ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක
ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක ප්‍රයෝගිකද?
අපේ පැත්තේ පයින් යන දුරින් ෆාමසි 12ක් විතර තියෙනවා. ඒ හැම ෆාමසිකටම සාමාන්‍ය සෙනගක් ඉන්නවා.
දැන් කර්ෆිව් දැම්මට පස්සේ එක ෆාමසියකට විතරයි ඉඩ දීලා තියෙන්නේ බෙහෙත් දෙන්න. ඒකත් වට්සැප් කරලානේ ගෙන්න ගන්න ඕනේ
ෆාමසි 12 කට ආපු සෙනගකගේ බෙහෙත් තනි ෆාමසියකට දී ගන්න පුළුවන් වෙයිද?
අනිත් එක තමා අපේ අම්මලා තාත්තාලා දිනපතා බොන බෙහෙත් වලට prescription නෑ
අවුරුදු ගානක ඉදන් බොන බෙහෙත්නේ
හැමදාම ෆාමසියෙන් ගත්තේ බෙහෙත්වල නම් කියලා
රජයෙන් කියනවා prescription එක ෆාමසියට වට්සැප් කරන්න කියලා
කොහොමද මන් දැන් බෙහෙත් ගන්නේ?
පසුව කොටමි - prescription එකක් ලියවගත්තා

Last edited: