැරිනම් කටවහන් පලයන් තිරිසන් කථා නොකියා...තෝ නම්‍ පොහොට්ටුවෙ ජන්ද කඩන්න අාපු ඵකෙක් මම හිතන්නේ.ඔහොම කරගෙන පලයන් මැට්ටා..:rofl:

    දින නියමයක් නැතුව ඇදිරි නිතිය කල් දාල බේත් ටික ගන්ඩ දවස් 2ක් දුන්න ඒ ටිකේ බේත් ගන්ඩ බැරි නම් ඉතින් ඔය තියෙන වයිබරේකින් ගන්ඩ බලාපියවු ඒවගෙන් එවනව මෙතන හැමිනෙන්නෙ නැතුව පොන්නයො වගේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පොඩි මනුස්සයට ස්මාර්ට් ෆෝන්තියා කෝල් කරලා කියන්නවත් ෆෝන් එකේ සල්ලි නෑ. කාඩ් නෑ රීලෝඩ් නෑ.
    මේ ක්‍රමේ මුකුත්ම කර කියා ගන්න බැරි කමට හොඳයි. සමහර බෙහෙත් ලියලා තියෙන්නෙ ඖෂධ නාමයෙන් ඒත් ඩොක්ට බොන්න රෙකමන්ඩ් කරන්නෙ එක වෙලඳ නාමයකින් එන ඒවා විතරයි. වට්ස් ඇප් කරාම ෆාමසියෙ අයට කැමති කැමති බ්‍රෑන්ඩ් වලින් දාන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,535
    32,280
    113
    අනේ යකෝ ඔච්චරම හිගන්නුද එල්ලියන් බාල්කෙක..

    Umbalage lokko tika nam hinganno neme thamai, rate minissunge salli tikata pinsidda wenna. Thawa langadi gaththa naya ehema. :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,535
    32,280
    113
    පොඩි මනුස්සයට ස්මාර්ට් ෆෝන්තියා කෝල් කරලා කියන්නවත් ෆෝන් එකේ සල්ලි නෑ. කාඩ් නෑ රීලෝඩ් නෑ.
    මේ ක්‍රමේ මුකුත්ම කර කියා ගන්න බැරි කමට හොඳයි. සමහර බෙහෙත් ලියලා තියෙන්නෙ ඖෂධ නාමයෙන් ඒත් ඩොක්ට බොන්න රෙකමන්ඩ් කරන්නෙ එක වෙලඳ නාමයකින් එන ඒවා විතරයි. වට්ස් ඇප් කරාම ෆාමසියෙ අයට කැමති කැමති බ්‍රෑන්ඩ් වලින් දාන්න පුළුවන්.

    Sirawata adu tharame telecommunication company walata kiyapanko 1000 min free to any network karanna kiyala masekata hari.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඉන්දියාව ඩවුන් නිසා කොහොමත් ඉස්සහරට කුජීත තතව්යක් එන්න පුළුවන්. බෙහෙත් ටිකට පොර කන තත්වයක් උද්ගත උනොත් නම් ඉවරයි තමයි:sorry::sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක ප්‍රයෝගිකද?

    අපේ පැත්තේ පයින් යන දුරින් ෆාමසි 12ක් විතර තියෙනවා. ඒ හැම ෆාමසිකටම සාමාන්‍ය සෙනගක් ඉන්නවා.

    දැන් කර්ෆිව් දැම්මට පස්සේ එක ෆාමසියකට විතරයි ඉඩ දීලා තියෙන්නේ බෙහෙත් දෙන්න. ඒකත් වට්සැප් කරලානේ ගෙන්න ගන්න ඕනේ

    ෆාමසි 12 කට ආපු සෙනගකගේ බෙහෙත් තනි ෆාමසියකට දී ගන්න පුළුවන් වෙයිද?

    අනිත් එක තමා අපේ අම්මලා තාත්තාලා දිනපතා බොන බෙහෙත් වලට prescription නෑ
    අවුරුදු ගානක ඉදන් බොන බෙහෙත්නේ
    හැමදාම ෆාමසියෙන් ගත්තේ බෙහෙත්වල නම් කියලා

    රජයෙන් කියනවා prescription එක ෆාමසියට වට්සැප් කරන්න කියලා
    කොහොමද මන් දැන් බෙහෙත් ගන්නේ?

    prescription නැත්නම් මුලින්ම ඩොකැක් හැම්බු වෙලා prescription එකක් ගන්න .prescription නැතුව බෙහෙත් දීලා ලෙඩා මැරුණොත් ෆාමසි කාරය හි රේ යනවා . prescription නැතුව කොහෙන් වත් බෙහෙත් දෙන්නේ නැහැ .දාන්න එකෙක්
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    erozan එක්ක තර්ක කරන්න යන්න එපා බන්. ඕක එලොවටත් නැති මෙලොවටත් නැති ඉපදිච්ච නිසා ඉන්න එකෙක්. බ්ලොක් කරලා දාපන්.

    ඔව් බං මේ බැල්ලි මොන ප්‍රශ්නෙ මේකෙ දැම්මත් මූට බොරු. මුගේ පවුලෙ එකෙකුට වෙන්න ඕන කාලකණ්ණි බල්ලෙක්.
    අනික මුන් ඇදිරි නීතිය දැම්මට ඉවර වෙන වෙලාව පස්සෙ වෙනස් කරනවා. හැමදේම ගන්න සල්ලි නැතුව ටිකක් ගත්ත මිනිහ ඉවරයි.ඒ මදිවට අනිත් පැත්තට කෑ ගහනවා බඩු ගොඩ ගොඩ ගන්න එපා. කඩවල් ෆුඩ්සිට් හිස් කරන්න එපා කිය කිය.
    ඉදකින් පොන්න හැත්ත​
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    පොඩි මනුස්සයට ස්මාර්ට් ෆෝන්තියා කෝල් කරලා කියන්නවත් ෆෝන් එකේ සල්ලි නෑ. කාඩ් නෑ රීලෝඩ් නෑ.
    මේ ක්‍රමේ මුකුත්ම කර කියා ගන්න බැරි කමට හොඳයි. සමහර බෙහෙත් ලියලා තියෙන්නෙ ඖෂධ නාමයෙන් ඒත් ඩොක්ට බොන්න රෙකමන්ඩ් කරන්නෙ එක වෙලඳ නාමයකින් එන ඒවා විතරයි. වට්ස් ඇප් කරාම ෆාමසියෙ අයට කැමති කැමති බ්‍රෑන්ඩ් වලින් දාන්න පුළුවන්.

    චැනල් කරන විසේසඥයෝ සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් වලින්ම නේ ලියන්නෙ:confused: